උගන්ඩාව
ඛණ්ඩාංක: 1°N 32°E / 1°N 32°E
උගන්ඩා ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින්ම භූමියෙන් වටවූ රාජ්‍යකි. මෙහි දේශ සීමාවන් මෙසේ වෙයි. නැගෙනහිරට කෙන්යාව, උතුරට සුඩානය, බටහිරට කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා දකුණට ටැන්සානියාවත්, කෙන්යාවෙන් හා ටැන්සානියාවෙන් ද මායිම් වී පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින්ද මෙරටෙහි දකුණු දිග ප්‍රදේශය සමන්විත වෙයි.
උගන්ඩා ජනරජය [1] ජම්හූරි යා උගාන්ඩා (Swahili)
| |
---|---|
උද්යෝග පාඨය: "දෙවියන් සහ මගේ රට වෙනුවෙන්" "ක්වා මුංගු නා චි යංගු" | |
ජාතික ගීය: "ඕ උගන්ඩා, ලෑන්ඩ් ඔෆ් බියුටි" | |
![]() Location of උගන්ඩාව (dark blue) – in අප්‍රිකාව (light blue & dark grey) | |
![]() | |
අගනුවර | කම්පාලා |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂා(ව) | ඉංග්‍රීසි ස්විහීලි[2] |
ජාති නාම(ය) | උගන්ඩානු[3] |
රජය | ඒකීය බහුතර පක්ෂ ජනාධිපතිමය ජනරජය |
• ජනාධිපති | යුවේරි මුස්සෙවිනී |
එඩ්වඩ් සෙකෙන්ඩි | |
රූහාකානා රුගන්ඩා | |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
නිදහස | |
• එක්සත් රාජධානිය වෙතින් | 9 ඔක්තොම්බර් 1962 |
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | 8 ඔක්තොම්බර් 1995 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 241,038 km2 (93,065 sq mi) (79වන) |
• ජලය (%) | 15.39 |
ජනගහණය | |
• සැකිල්ල:එජා ජනගහණය ඇස්තමේන්තුව | සැකිල්ල:එජා ජනගහණයසැකිල්ල:එජා ජනගහණය (35වන) |
• 2014 ජන සංගණනය | 34,634,650[4] |
• ඝණත්වය | 157.1/km2 (406.9/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2019 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $102.659 බිලියන[5] |
• ඒක පුද්ගල | $2,566[5] |
දදේනි (නාමික) | 2019 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $30.765 බිලියන[5] |
• ඒක පුද්ගල | $769[5] |
ගිනි (2012) | ![]() මධ්‍යම |
මාසද (2018) | ![]() පහළ · 159th |
ව්‍යවහාර මුදල | Ugandan shilling (UGX) |
වේලා කලාපය | UTC+3 (EAT) |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +256a |
අන්තර්ජාල TLD | .ug |
'උගන්ඩා' යන නාමය ලැබෙන්නේ 'බ්‍රගන්ඩා' රාජධානිය' යන්නෙනි. බ්‍රගන්ඩා රාජධානියේ අගනුවර වන කම්පාලාද සමඟින් රටෙහි දකුණු දිගින් කොටසක් වටකරලයි. රටේ ජනගහනයෙන් සියයට පනස් එකක් පමණ ජිවත් වන්නේ අවම (ජාත්‍යන්තර) දෛනික ආදායම් මට්ටම වන ඇමෙරිකන් ඩොලර් 1.25 ට වඩා පළෙ මටිටමක ආදායම් ලබමිනි. මේ තත්ත්වය නිසා උගණ්ඩා වැසියන් බරපතල ආහාර අර්බුදයකට මුහුණ පා සිටී
- ↑ වගන්තිය 5, පරිච්ඡේදය 2, උගන්ඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1995, සම්ප්‍රවේශය 17 ජනවාරි 2017
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Constitution (Amendment) Act 2005
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;cia
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ සැකිල්ල:උපන්‍යාස වෙබ්web
- ↑ 5.0 5.1 5.2 5.3 "උගන්ඩාව". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 13 ජූලි 2019.
- ↑ "Gini index (World Bank estimate)". World Bank. සම්ප්‍රවේශය 17 January 2017.
- ↑ "Human Development Report 2019" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 10 December 2019. සම්ප්‍රවේශය 10 December 2019.