ප්‍රධාන මෙනුව විවෘත කරන්න

කොමරොස් නිල වශයෙන් කොමරොස් සංගමය නම්වේ. ඉන්දියානු සාගරයේ පිහිටි ආචිපිලාගෝ දුපත් වර්ගයකි. එය පිහිටියේ නැගෙනහිරින් අප්‍රිකානු තීරයත්, උතුරින් මොසැම්බින් ඇල මාර්ගයේ කෙලවරත්, ඊසාන දිශාවෙන් මොසැම්බික් සහ වයඹ දිශාවෙන් මැඩගස්කරයටත් මායිමවය වේ. කොමරොස් හට ආසන්නව අනෙකුත් රටවල් වන්නේ වයඹ දිශාවෙන් ටැන්සානියාව හා ඊසාන දිශාවෙන් සීෂෙල්ස්ය.

Union of the Comoros

  • Union des Comores (ප්‍රංශ)
  • Udzima wa Komori  (Comorian)
  • الاتحاد القمري
    al-Ittiḥād al-Qumurī/Qamarī 
    (අරාබි)
Flag of Comoros හී ධජය
Flag
{{{coat_alt}}}
Seal
උද්යෝග පාඨය: "Unité – Solidarité – Développement" (ප්‍රංශ)
"Unity – Solidarity – Development"
ජාතික ගීය: Udzima wa ya Masiwa  (Comorian)
The Unity of the Great Islands
Location of  කොමරොස්  (dark blue) – in Africa  (light blue & dark grey) – in the African Union  (light blue)
Location of  කොමරොස්  (dark blue)

– in Africa  (light blue & dark grey)
– in the African Union  (light blue)

අගනුවර
සහ විශාලතම නගරය
Moroni
නිල භාෂාව(න්)
Religion
Sunni Islam
ජාති නාම(ය)Comoran[1]
රජයFederal presidential republic
• President
Ikililou Dhoinine
ව්‍යවස්ථාදායකයAssembly of the Union
Independence
• from France
6 July 1975
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2,034 km2 (785 sq mi) (178tha)
• ජලය (%)
negligible
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
798,000b (163rd)
• ඝණත්වය
275/km2 (712.2/sq mi) (25th)
දදේනි (ක්‍රශසා)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$919 million[2] (179th)
• ඒක පුද්ගල
$1,297[2] (179th)
දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$655 million[2] (185th)
• ඒක පුද්ගල
$925[2] (158th)
Gini (2004)64.3[3]
ඉතා ඉහළ
මාසද (2013) 0.488[4]
පහළ · 159th
ව්‍යවහාර මුදලComorian franc (KMF)
වේලා කලාපයUTC+3 (EAT)
• ගිම්හාන (DST)
UTC+3 (not observed)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+269
ISO 3166 codeKM
අන්තර්ජාල TLD.km
  1. Excluding Mayotte.
  2. Excluding Mayotte.

අගනුවර මොරෝනි වන අතර එය ග්‍රැන්ඩි කමාහි පිහිටා ඇත. වර්ග කි.මී. 1862 (වර්ග සැතපුම් 719) (මයෝටි ඇර) වර්ගඵලයෙන් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් තුන්වන කුඩාම රටයි. එය ජනගහනයෙන් 798,000 (මයෝටි හැර) අ‍නිත් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් 6 වැනි තැන ගන්නා කුඩාම රටයි. නමුත් එය අප්‍රිකාව තුළ වැඩිම ජනගහනයක් වෙසෙන රටකි. එහි නම අරාබි වචනයක් වන කමා (චන්ද්‍රයා) යන්නෙන් බිදී ආ එකකි. ආචිපිලාගෝ ඇති සංස්කෘතිමය හා ඓතිහාසික විවිධත්වය හා ජාතියක් වශයෙන් නොයෙක් ශිෂ්ටාචාරයන්ගේ එකතුවකි. මයෝමි තරඟකාරි දුපතක් වුවත් රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කොමරොස් සංගමයේ භාෂාවන් වර්ග තුනක් වන කොමොරියන්, අරාබි සහ ප්‍රංශ භාෂා ඊට අයත්වේ.

  1. "Comoros". State.gov. 5 May 2010. Retrieved 1 June 2010.
  2. 2.0 2.1 2.2 2.3 "Comoros". International Monetary Fund. Retrieved 17 April 2012.
  3. "GINI index". World Bank. Retrieved 26 July 2013.
  4. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. Retrieved 27 July 2014.
"https://si.wikipedia.org/w/index.php?title=කොමරොස්&oldid=427225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි