බෙල්ජියම
ඛණ්ඩාංක: 50°50′N 4°00′E / 50.833°N 4.000°E
බෙල්ජියම එසේත් නැත්නම් බෙල්ජියම් රාජ්‍යය, යුරෝපයේ ඊසාන වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. යුරෝපානු හවුලෙහි සමාරම්භකයෙක් වන අතර එහි මූලස්ථානය හා අනෙකුත් අන්තර්ජාතික සංවිධාන (NATO ද ඇතුළත්ව) එහි පිහිටා ඇත. එය වර්ග කි.මී.30,528 (11,787 වර්ග සැතැප්ම)විශාලත්වයෙන් යුත් අතර ජනගහනය මිලියන 10.7කි. ජර්මානු හා ලතින් යුරෝප සංස්කෘතීන්ගෙන් යුත් ජනයා මෙහි වෙසේ. බෙල්ජියම වාග් විද්‍යා කණ්ඩායම් දෙකක ප්‍රධාන ස්ථානයයි. ෆලෙමිෂ් හා ප්‍රංශ භාෂාව කථා කරන පුද්ගලයන් වන වලුන්ස් සහ ජර්මන් කථාකරන කුඩා කණ්ඩායමක් වේ. බෙල්ජියමේ විශාලතම ප්‍රදේශය වන්නේ ඕලන්ද කථාකරන ජනයා වෙසෙන ප්‍රදේශ වන උතුරු ෆැලැන්ඩර්ස් හා ප්‍රංශ කථාකරන ජනයා වෙසෙන දකුණු ප්‍රාදේශිකයයි. බ්‍රසල්ස්හි ප්‍රධාන පළාත නිල වශයෙන් ද්වී භාෂා කථා කරන ජනයා වෙසෙන ප්‍රදේශයක් වන අතර, ප්‍රංශ කථාකරන එන්ත්ලේවි ෆ්ලෙමිෂ් ප්‍රාදේශිකයද එහි වෙයි. නැගෙනහිර බොලෝනියාව තුළ ජර්මානු කථාකරන කුඩා ජන කොටසක් ජීවත් වෙයි. බෙල්ජියානු භාෂා ශාස්ත්‍ර විවිධත්වය එහි දේශපාලන හා සංස්කෘතිමය අර්බුදවලදීත් දේශපාලන ඉතිහාසයෙහි හා සංකීර්ණ ආණ්ඩුක්‍රමය තුළත් විදහා දැක්වෙයි.
Kingdom of Belgium | |
---|---|
![]() Location of බෙල්ජියම (dark green) – in Europe (green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | Brussels 50°51′N 4°21′E / 50.850°N 4.350°E |
නිල භාෂා(ව) | |
ආගම (2019[1]) |
|
ජාති නාම(ය) | |
රජය | Federal parliamentary constitutional monarchy[2] |
• Monarch | Philippe |
Alexander De Croo | |
ව්‍යවස්ථාදායකය | Federal Parliament |
Senate | |
Chamber of Representatives | |
Independence from the Netherlands | |
• Declared | 4 October 1830 |
19 April 1839 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 30,689[3] km2 (11,849 sq mi) (136th) |
• ජලය (%) | 0.71 (as of 2015)[4] |
ජනගහණය | |
• 2020 ඇස්තමේන්තුව | සැකිල්ල:IncreaseNeutral 11,492,641[5] (82nd) |
• ඝණත්වය | 376/km2 (973.8/sq mi) (22nd) |
දදේනි (ක්‍රශසා) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $575.808 billion[6] (36th) |
• ඒක පුද්ගල | $50,114[6] (18th) |
දදේනි (නාමික) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $503.416 billion[6] (26th) |
• ඒක පුද්ගල | $43,814[6] (16th) |
ගිනි (2020) | ![]() පහළ |
මාසද (2019) | 0.919[8] ඉතා ඉහළ · 17th |
ව්‍යවහාර මුදල | Euro (€) (EUR) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +32 |
ISO 3166 code | BE |
අන්තර්ජාල TLD | .be |
|
ආදර්ශ පාඨය | ශක්තිය තුලින් එකමුතුකම |
සිතියම | |
ගොනුව:250px-EU-Belgium.svg.png | |
අගනුවර සහ විශාලම නගරය | බෲසෙල්ස් |
උතුරු අක්ෂාංශ 50°51′ නැගෙනහිර දේෂාංශ 4°21 | |
රාජ්‍ය භාෂාවන් | ඕලන්ද, ප්‍රංශ, ජර්මානු |
නිදහස | |
නෙදර්ලන්තය විසින් ප්‍රකාශයට පත් කළ | 4 ඔක්තෝබර් 1830 |
පිළිගැනීම | 19 අප්‍රේල් 1839 |
EU රාජ්‍යයට පැමිණීම | 25 මාර්තු 1957 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | 30,528 වර්ග කිලෝමීටර, 11,787 වර්ග සැතපුම් |
ජලය (%) | 6.4% |
ජනගහනය | |
2010 තක්සේරුව | 10,827,519 |
2001 ජන සංඛ්‍යාකය | 10,296,350 |
ඝනත්වය | 354.7 වර්ග කිලෝමීටර, 918.6 වර්ග සැතපුම් |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | 389.793 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 36,415 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | 506.183 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 47,289 |
ගිනි (2000) | 33(මධ්‍යය) (33) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.953 (ඉතා ඉහළ) |
මුදල් | යුරෝ (EU) |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | .be |
දුරකථන සංකේත | 32 |
ආශ්‍රිතසංස්කරණය
මූලාශ්‍රසංස්කරණය
- ↑ Eurobarometer 90.4: Attitudes of Europeans towards Biodiversity, Awareness and Perceptions of EU customs, and Perceptions of Antisemitism. European Commission. සම්ප්‍රවේශය 9 August 2019 – via GESIS.
- ↑ "Government type: Belgium". The World Factbook. CIA. Archived from the original on 7 February 2012. සම්ප්‍රවේශය 19 December 2011.
- ↑ "be.STAT". Bestat.statbel.fgov.be. 26 November 2019.
- ↑ "Surface water and surface water change". Organisation for Economic Co-operation and Development (OECD). සම්ප්‍රවේශය 11 October 2020.
- ↑ "Structuur van de bevolking" (ලන්දේසි බසින්). Statbel. සම්ප්‍රවේශය 29 February 2020.
- ↑ 6.0 6.1 6.2 6.3 "World Economic Outlook Database". International Monetary Fund. සම්ප්‍රවේශය 1 October 2020.
- ↑ "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. Eurostat. සම්ප්‍රවේශය 9 August 2021.
- ↑ "2019 Human Development Index Ranking". Hdr.undp.org. 19 April 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 December 2019.
- ↑ The Belgian Constitution (PDF). Brussels, Belgium: Belgian House of Representatives. May 2014. p. 63. Archived (PDF) from the original on 10 August 2015. සම්ප්‍රවේශය 10 September 2015.