ප්‍රධාන මෙනුව විවෘත කරන්න

නිල වශයෙන් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය වශයෙන් හැඳින්වෙන, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යනු, දකුණු ඇමරිකාවේ උතුරු කොණට වන්නට පිහිටි දිවයින් රටක් වන අතර, සුළුතර ඇන්ටිලීස්හි වෙනිසුයෙලාවෙහි වෙරළට ඊසාන දිගින්ද ග්‍රෙනාඩාවට දකුණු දෙසින්ද පිහිටයි.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය

Flag of ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ\ හී ධජය
Flag
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "අපි එකමුතුව අපේක්ෂා කරනවා, අපි එකමුතුව ඉටුකර ගන්නවා"
Location of ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ\
අගනුවරපෝට් ඔෆ් ස්පේන්
විශාලතම නගරයචගුවානාස්
නිල භාෂාව(න්)ඉංග්‍රීසි
ජනවාර්ගික කණ්ඩායම්
(2011[1])
ජාති නාම(ය)
රජයඒකීය පාර්ලිමේන්තු ව්‍යවස්ථාමය ජනරජය
ඇන්තනී කර්මෝනා
කම්ල පර්සාද්-බිස්සෙසාර්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනෙට් මණ්ඩලය
නියෝජිත මන්ත්‍රණ සභාව
නිදහස
31 අගෝස්තු1962
• ජනරජය
1 අගෝස්තු1976
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
5,131 km2 (1,981 sq mi) (171වන)
• ජලය (%)
නොසැලකිය යුතු තරම්
ජනගහණය
• 2011 ජූලි ඇස්තමේන්තුව
1,346,350 (152වන)
• ඝණත්වය
254.4/km2 (658.9/sq mi) (48වන)
දදේනි (ක්‍රශසා)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$28.414 බිලියන[2]
• ඒක පුද්ගල
$21,287[2]
දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$26.711 බිලියන[2]
• ඒක පුද්ගල
$20,056[2]
Gini (2012)39.0[3]
මධ්‍යම
මාසද (2012)0.760[4]
ඉහළ · 67වන
ව්‍යවහාර මුදලට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ඩොලරය (TTD)
වේලා කලාපයUTC-4
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය+1
අන්තර්ජාල TLD.tt
  1. නිවාඩු දිනය සැමරෙන්නේ සැප්තැම්බර් 24 දිනදීය.

අධෝසටහන්සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රිනිඩෑඩ්_සහ_ටොබැගෝ&oldid=276113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි