බහරේනය
මෙම ලිපියෙහි පරිවර්තිත පෙළක් අඩංගු වන අතර ඉංග්‍රීසි හා සිංහල හි ද්වී ව්යක්තභාවයට සමීප කිසියම් අයෙකුගේ අවධානයට යොමු විය යුත්තේ මෙම ලිපියෙහි ශීර්ෂය හා/හෝ අන්තර්ගතය නිමවා ඇත්තේ සිංහල වියරණ හා/හෝ අක්ෂර හා/හෝ වදන් නියමාකාරයෙන් යොදා නොමැති බැවින් හා/හෝ ඉංග්‍රීසි භාෂා ලිපියෙහි අන්තර්ගතය පිළිබිඹු වන ආකාරයෙන් පරිවර්තනය කොට නොමැති බැවිනි. සංවාදය අරභයා කරුණාකර සිංහල භාෂාවට පරිවර්තනය විය යුතු පිටු හි මෙම ලිපියට අදාල නිවේශිතය බලන්න. මෙම පිටුව එවන් අවධානයට ලක් විය යුතු බවට ඔබ විසින් මේ දැන් සලකුණු කෙරුනේ නම්, කරුණානර {{subst:ද්වීව්යක්| pg= බහරේනය | Language = ඉංග්‍රීසි | Comments = }} ~~~~ යන සටහන Wikipedia:සිංහල භාෂාවට පරිවර්තනය විය යුතු පිටු හි WP:පවිපිපිවි ඡේදයෙහි අගට එක් කරන්න. |
මෙම ලිපිය වනාහි Bahrain ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්‍රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ.
Kingdom of Bahrain | |
---|---|
Location of බහරේනය (circled in red) | |
අගනුවර සහ විශාලතම නගරය | Manama 26°13′N 50°35′E / 26.217°N 50.583°E |
නිල භාෂා(ව) | Arabic |
ජනවාර්ගික කණ්ඩායම් (2010[1]) |
|
ආගම | Islam |
ජාති නාම(ය) | Bahraini |
රජය | Unitary constitutional monarchy |
• රජතුමා | Hamad bin Isa Al Khalifa |
Salman bin Hamad bin Isa Al Khalifa | |
Khalifa bin Salman Al Khalifa | |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Consultative Council | |
Council of Representatives | |
Independence | |
• Declared Independence[2] | 14 August 1971 |
• from United Kingdom[1] | 15 August 1971 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 765 km2 (295 sq mi) (173rd) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | 1,463,265[3][4] (155th) |
• 2010 ජන සංගණනය | 1,234,571 [5] |
• ඝණත්වය | 1,626.6/km2 (4,212.9/sq mi) (7th) |
දදේනි (ක්‍රශසා) | 2017 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $69.922 billion[6] (96th) |
• ඒක පුද්ගල | $51,956[6] (13th) |
දදේනි (නාමික) | 2017 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $34.310 billion[6] (98th) |
• ඒක පුද්ගල | $25,494[6] (31st) |
මාසද (2015) | 0.824[7] ඉතා ඉහළ · 47th |
ව්‍යවහාර මුදල | Bahraini dinar (BHD) |
වේලා කලාපය | UTC+3 (AST) |
රිය ධාවන මං තීරුව | right[a] |
ඇමතුම් කේතය | +973 |
ISO 3166 code | BH |
අන්තර්ජාල TLD | .bh |
වෙබ් අඩවිය www.bahrain.bh | |
|
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයසවිස්තරාත්මක සටහන්
සංස්කරණයඋපහරණ
සංස්කරණය- ^ a b "CIA World Factbook, "Bahrain"". Cia.gov. සම්ප්‍රවේශය 25 January 2011.
- ^ "Bahrain ends special pact". The Straits Times. 15 August 1971.
- ^ "World Population Prospects 2022". population.un.org. United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
- ^ "World Population Prospects 2022: Demographic indicators by region, subregion and country, annually for 1950-2100" (XSLX). population.un.org ("Total Population, as of 1 July (thousands)"). United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
- ^ "Bahraini Census 2010 – تعداد السكــان العام للبحريــن 2010".
- ^ a b c d "Bahrain". International Monetary Fund.
- ^ "Human Development Report 2015" (PDF). United Nations. 2015. සම්ප්‍රවේශය 14 December 2015.
- ^ Bahrain Government Annual Reports, Volume 8, Archive Editions, 1987, page 92
භාහිර සබැඳි
සංස්කරණය බහරේනය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Official government portal
- Kingdom of Bahrain, Ministry of Foreign Affairs website
- "Bahrain". The World Factbook. Central Intelligence Agency.
- බහරේනය web resources provided by GovPubs at the University of Colorado Boulder Libraries
- බහරේනය at Curlie
- Bahrain profile from the BBC News
- Wikimedia Atlas of Bahrain
- Key Development Forecasts for Bahrain from International Futures