තායිවානය
(චීන සමූහාණ්ඩුව වෙතින් යළි-යොමු කරන ලදි)
තායිවානයේ වෙනත් භාවිතා සඳහා, තායිවානය (වක්‍රෝත්තිහරණය) බලන්න. චීන සමූහාණ්ඩුවේ වෙනත් භාවිතා සඳහා, චීන සමූහාණ්ඩුව (වක්‍රෝත්තිහරණය) බලන්න.
|
තායිවානය, නිල වශයෙන් චීන සමූහාණ්ඩුව, යනු, නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි.
ආශ්‍රිතසංස්කරණය
- ↑ "ඉයර්බුක් 2004". ඉයර්බුක්. චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය තොරතුරු කාර්යාලයය. 2004.
චීන සමූහාණ්ඩුවේ අගනුවර ටයිපේ වෙයි
- ↑ "තායිවාන් (සෙල්ෆ්-ගවර්නිං අයිලන්ඩ්, ඒෂියා)". බ්‍රිටැනිකා ඔන්ලියන් එන්සයික්ලොෆීඩියා. 5 අප්‍රේල් 1975. Retrieved 7 May 2009.
- ↑ "ද රිපබ්ලික් ඔෆ් චයිනා ඉයර්බුක් 2009 / පරිච්ඡේදය 2: පීපල් ඇන්ඩ් ලැන්වේජ්". Gio.gov.tw. Retrieved 1 අගෝස්තු 2010.[මළ බැඳිය]
- ↑ තායිවාන් ලෝක තතුපොතෙහි ඇති නිවේශිතය, එක්සත් ජනපදය මධ්‍යම තොරතුරු කාර්යාංශය.
- ↑ "ද ආර්ඕසීස් හියුමැනිටේරියන් රිලීෆ් ප්‍රෝග්‍රම් ෆො ඇෆ්ගන් රෙෆියුජීස්". Gio.gov.tw. 11 දෙසැම්බර් 2001. Archived from the original on 15 දෙසැම්බර් 2004. Retrieved 7 May 2009.
- ↑ "තායිවනීස් හෙල්ත් ඔෆිෂියල් ඉන්වයිටඩ් ටු ඔබ්සර්ව් බර්ඩ්-ෆ්ලූ කොන්ෆරන්ස්". Gio.gov.tw. 11 නොවැම්බර් 2005. Retrieved 7 May 2009.
- ↑ "ඩිමනිම්ස් – නේම්ස් ඔෆ් නැෂනෑලිටීස්". Geography.about.com. Retrieved 7 May 2009.
- ↑ 8.0 8.1 "නම්බර් ඔෆ් විලේජර්ස්, නේබර්හුඩ්ස්, හවුසෝල්ඩ්ස් ඇන්ඩ් රෙසිඩන්ට් පොප්‍යුෙල්ෂන්". ප්‍රවෘත්ති අමාත්‍යාංශ සංඛ්‍යාන තොරතුරු සේවය. Retrieved 2 ජනවාරි 2013.
- ↑ 9.0 9.1 9.2 9.3 "රිපබ්ලික් ඔෆ් චයිනා (තායිවාන්)". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. Retrieved 18 April 2013.
- ↑ "වගුව 4. පර්සටේජ් ෂෙයාර් ඔෆ් ඩිස්පෝසබල් ඉන්කම් බයි ක්වින්ටයිල් ගෲප් ඔෆ් හවුසෝල්ඩ්ස් ඇන්ඩ් ඉන්කම් ඉනික්වලිටි ඉන්ඩිසර්ස්". රිපෝට් ඔන් ද සර්වේ ඔෆ් ෆැමිලි ඉන්කම් ඇන්ඩ් එක්ස්පෙන්ඩිචර්. ටයිපේ, තායිවාන්: Directorate General of Budget, Accounting and Statistics. 2010. http://win.dgbas.gov.tw/fies/doc/result/99/a11/Year04.xls.
- ↑ http://www.dgbas.gov.tw/public/Attachment/11715383471.doc
- ↑ "ICANN බෝඩ් මීටිං මිනිට්ස්". ICANN. 25 ජූනි 2010.
සටහන්සංස්කරණය
- ↑ බලන්න චීන සමූහාණ්ඩුවේ නම්.
- ↑ වයිසිංග්රන් වෙතින් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ, 1945 ට පසුව චීන ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනයා මෙන්ම, චීන සිවිල් යුද්ධය නිසා තායිවානයට සංක්‍රමණය වූ චීන සරණාගතයෝ සහ, තායිවානයේ උපත ලද ඔවුන්ගෙන් පැවතෙන්නෝ වෙති. වඩාත් මෑතකදී තායිවානයට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ පුරවැසියෝ මෙයට අයත් නොවෙති.
- ↑ චීන සමූහාණ්ඩුව විසින් තායිනානීය ආදිවාසීන් නිල වශයෙන් වෙන් වෙන් වාර්ගික කණ්ඩායම් 14 කට වර්ගීකරණය කොට ඇත.
- ↑ චීන සමූහාණ්ඩුවෙහි පාලනය යටතේ පවතින බල ප්‍රදේශයන් විසින් ගම්‍ය වන පරිදී ජාති නාමය "තායිවානීය" විය යුතු වුවද, සමහරුන් විසින් එය "චීන" යැයි සැලකෙන්නේ, සමස්ත චීනය සඳහා චීන සමූහාණ්ඩුවෙහි අයිතිවාසිකම් පෑම නිසාය. ඔවුන්ගේ ස්වීය ජාතික අනන්‍යත්වය පිළිබඳ තායිවනීය ජනයා තුල විවිධ මතයන් ඇත.
- ↑ එජා විසින් චීන සමූහාණ්ඩුව සඳහා HDI ගණනය කර නොමැත්තේ එය සාමාජික රාජ්‍යයක් නොවන නිසාය. චීන සමූහාණ්ඩු රජය 2011 වසරෙහිදී එහි HDI ගණනය කළ විට එය 0.882 වූ අතර, රය රටවල් අතර 22වන අනුස්ථිතිය ලැබීය.