ජාතික ගීය | Soldier’s Song |
අගනුවර (හා විශාලම නගරය) | ඩබ්ලින් (Dublin) |
භාෂාව | අයිරිෂ්, ඉංග්‍රීසි |
ජාතීන් | 90% අයර්ලන්ත, 7.5% වෙනත් යුරෝපීය ජාතීන්, 1.3% ආසියානු, 1.1% කළු |
ජාතියේ නාමය | අයර්ලන්ත (Irish) |
රජය | ප්‍රජාතාන්ත්‍රික, ව්‍යවස්ථික ජනරජයක්, පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වේ. |
ජනපති | Mory McAleesha |
ආණ්ඩුකරු | Brion Cowen, TD (Tonseach - රජය භාරවන්නේ මොහුටයි) |
උප අගමැති | Mors Caughlan, TD (Tonsle) (TD – Teachte Dele –එනම් ව්‍යවස්ථා සම්පාදනය කරන මඩුල්ලේ Dail Eireonn ආයතන නියෝජිතයන්ය) |
ව්‍යවස්ථා සම්පාදනය | යනු සාමාජිකයන් 226 කින් සමන්විත මඩුල්ලකි. මෙහි 60 ක් සෙනෙට් සභාව වේ. |
නිදහස | මහා බ්‍රිතාන්‍යයෙන් | ප්‍රකාශ කිරීම - 1916 අප්‍රේල් 24 | වලංගු වීම - 1919 ජනවාරි 21 | නිදහස් රාජ්‍යයක් ලෙස පිළි ගැනීම - 1937 දෙසැම්බර් 6 | වර්තමාන ව්‍යවස්ථාව පිහිටුවීම - 1937 දෙසැම්බර් 29 | |
භූමි ප්‍රමාණය | වර්ග කි. මී. 70 273 වර්ග සැතපුම් 27 133 ජල ප්‍රතිශතය 2% |
යුරෝපීය සංවිධානය (Eu) | සාමාජිකත්වය 1973 ජනවාරි 1 සිට |
ජනගහනය | 2009 දී 4, 460, 000 වන බවට ඇස්තමේන්තු කර ඇත. 2006 සංගණනයට අනුව 4, 239, 848ලොව ජනගහනය අතරින් 121 වන ස්ථානය |
ජන ඝනත්වය | වර්ග කි. මී. යට 66.3 (67), වර්ග සැතපුමට 147.6 (148), ලොව ඝනත්වය අතරින් 139 වන ස්ථානය |
දළ දේශීය නිෂ්පාදිතය (ක්‍රය ශක්තිය) | ඩොලර් බිලියන 174 (ලොව 54 වන ස්ථානය) 2009 ඒක පුද්ගල - $ 39 441 (ලොව 8 ස්ථානය) |
දළ ජාතික නිෂ්පාදිතය (නාමික) | ඩොලර් බිලියන 226 (ලොව 35 වන ස්ථානය), 2009 ඒක පුද්ගල $ 51 128 (ලොව 8 වන ස්ථානය) |
පුද්ගල ප්‍රවර්ධන දර්ශකය (HDI)(2009) | 0.965 (ඉතා ඉහල) (ලොව 5 වන ස්ථානය) |
මුදල් වර්ගය | යූරෝ |
වේලා කලාපය (Time Zone) | බටහිර යුරෝපීය වේලාව (UTC + 0) (WET), DSTඅනුව ගිම්හානයේදී (UTC + 1) |
රථවාහන ධාවනය | වම |
අන්තර්ජාල වසම (Domain) | .ie (eg - www.abcd.ie) (TLD – Top Level Domain) |
දුරකථන කේතය (Country Code) | (+353) |