ඕෂනියාව

මහාද්වීපය

ඕෂනියාව (ඉංග්‍රීසි:  Oceania) යනු, Australasia, Melanesia, Micronesia, සහ Polynesia ඇතුළත් වන භූගෝලීය කලාපයක් වෙයි.[4][5] ඉංග්‍රීසි කතාකරන ලෝකයෙන් පිටත දී, ඕෂනියාව සාමාන්‍යයෙන් මහාද්වීපයක් ලෙස සැලකෙන මුත්, ඕස්ට්‍රේලියාව දූපතක් හෝ ඕෂනියා මහාද්වීපය තුළ පිහිටි continental landmass ලෙස සැලකෙයි. නැගෙනහිර සහ බටහිර අර්ධගෝල හරහා පැතිරී යන, water hemisphere හි මධ්‍යයේ පිහීටි, ඕෂනියාව 9,000,000 square කිලෝmetres (3,500,000 sq mi) පමණ වන භූමි ප්‍රමාණයකට සහ 2022 වන විට පැවති දත්ත අනුව මිලියන 44.4 ක පමණ ජනගහණයකට හිමිකම් කියයි. වෙනත් මහාද්වීප හා සැසඳීමේ දී, ඕෂනියාව කුඩාම භූමි ප්‍රමාණයට හිමිකම් කියන අතර ඇන්ටාක්ටිකාවට පසුව එන දෙවන අඩුම ජනගහණය සහිත භූමිය වෙයි.

ඕෂනියාව
An orthographic projection of Oceania
භූමිප්‍රමාණය9,000,000 km2 (3,500,000 sq mi) (7th)
ජනගහණය44,491,724 (2021, 6th)[1][2]
ජනගහණ ඝණත්වය4.94/km2 (12.8/sq mi)
GDP (nominal)$1.630 trillion (2018, 6th)
GDP per capita$62,316 (2023, 1st)
Religions
ජාතිකත්ව නාමයOceanian
රටවල්
පරායත්ත රාජ්‍යයන්
භාෂා
වේලා කලාපUTC+9 (Papua, Palau) to UTC–6 (Easter Island)
(west to east)
විශාලතම නගර
UN M49 code009 – Oceania
001World

උච්චාරණය සංස්කරණය

ඉංග්‍රීසි සමාජයේ මෙම නාමය උච්චාරණය පහත ආකාරවලට වෙයි.[6]

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "World Population Prospects 2022". population.un.org. United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
  2. "World Population Prospects 2022: Demographic indicators by region, subregion and country, annually for 1950-2100" (XSLX). population.un.org ("Total Population, as of 1 July (thousands)"). United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
  3. "Oceania: Population, Characteristics, Economy And Religions". CRGSoft. 17 January 2022. සම්ප්‍රවේශය 3 October 2022.
  4. Flicker, Leon; Kerse, Ngaire (2017). "Population ageing in Oceania". Oxford Textbook of Geriatric Medicine. pp. 55–62. doi:10.1093/med/9780198701590.003.0008. ISBN 978-0-19-870159-0. The region of Oceania describes a collection of islands scattered throughout the Pacific Ocean between Asia and the Americas. The region is vast and largely covered by ocean. There are four subregions of this region, including Australasia (Australia and New Zealand), Melanesia (Fiji, New Caledonia, Papua New Guinea, Solomon Islands, Vanuatu, and Western New Guinea), Micronesia (the Federated States of Micronesia, Guam, the Marshall Islands, Nauru, and Palau etc.), and Polynesia (American Samoa, the Cook Islands, French Polynesia, Niue, Samoa, Tokelau, Tonga, and Tuvalu etc.).
  5. "The Four Sub-regions Of Oceania". WorldAtlas. 26 December 2017. 24 January 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 January 2022.
  6. Wells, John C. (2008), Longman Pronunciation Dictionary (3rd ed.), Longman,  

භාහිර සබැඳි සංස්කරණය

Find more information on ඕෂනියාව by searching Wikipedia's sister projects:

  Dictionary definitions from Wiktionary
  Textbooks from Wikibooks
  Quotations from Wikiquote
  Source texts from Wikisource
  Images and media from Commons
  News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=ඕෂනියාව&oldid=620519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි