ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
නිල වශයෙන් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය වශයෙන් හැඳින්වෙන, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යනු, දකුණු ඇමරිකාවේ උතුරු කොණට වන්නට පිහිටි දිවයින් රටක් වන අතර, සුළුතර ඇන්ටිලීස්හි වෙනිසුයෙලාවෙහි වෙරළට ඊසාන දිගින්ද ග්‍රෙනාඩාවට දකුණු දෙසින්ද පිහිටයි.
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය | |
---|---|
උද්යෝග පාඨය: "අපි එකමුතුව අපේක්ෂා කරනවා, අපි එකමුතුව ඉටුකර ගන්නවා" | |
ජාතික ගීය: "ෆෝර්ජ්ඩ් ෆ්‍රොම් ද ලව් ඔෆ් ලිබර්ටි" | |
![]() | |
අගනුවර | පෝට් ඔෆ් ස්පේන් |
විශාලතම නගරය | චගුවානාස් |
නිල භාෂා(ව) | ඉංග්‍රීසි |
ජනවාර්ගික කණ්ඩායම් (2011[1]) |
|
ජාති නාම(ය) | |
රජය | ඒකීය පාර්ලිමේන්තු ව්‍යවස්ථාමය ජනරජය |
• ජනාධිපති | ඇන්තනී කර්මෝනා |
කම්ල පර්සාද්-බිස්සෙසාර් | |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
සෙනෙට් මණ්ඩලය | |
නියෝජිත මන්ත්‍රණ සභාව | |
නිදහස | |
• එක්සත් රාජධානිය වෙතින් | 31 අගෝස්තු1962 |
• ජනරජය | 1 අගෝස්තු1976 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 5,131 km2 (1,981 sq mi) (171වන) |
• ජලය (%) | නොසැලකිය යුතු තරම් |
ජනගහණය | |
• 2011 ජූලි ඇස්තමේන්තුව | 1,346,350 (152වන) |
• ඝණත්වය | 254.4/km2 (658.9/sq mi) (48වන) |
දදේනි (ක්‍රශසා) | 2013 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $28.414 බිලියන[2] |
• ඒක පුද්ගල | $21,287[2] |
දදේනි (නාමික) | 2013 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $26.711 බිලියන[2] |
• ඒක පුද්ගල | $20,056[2] |
ගිනි (2012) | 39.0[3] මධ්‍යම |
මාසද (2012) | 0.760[4] ඉහළ · 67වන |
ව්‍යවහාර මුදල | ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ඩොලරය (TTD) |
වේලා කලාපය | UTC-4 |
රිය ධාවන මං තීරුව | වම |
ඇමතුම් කේතය | +1 |
අන්තර්ජාල TLD | .tt |
|
අධෝසටහන්සංස්කරණය
- ↑ http://www.trinidadexpress.com/news/Census__Mixed_population_on_the_rise-191944721.html
- ↑ 2.0 2.1 2.2 2.3 "Trinidad and Tobago". International Monetary Fund. සම්ප්‍රවේශය 2013-06-26.
- ↑ http://www.trinidadexpress.com/business-magazine/Allowing__govt_to_manage_better-197710671.html
- ↑ http://en.wikipedia.org/wiki/List_of_countries_by_HDI