ස්කැන්ඩිනේවියානු රටක් වන පින්ලන්තය වර්ග කිලෝමීටර 338 424ක් පමන විශාල රටකි.

Republic of Finland

Suomen tasavalta  (පින්ලන්ත)
[Republiken Finland] Error: {{Lang}}: text has italic markup (help)  සැකිල්ල:Sv icon
ෆින්ලන්ඩ් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: [Maamme] Error: {{Lang}}: text has italic markup (help)  (Finnish)
[Vårt land] Error: {{Lang}}: text has italic markup (help)  (Swedish)
"Our Land"
Location of  ෆින්ලන්තය  (dark green) – in Europe  (light green & dark grey) – in the යුරෝපියානු සංගමය  (light green)  –  [Legend]
Location of  ෆින්ලන්තය  (dark green)

– in Europe  (light green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (light green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
හෙල්සින්කි
නිල භාෂා(ව)Finnish, Swedish
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්Saami
ආගම
Lutheran
ජාති නාම(ය)Finns, Finnish
රජයParliamentary republic[1]
Tarja Halonen
Jyrki Katainen
ස්වාධීනත්වය 
• Autonomy
March 29, 1809
• Declared
December 6, 1917
• Recognized
January 4, 1918
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
338,424 km2 (130,666 sq mi) (64th)
• ජලය (%)
10
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
5,359,538[2] (111th)
• 2000 ජන සංගණනය
5,180,000
• ඝණත්වය
16/km2 (41.4/sq mi) (201st)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$179.598 billion[3]
• ඒක පුද්ගල
$33,556[3]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$238.128 billion[3]
• ඒක පුද්ගල
$44,491[3]
ගිනි (2000)26.9
පහළ
මාසද (2007)Increase 0.959[4]
දෝෂය: අනීතික HDI අගය · 12th
ව්‍යවහාර මුදලEuro ()¹ (EUR)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය358
අන්තර්ජාල TLD.fi, .ax ²
  1. Before 2002: Finnish markka
  2. The .eu domain is also used, as it is shared with other යුරෝපියානු සංගමය member states.

ෆින්ලන්තය උතුරු යුරෝපයේ පිහිටි නෝර්සික් රටකි. ෆින්ලන්තය බටහිරින් ස්වීඩනයටද, උතුරින් නෝර්වේ රාජ්‍යයටද, නැගෙනහිරින් රුසියාවටද, දකුණින් එස්කෝනියාවටද මායිම් වේ. අගනුවර වන්නේ හෙල්සින්තිය. ජනගහනය මිලියන 5.4 ක් වන අතර යුරෝපයේ වර්ගඵලයෙන් 8 වන විශාලම රටයි. එහි භාෂාව වන්නේ ෆිනිෂ්ය. දෙවන නිල භාෂාව වන්නේ ස්වීඩන්ය. තවත් උපභාෂා 342 ක් ඇත. මිලියනයක් පමණ ජනතාව හෙල්සින්කි වල ජීවත් වෙති. අනෙක් ප්‍රධාන නගර වන්නේ ටෙමිපේ, ටර්කු, ඕලු, ජ්වැස්ක්ලා කූපියෝ සහ ලාමිවල වේ.1955 යුරෝපානු සංගමය හා යුරෝ‍සෝන් සංගමය ආරම්භයේ සිට සාමාජිකත්වය දරයි. මෙහි කාර්මීකරණය මෑතක සිදුවූවකි. 1950 තෙක් කෘෂිකර්මය පැවතුණි. ඉන්පසු ආර්ථිකය වර්ධනය වූ අතර 1970 සිට 1990 කාලයේ සුභ සාධන රාජ්‍යයක් විය. සාර්ථක රජයන් විසින් මෙහි ආර්ථික පද්ධතිය පුද්ගලීකරණය සහ ආදායම් කැපීම සිදුකරන ලදී.


ආශ්‍රිත සංස්කරණය

සටහන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Formerly a semi-presidential republic, it's now a parliamentary republic according to David Arter, First Chair of Politics at Aberdeen University, who in his "Scandinavian Politics Today" (Manchester University Press, revised 2008), quotes Jaako Nousainen in "From semi-presidentialism to parliamentary government" in Scandinavian Political Studies 24 (2) p95-109 as follows: "There are hardly any grounds for the epithet 'semi-presidential'." Arter's own conclusions are only slightly more nuanced: "The adoption of a new constitution on 1 March 2000 meant that Finland was no longer a case of semi-presidential government other than in the minimalist sense of a situation where a popularly elected fixed-term president exists alongside a prime minister and cabinet who are responsible to parliament (Elgie 2004: 317)". According to the Finnish Constitution, the President has no possibility to rule the government without the ministerial approval, and substantially has not the power to disband the parliament under its own desire. Finland is actually represented by its Prime Minister, and not by its President, in the Council of the Heads of State and Government of the European Union.
  2. "The current population of Finland". Population Register Center. සම්ප්‍රවේශය 2010-10-06.
  3. 3.0 3.1 3.2 3.3 "Finland". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  4. Human Development Report 2009. The United Nations. Retrieved 5 October 2009.

භාහිර සබැඳි සංස්කරණය

සිතියම් සංස්කරණය

ඛණ්ඩාංක: 64°N 26°E / 64°N 26°E / 64; 26

"https://si.wikipedia.org/w/index.php?title=ෆින්ලන්තය&oldid=606704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි