සංරක්‍ෂිත ලේඛණ

Become an Importer

සංස්කරණය

විකිපීඩිය infobox update කරන විදිහ and import කරන විදිය ඉගන ගන්න බැරිද? ඉගෙන ගෙන importer කෙනෙක් වෙන්න පුලුවන්ද? infobox import කිරීමට පමණක් Wikiceylon.pvt (talk) 18:31, 6 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

"ආයාතකරු" සහ "අන්තර්විකි ආනයනකරු" බලතල විනාශකාරී ලෙස භාවිතා කළ හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. ඒක නිසා දැනට එවැනි බලතල ඉල්ලන්නේ නැතුව ඉමු නේද? ඒ සඳහා ප්‍රජා සහයෝගය අවශ්‍යයි. හැබැයි ඉතින් "සැකිල්ල" අවකාශයට ඉංග්‍රීසි ව්‍යාපෘතියෙන් පිටු කොපි කිරීමට කිසිම තහනමක් නෑ. ඊට අමතරව පිටු ලැයිස්තු ලෙස මාධ්‍ය විකි අතුරුමුහුණත් හරහා ආයාත කිරීමට පුළුවන්. හැබැයි ඉතින් බොහොම පරිස්සමෙන් කළ යුතුයි. -- Lee (talk) 04:27, 7 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

මෙම සැකිල්ල අවශ්‍යයි. Wikiceylon.pvt (talk) 04:20, 9 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

 Y කළා -- Lee (talk) 09:33, 9 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

මෙම ද්වාරය අවශ්‍යයි. ඉංග්‍රීසි විකියෙ තිබෙන විදිහට. දැනට සිංහල විකියෙ තිබෙන ද්වර පිටුව ද්වාරයක් නෙමෙ. Wikiceylon.pvt (talk) 21:53, 9 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

සෑහෙන මට්ටමකට ස්ථාවර කළා. නමුත් සැරෙන් සැරේට දෝෂ දක්වනවා. ලිපි මදි එක තමා ලොකුම ගැටළුව. -- Lee (talk) 04:14, 10 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
මන් හිමීට ද්වාර ටිකයි සහ එයට අවශ්‍ය ලිපි සදාගෙන යන්නම්. Without destructive edits. Wikiceylon.pvt (talk) 14:41, 10 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
එළ! -- Lee (talk) 14:43, 10 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

Template Need

සංස්කරණය

මෙම සැකිල්ල අවශ්‍යයි. Template:Infobox chess match IDB.S (talk) 14:28, 10 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

 Y කළා -- Lee (talk) 14:35, 10 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
එළ! IDB.S (talk) 00:14, 11 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

පිටු ආරක්ෂාව සඳහා ඉල්ලීම්

සංස්කරණය

මැතිවරණ දිනය ළං වන විට කඩාකප්පල්කාරී සංස්කරණයන් සඳහා ඇති හැකියාව හේතුවෙන් අර්ධ ආරක්‍ෂාව (හෝ සම්පූර්ණ ආරක්‍ෂාව, අවශ්‍ය නම්) ඉල්ලා සිටීම.

ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024 IDB.S (talk) 04:16, 11 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

 Y කළා -- Lee (talk) 04:30, 11 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

පිටු සබැඳි කිරීම

සංස්කරණය

විකි ඉංග්‍රීසි පිටු සහ විකි සිංහල පිටු සම්බන්ධ කරන්නේ කෙසේ ද?

උදාහරණයක් සඳහා,

IDB.S (talk) 11:40, 11 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

ඔබ Vector (2022) නේද භාවිතා කරන්නේ? ඒක තමා default එන්නේ මට මතක හැටියට. එහෙනම් ඒකේ "මෙවලම්" යටතේ "Add language link" වාගේ අයිතමයක් ඇති. ක්ලික් කරන්න. එන සංවාදයේ "enwiki" දාන්න ව්‍යාපෘතියට, අදාළ ලිපිය දාන්න ඊට පසු කොටුවට. -- Lee (talk) 12:30, 11 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
උදව්වට ස්තුතියි. IDB.S (talk) 01:26, 12 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

License migration

සංස්කරණය

Hello

There are many files in ප්‍රවර්ගය:Wikipedia license migration candidates and it should be possible to complete the en:Wikipedia:Image license migration with a bot.

It seems there are no active bots right now. If there is no local user that can do the task I can. I just need a bot flag. I have done more than 1 million edits with my bot.

What do you think? MGA73 (talk) 21:14, 13 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

It could be that you are the only one around here who even understand the task correctly. Please go ahead. -- Lee (talk) 11:13, 14 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Thank you! I will fix it. Could you perhaps write here either 1) I can do the edits without a bot flag or 2) I should have a bot flag and you agree that stewards on mata can give my bot MGA73bot a bot flag? I will start fixing the templates. --MGA73 (talk) 07:19, 15 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
I checked and it seems the templates work. I suggest that when bot fixes the template it also adds {{Information}}. --MGA73 (talk) 07:33, 15 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Both options are OK with me. But having a bot flag would be nice isn't it. Is there any process needed on our side to get it for you? -- Lee (talk) 09:24, 15 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Yes a bot flag is best for many edits. Most wikis have a page for bot requests but if both you and පරිශීලක:Singhalawap say okay here then I think it should be enough. Worst case the stewards say no and then we can try again with another solution. --MGA73 (talk) 11:40, 15 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Alright then, as a formality just record the request at "විකිපීඩියා:රොබෝවරු/Requests for approval" (which is supposed to be that page). It would be better than having the request just on a talk page. -- Lee (talk) 12:00, 15 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Great! I made the request here විකිපීඩියා:රොබෝවරු/Requests_for_approval#MGA73bot. Let me know if there are any issues. --MGA73 (talk) 12:25, 15 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

I now have a bot flag and made the first edit at ගොනුව:02LEvel.jpg. I made a typo in the code and fixed it manually. Perhaps you could have a look and check if you think I should edit all files like that. If you would like to change something just fix it and I will adjust my code to match.

I can add the file name as description if there is no other description. It will work for some file but not for files without a meaningful name. So the question is if it is best to add it or to leave description blank. I have to remove the ".jpg" in a second bot run.

I will be off wiki for the next week so there is no rush answering. And if you would like to rename some files or delete som possibly bad files you can do that before I edit the files. --MGA73 (talk) 13:10, 22 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

It looks OK to me. I like the idea of adding the file name as the description since most file names describe what it is. We can later correct it if the name does not make sense, -- Lee (talk) 13:56, 22 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Great. And yes if most filenames are good then it makes sense to benefit from that and then worry about the not so good names later. --MGA73 (talk) 14:02, 22 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Hello! I have been on vacation but is now back and have finished the license migration. Sadly I found out after that adding the page name as description did not work as good as planed. So instead of letters/signs like මාලුස්කා the result is %E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F (ගොනුව:ෙමාලුස්කා 1.jpg). So seems the only reliable way is to fix it manually. But the license migration worked fine. --MGA73 (talk) 17:30, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Is this due to the encoding done on Unicode URIs? If so how about running it though a decode step? -- Lee (talk) 01:22, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Yes I will think so. And I have thought about trying a decode but I did not find an easy way. But I will keep looking. --MGA73 (talk) 05:20, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Anyway, thanks for the support so far. -- Lee (talk) 06:48, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
It seems it worked :-) So most of the files should be fixed now. --MGA73 (talk) 18:34, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Kool! :-) -- Lee (talk) 06:42, 3 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

Wiki Tool

සංස්කරණය

Is there any tool like this one in Sinhala Wiki?

NewPagesFeed IDB.S (talk) 10:16, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

දන්නා තරමින් නම් නෑ. මේක මොකක් ද? අමුතුවෙන්ම ලියන්න ඕන ටූල් එකක් ද? -- Lee (talk) 10:50, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
ඉංග්‍රීසි වික්කි තුළ සාදන සියලුම නව පිටු මේ හරහා ‌ෙන්වනවා. ‌් හරහා සාදන නව පිටු සියල්ල පරීක්ෂා කළ හැක.ෙ IDB.S (talk) 15:05, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
විස්තර හොයාගන්න පුළුවන් ද කියලා බලන්නම් කො. මොකක් හරි අලුත් දිගුවක් ඕන එකක් ද දන්නේ නෑ. පරිශීලක:බිඟුවා හිටියා නම් ඕක හරි ලේසියෙන් හදලා දෙයි. කරුමෙට දැන් විකියේ නෑ නේ. -- Lee (talk) 16:19, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
මම බලන්නම් IDB.S (talk) 16:54, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
මෙම පිටු‌වේ මේ පිළිබද විස්තර සදහන් වේ. IDB.S (talk) 23:53, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

සිංහල විකිපීඩියාව තුල පමනක් බාවිතයට උඩුගත කිරීම

සංස්කරණය

සිංහල විකිපීඩියාව තුල පමනක් බාවිතයට image එකක් උඩුගත කරන්නෙ කොහොමද? ගොනුව:Logo of Saint John's College in Colombo.jpg කරල තියෙනව වගේ. VihirLak007 (talk) 13:59, 20 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

විශේෂ:උඩුගත කිරීම, වෙත ගොස් බලන්න. -- Lee (talk) 14:01, 20 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
@VihirLak007, ඔබට ඒ සදහා අවසර පවතී නේද? -- Lee (talk) 14:18, 20 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
ගොනුව:St. Joseph's College Colombo crest.png එකක් upload කලා. කරපු විදිය හරිද දන්නෙ නෑ. VihirLak007 (talk) 14:57, 20 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
හරි වාගේ. හැබැයි මොකද දන්නේ නෑ, භාවිතා වන තැන් දෙකට වෙනම සැකිලි දෙකක් භාවිතා කර ඇත්තේ. -- Lee (talk) 03:51, 22 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
ීංග්‍රීසි විකියෙ උඩුගත කරල තිබ්බ විදියටම දැම්ම නීත්‍යානුකූල කරුනු පැත්තෙන් දන්නෙ නැති නිසා ඒ විදියටම දැම්මෙ. en:File:St. Joseph's College Colombo crest.png VihirLak007 (talk) 22:41, 11 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, ආ ඔව් නේද. එහෙනම් ඉතින් ගැටළුවක් නැතුව ඇති. මටත් ඔය නීත්‍යානුකූල දේවල් ගැන වැඩි වැටහීමක් නෑ. මොකද එක එක්කෙනා එක එක තර්ක භාවිතා කරන්නේ. මෙටා පැත්තේ සාකච්ඡාවකට ගියාට පස්සෙ පිස්සු හැදිලා තමයි නවතින්නේ. -- Lee (talk) 04:18, 12 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

පිටු ආරක්ෂාව සඳහා ඉල්ලීම්

සංස්කරණය

මැතිවරණය නිසා කඩාකප්පල්කාරී සංස්කරණයන් හේතුවෙන් අර්ධ ආරක්‍ෂාව (හෝ සම්පූර්ණ ආරක්‍ෂාව, අවශ්‍ය නම්) ඉල්ලා සිටීම.

අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාවේ ජනාධිපති (සදා අර්ධ ආරක්‍ෂාව) IDB.S (talk) 03:03, 22 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

 Y කළා -- Lee (talk) 03:46, 22 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

Vandalism

සංස්කරණය

There some large Vandalism in සාකච්ඡාව:මුල් පිටුව. Please check it and band the IP Addresses. IDB.S (talk) 13:22, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

 Y කළා -- Lee (talk) 13:28, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Hey @Lee, සාකච්ඡාව:මුල් පිටුව was vandalised again by the same IP address (175.157.173.137). Also the IP user vandalised කුණ්ඩලිය page twice.
Requesting Permanent Semi-protection for සාකච්ඡාව:මුල් පිටුව, Tempory or Permanent Semi-protection (Temp/ Inf) and permanently BLOCK the IP address. IDB.S (talk) 15:32, 23 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@IDB.S, පොඩි ගැටළුවක් තිබෙනවා. සාකච්ඡා පිටු එසේ ආරක්ෂණය කිරීම හරි ද? මෙම අයිපී ලිපිනයෙන් සිදුවී ඇති සංස්කරණ වන්නේ ඔබ පෙන්වා දුන් ඒවා පමණයි. සදාකාලික වාරණයක් පැනවීම එවිට ගැටළුවක්. කෙසේ වෙතත් පහත කටයුතු සිදුකළා:
  •  Y කළා - අයිපී ලිපිනය තාවකාලික වාරණය
  •  Y කළා - මුල් පිටුවේ, සාකච්ඡා පිටුව තාවකාලික ආරක්ෂණය
-- Lee (talk) 01:47, 24 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee the IP user keep Vandalising the wiki pages and creating new ones.
The user's all IP Addresses.
IP User always put this comment when he edits; "♠️♥️🤍🖤 M•G sehan dulanjana ♠️♥️🤍🖤" as some kind of his signature. The user always uses a new IP to vandalise the Wikipedia. IDB.S (talk) 15:37, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee this is not the first time සාකච්ඡාව:මුල් පිටුව vandalise by the same way. English Wikipedia is also semi-protected to prevent Vandalising. I think It's ok to keep it protect. IDB.S (talk) 15:40, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@IDB.S, මොකක් හරි ස්ථිර විසඳුමක් ගැන අදහසක් තිබෙනවා ද? -- Lee (talk) 15:54, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
IP range එකම වාරණය කලානම් හරි. VihirLak007hmu!/duh. 16:43, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, එතකොට වරදක් නොකළ අයත් දඬුවම් ලබනවා නේද? එය, මගේ තනි මතයට ගත යුතු තීරණයක් නම් මම එයට එකඟ වන්නේ නෑ. -- Lee (talk) 01:59, 26 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
range block වෙලා තියෙද්දි appeal කරන්න පුලුවන් නේ? මන් සැරයක් කලා වගේ මතකයි. range block වෙලා තිබිලා request කරලා account එක හැදලා සංස්කරණ කරන්න ගත්තෙ. හැබැයි ඉංග්‍රීසි විකියෙ. මෙකේ එහෙම බැරිද? VihirLak007hmu!/duh. 04:22, 26 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee දැන් නම් වාරනය කරන්නම වෙනවා. ආයෙ ලිපි වනසනව VihirLak007hmu!/duh. 07:06, 26 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee මෙම අවස්ථාවේදී IP පරාසය අවහිර කිරීම වඩාත් සුදුසුය. බලා සිටීම යනු තවත් විනාශ කිරීමයි. IDB.S (talk) 13:49, 26 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@IDB.S, @VihirLak007, මේක ගැන මෙටා එකෙන් උදවු ඉල්ලමු ද? -- Lee (talk) 14:01, 26 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee මම නම් එයට කැමතියි. @VihirLak007 ඔයා සිතන්නේ කුමක් ද ? IDB.S (talk) 14:06, 26 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee@IDB.S ඔව් ඒක හොඳයි VihirLak007hmu!/duh. 17:35, 26 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee ඔහු නැවත පැමිණ තවත් පිටු නිර්මාණය කරමින් විනාශ කරයි.
175.157.109.3 --> M•G sehan dulanjana
IDB.S (talk) 04:52, 3 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@IDB.S, @VihirLak007, @Singhalawap, කවුරුවත් මේ ගැන මෙටා පැත්තේ උදවු ඉල්ලීමක් කළා ද? -- Lee (talk) 13:08, 3 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@Lee ahana hamoma kiyanne eh project eke ayata meh project ekata angili gahanna ba guidlines wenas wenna puluwn nisa. Admin kenektama thama ahanna wenne, admin only help page ekaka. VihirLak007hmu!/duh. 13:34, 3 නොවැම්බර් 2024 (යූටීසී)Reply
ඒකත් එහෙමද? බලමු මොකක් ද කරන්න පුළුවන් කියලා. -- Lee (talk) 13:39, 3 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@Lee මේක පොඩ්ඩක් බලන්න en:Help:Range blocks VihirLak007hmu!/duh. 13:45, 3 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@Lee, @VihirLak007 ඔහු සුපුරුදු පරිදි නැවත නැවතත් එකම දෙය නිර්මාණය කරයි. විශේෂ:ලඝු සටහන&logid=345898 IDB.S (talk) 06:43, 4 නොවැම්බර් 2024 (යූටීසී)Reply
Again logid=345899 IDB.S (talk) 07:05, 4 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@Lee කරුණාකර අවම වශයෙන් ඉකමනින් තාවකාලිකව හරි Range block කරන්න. අද දවසේ දැනට දෙපාරක් වෙලා තියෙනවා.
IDB.S (talk) 07:10, 4 නොවැම්බර් 2024 (යූටීසී)Reply
range block විස්තර තුළ දක්වා ඇති ගැටළු අනුව එවැනි දෙයක් කිරීම නුවණටහුරු ද? මෙටා වල ඍජු ඉල්ලීමක් කිරීමට නම් ප්‍රජා එකඟ තාවයක් අවශ්‍යයි. ඔබ දෙදෙනාම එවැනි සාකච්ඡාවක් කෝපි කඩේ තුළ ආරම්භ කොට නෑ නේද? මේ ඇවිත් ඉන්නේ ට්‍රොල් කෙනෙක් නේ. ඇයි එයාට ඕන විදිහට කටයුතු කරන්නේ? වඩා හොඳ ස්ථිර විසඳුමක් වෙත යන එක ඊට වඩා හොඳ නැත්ද? -- Lee (talk) 07:39, 4 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@Lee මෙහි සමහර මාතෘකා සහ වචන නිර්මාණය වීම අවහිර කිරීමට ක්‍රමයක් තිබේද? මම කතා කරන්නේ Abuse filter ​​හරහා ඒවා මෙහි නිර්මාණය වීම හඳුනාගෙන අවහිර කිරීමට ක්‍රමයක් තිබේද යන්න ගැනයි.
වගේ මාතෘකා තමයි මම කතා කරන්නේ. IDB.S (talk) 06:09, 6 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@IDB.S, හොඳ ප්‍රශ්නයක්! මෙහෙම එකක් නම් කියෙව්වා මට මතකයි කොහේ හරි. බලමු. -- Lee (talk) 06:52, 6 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@Lee, කාරුණිකව ඔබට මෙම පිටුව මකා දමා, පිටුව ආරක්ෂා කළ හැකි ද? දැන් මේක හිසරදයක් වෙලා තියෙන්නේ. IDB.S (talk) 02:54, 13 නොවැම්බර් 2024 (යූටීසී)Reply
 Y කළා -- Lee (talk) 03:53, 13 නොවැම්බර් 2024 (යූටීසී)Reply
ස්තුතියි. IDB.S (talk) 03:55, 13 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@Lee අපගේ පරිශීලක පිටු ද ආරක්ෂා කිරීමට කාලය එළඹ ඇතැයි සිතමි. 175.157.246.116 බලන්න. -- IDB.S (talk) 02:01, 14 නොවැම්බර් 2024 (යූටීසී)Reply
[1] බලන්න. IDB.S (talk) 05:13, 14 නොවැම්බර් 2024 (යූටීසී)Reply
සංස්කරණය

@Lee සැකිල්ල:Catholic Church hierarchy sidebar එක ටිකක් පලල වැඩී. ලිපියේ ගොඩක් ඉඩ ගන්නවා. හැකිනම් එය en:template:Catholic Church hierarchy sidebar ප්‍රමානයට ගෙන දෙන්න. VihirLak007 (talk) 22:19, 11 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

| style = width:22em කියල දැම්මා පලල දැන් හරි. ඒ ක්‍රමය හරි නේ? වෙන තැනක් සංස්කරනය කරන්න නෑ නෙ? VihirLak007 (talk) 22:39, 11 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, ක්‍රමයේ නම් වැරැද්දක් නෑ. හැබැයි පැති තීරු 25em කළේ, අපේ වචන අමුතු තැන් වලදී කැඩුණු නිසා. සියළුම පැති තීරු එක මට්ටමේ තිබෙන විට පැති තීරු කිහිපයක් තිබෙන ස්ථාන ලස්සනයි. ඉංග්‍රීසි එක තරම් කුඩා කරන එක අවශ්‍ය ම ද? -- Lee (talk) 04:15, 12 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee දැන් හරි නේ? ම්න් ටිකක් simplify කලා වචන. දැන් එකම මට්ටමෙ තියෙන්නෙ VihirLak007 (talk) 13:24, 12 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
ඔය සැකිල්ල ගැන විතරක් නෙමෙයි මම කිව්වේ. පොදුවේ කිව්වේ. ඔබ කරපු වෙනස් කම පරීක්ෂාකර බැලුවේ නම් නෑ. අවශ්‍ය නම් නිවාඩු පාඩුව බලන්නම්. -- Lee (talk) 13:27, 12 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

wikiproject templates

සංස්කරණය

{{WikiProject Christianity}} {{WikiProject Sri Lanka}} මේ දෙක ඉංග්‍රීසි විකියෙන් import කල හැකිද? VihirLak007 (talk) 15:42, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

 Y කළා -- Lee (talk) 02:48, 16 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, සැකිලි ටික නම් ගෙනාවා. අවශ්‍ය ප්‍රවර්ග තවමත් ගෙන එමින් පවතියි. -- Lee (talk) 02:50, 16 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

Template:Infobox religious building/color

සංස්කරණය

මෙම සැකිල්ල update කල හැකිද? වර්න වෙනස් වෙන්නෙ නෑ. en:Template:Infobox religious building/color VihirLak007 (talk) 15:56, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

@VihirLak007, ඒක නම් ඉංග්‍රීසි එකට වඩා ගොඩක් වෙනස් නේද? මොන ලිපි වල ද ගැටළුව ආවේ? -- Lee (talk) 03:00, 16 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
සැකිල්ල:Infobox religious building/color/testtable මම වැඩිපුර බාවිත වන ටික ඉටරක් දැනට හදාගත්තා. VihirLak007 (talk) 11:03, 16 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, පැරණි අයිතම ඉවත් කරන්නේ නැතුව නව අයිතම එක් කළා නම් දැනට භාවිතාවන තැන් වලට හානියක් වන්නේ නෑ. පවතින අයිතම වෙනස් කරන විට භාවිතාවන ස්ථානත් නව ආකාරයට සැකසීමට මතක තබා ගන්න. -- Lee (talk) 11:07, 16 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
ඕව්. ම්න් තිබ්බ ඒවම දැම්මා. අලුත් ඒවා වෙනමම එක් කලා. VihirLak007 (talk) 11:16, 16 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
එහෙනම් එළ! -- Lee (talk) 11:18, 16 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

sinhala fonts

සංස්කරණය

සින්හල විකියට මෙහි ආකාරයට විවිධ සිංහල ෆොන්ට්ස් ගන්න බැරිද? en:Wikipedia:User page design guide/Style VihirLak007hmu!/duh. 13:00, 18 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

@VihirLak007, වැඩේ ගැන නම් මට අදහසක් නෑ නේ. -- Lee (talk) 13:06, 18 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

About Twinkle

සංස්කරණය

Hi @Lee. It's seems like Twinkle is not working properly. It's always failed to receive the token. Please look in to it. The tool is very helpful against Vandalisms & Spams. IDB.S (talk) 14:35, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

@IDB.S, ඔබ භාවිතා කරන ස්කිනය කුමක් ද? -- Lee (talk) 15:38, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Vector 2022 IDB.S (talk) 16:26, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@IDB.S, පරණ vector එකට වැඩ කරනවා ද? මට Twinkle භාවිතය ටික කලකට පෙර නවත්වන්න සිදුවුනා එය තවත් ස්ක්‍රිප්ට් එකක් සමඟ ගැටළු ඇති කර ගත් නිසා. ඒ කාලේ නම් පරණ vector ස්කිනය දාගත් විට ගැටළුවක් නැතුව වැඩ කළා. අපේ තියෙන ස්ක්‍රිප්ට් කොපියක් පරණ වත් ද? -- Lee (talk) 02:03, 26 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
මටත් එහෙම හිතෙනවා. අපට එය යාවත්කාලීන කර නැවත වැඩ කළ හැකි ද? IDB.S (talk) 01:47, 27 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee Any updates? IDB.S (talk) 01:03, 2 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@IDB.S, තාම මේක බැලුවේ නම් නෑ. මගේ JS දැනුම එච්චර ලොකුවට නැති නිසා මම වැඩිය පන්නුවේ නෑ වැඩේට. -- Lee (talk) 03:26, 2 නොවැම්බර් 2024 (යූටීසී)Reply
ආ එහෙම ද. කමක් නෑ මාත් පොඩ්ඩක් ඔක ගැන හොයල බලන්නම්. IDB.S (talk) 12:55, 2 නොවැම්බර් 2024 (යූටීසී)Reply

Requests Report

සංස්කරණය

Report with 4 cases.

Case 1: KaShion bRO (Spam, Advertising)

Users involve:
IPs involve:

Delete Tag by: Tanbiruzzaman on 21 October 2024

Case 2: Pasindu Lakshan Perera (A11)

Users involve:
IPs involve:
  • None

Delete Tag by: IDB.S on 22 October 2024, User Warned by: Wikiceylon.pvt on 5 September 2024

Case 3: ITX Digital Services (Spam, Advertising)

Users involve:
IPs involve:

Delete Tag by: IDB.S on 21 October 2024

Case 4: User:ICES Green Learning Campus (Spam, Advertising)

Users involve:
IPs involve:

Delete Tag by: IDB.S on 22 October 2024

Requesting delete the above pages with a semi-protection to prevent vandalism & block the users, IPs from editing and creating. IDB.S (talk) 02:51, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

  • අදාළ පිටු මකා දැමීම -  Y කළා
  • වාරණය -  N කලේ නැහැ
  • ආරක්ෂණය -  N කලේ නැහැ
විනාශකාරී ක්‍රියා දිගටම සිදුවන්නේ නම් පමණක්, දැඩි පියවර සඳහා යොමු වෙමු. -- Lee (talk) 04:31, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
එළ! IDB.S (talk) 04:36, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee ඔබට මෙම පරිශීලකයා අවහිර කළ හැකිද? මෙම පරිශීලකයා බොහෝ පිටු විනාශ කරයි.
-- IDB.S (talk) 12:24, 1 දෙසැම්බර් 2024 (යූටීසී)Reply
2024-11-27 දින සිට ඔහු අර්ධ-වාරණයකට ලක් කොට ඇති බව දුටිමි. මා මේ දින වල කෙටි විකි විරාමයක් ගත කරන හෙයින්, හදිසි කටයුතු සඳහා ගෝලීය පරිපාලකවරුන් වෙත යොමු වන්න. -- Lee (talk) 01:47, 2 දෙසැම්බර් 2024 (යූටීසී)Reply

Request

සංස්කරණය

Can you please take a look at ප්‍රවර්ගය:ඉක්මන් මකා දැමීම සඳහා යෝජිතයෝ? Thanks, TenWhile6 (talk) 19:24, 24 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

@TenWhile6, I'll look into it. Thanks for the notification. -- Lee (talk) 02:54, 25 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

Error message when moving

සංස්කරණය

සිංහල නම් තියෙන css style පිටු වෙන නමකට හෝ වෙන නාම අවකාශයකට ගෙනයද්දි මේ Error message එක එනවා. මේක කියන්නෙ මොකද්ද? නමක් වැරදිලා හරි update එකක් නිසා පිටු ගෙනයන්න බෑ. ඊයෙ රෑත් global sysop කෙනෙක්ට කියල කරගත්තෙ.

cannot be moved to "සැකිල්ල:උදාහරණ සිංහල නමක්/styles.css", because the title "සැකිල්ල:උදාහරණ සිංහල නමක්/styles.css" has been banned from creation. It matches the following disallowed titles list entry: (?!(User|Wikipedia)( talk)?:|Talk:)\P{L}*[^\p{Latin}\P{L}].*\p{Latin}.* <moveonly> # Latin + non-Latin

මේක මට හිතෙන විදියට ඉංග්‍රීසි විකියෙ ලිපි ඉංග්‍රීසි නාම වලට ඉංග්‍රීසි ඇරෙන්න වෙන භාශාවල අකුරුත් මිශවෙලා තියෙන නාම වලට ගෙන යන එක වලක්වන්න දාපු block එකක්. "Latin + non-Latin" blocked නිසා. ඒක සිංහල විකියේ අයින් කරන්න බැරිද. VihirLak007hmu!/duh. 09:17, 10 නොවැම්බර් 2024 (යූටීසී)Reply

මේ ප්‍රශ්නෙම මම ඒ බ්ලොක් එක තියෙන තැන අහලා තියෙනවා නේද? ඒක අයින් කරන්න ද කියලා. -- Lee (talk) 10:10, 10 නොවැම්බර් 2024 (යූටීසී)Reply
හා. ඒක හොඳයි, මොකද සිංහල විකියෙ ගොඩක් ඉංග්‍රීසි නොවන අකුරු තියෙන ලිපි නාම නෙ පාවිච්චි වෙන්නෙ. ලොකු දෙය්ක් ඒ බ්ලොක් එක අයින් කරගත්තොත් VihirLak007hmu!/duh. 10:12, 10 නොවැම්බර් 2024 (යූටීසී)Reply

Unregistered User account page

සංස්කරණය

@Lee ලී මේක පොඩ්ඩක් බලන්න පරිශීලක:Wikipida M•G sehan dulanjana VihirLak007hmu!/duh. 09:37, 12 නොවැම්බර් 2024 (යූටීසී)Reply

 Y කළා - ලිපිය මකා දමා ආරක්ෂණය කොට ඇත. -- Lee (talk) 04:06, 13 නොවැම්බර් 2024 (යූටීසී)Reply

Sorry Lee

සංස්කරණය

Sorry for not participating in the talk page and carrying out redirects without consensus. Won't happen again.   Sorry! VihirLak007hmu!/duh. 14:41, 12 නොවැම්බර් 2024 (යූටීසී)Reply

No; It's not exactly that. I just feel I need to take a break. -- Lee (talk) 04:03, 13 නොවැම්බර් 2024 (යූටීසී)Reply

Import & Interwiki import

සංස්කරණය

ලී, "ආයාතකරු" සහ "අන්තර්විකි ආනයනකරු" සඳහා ඉල්ලමි. Taxanomy සම්භන්ද සැකිලි ආයාත කිරීමට. සැකිලි ලක්ශ 118ක් වගේ තිබේ. එකින් එක කිරීම අපහසුයි. VihirLak007hmu!/duh. 18:00, 12 නොවැම්බර් 2024 (යූටීසී)Reply

 N කලේ නැහැ - These rights are granted by stewards. Please send the request there. My personal belief is, you are not ready to handle dangerous tools yet. But there might be stewards who are willing to grant you the right. -- Lee (talk) 02:38, 13 නොවැම්බර් 2024 (යූටීසී)Reply

New Members

සංස්කරණය

සිංහල විකියට Active members ලව ගෙන්න ගන්න ක්‍රමවේද ඉස්සර භාවිතා කරපු ඒවා තියෙනවද? දැන් ගොඩක් අය එන්නෙම නැති තරම් නේ VihirLak007hmu!/duh. 12:05, 13 නොවැම්බර් 2024 (යූටීසී)Reply

එහෙම එකක් තියනවනම් ඇත්තටම හොදයි. IDB.S (talk) 12:59, 13 නොවැම්බර් 2024 (යූටීසී)Reply
ඉන්න සාමාජිකයන්ට ව්‍යාපෘතිය ගැන කළකිරෙන විදිහට වැඩ කටයුතු නොකිරීම සමහර විට වැදගත් පියවරක් වෙන්න පුළුවන් නේද? -- Lee (talk) 01:56, 2 දෙසැම්බර් 2024 (යූටීසී)Reply

විකියේ විනාශකාරී ක්‍රියා වලට එරෙහිව

සංස්කරණය

හායි @Lee, IP ලිපින අවහිර කිරීමට ක්‍රමයක් තිබේද? (IP අවහිර කිරීමට පරිශීලක කණ්ඩායමක් තිබේද) සමහර IP සංස්කාරකවරුන් නිසා, විනාශ කිරීම් වැළැක්වීම සෑම දිනකම අපහසු වේ. මම ඔවුන්ගේ බොහෝ සංස්කරණ ප්‍රතිවර්තනය කළ නමුත් අනාගත විනාශය නැවැත්වීමට ඔවුන්ව අවහිර කළ නොහැක. IDB.S (talk) 13:03, 16 නොවැම්බර් 2024 (යූටීසී)Reply

කේතය යාවත්කාලීන කිරීම

සංස්කරණය

@Lee ඔබට මෙම මොඩියුලයෙහි කේතය යාවත්කාලීන කළ හැකිද? එය යල් පැන ගිය කේතයකි. එය සම්පූර්ණයෙන්ම ආරක්‍ෂිත බැවින් අපට එය යාවත්කාලීන කළ නොහැක. --IDB.S (talk) 06:11, 12 දෙසැම්බර් 2024 (යූටීසී)Reply

 Y කළා -- Lee (talk) 06:27, 12 දෙසැම්බර් 2024 (යූටීසී)Reply
ස්තුතියි. --IDB.S (talk) 06:30, 12 දෙසැම්බර් 2024 (යූටීසී)Reply

ප්‍රධාන පිටුවේ දෝෂයක්

සංස්කරණය

@Lee, ප්‍රධාන පිටුවේ නම (පිටු මාතෘකාව) ඉහළින්ම පෙන්වනවා. එය නිවැරදි කරන්නේ කෙසේදැයි ඔබ දන්නවාද? ඉංග්‍රීසි විකිපීඩියා ඒක පෙන්වන්නේ නැහැ. --IDB.S (talk) 05:37, 26 දෙසැම්බර් 2024 (යූටීසී)Reply

එසේම, මම හිතන්නේ ප්‍රධාන පිටුවේ සම්පූර්ණ කේතය යාවත්කාලීන කළ යුතු අතර, පිටුවේ සිට CSS ගොනුවකට Styles වෙන වෙනම තිබිය යුතුය (මේ වගේ en:Wikipedia:Main Page/styles.css). එසේම සමහර සැකිලි යාවත්කාලීන කිරීමටද අවශ්‍ය වේ. IDB.S (talk) 05:44, 26 දෙසැම්බර් 2024 (යූටීසී)Reply
මුල් පිටුවේ ගැටළුවට හේතුව ප්‍රධාන CSS ගොනු නේද? මා හට ඒවා සංස්කරණය සඳහා අවශ්‍ය Interface administrators බලතල නොමැත. -- Lee (talk) 07:32, 26 දෙසැම්බර් 2024 (යූටීසී)Reply
@Lee, ඔබට මෙම CSS file ආයාත කළ හැකිද? මම මේ Main Page Style Error එක හදන්න බලනවා.
 Y කළා -- Lee (talk) 15:40, 29 දෙසැම්බර් 2024 (යූටීසී)Reply
ස්තූතියි, මෙය පරීක්ෂා කරන්න. මුල් පිටුව/Test 4 දැන් Dark Mode එකේ උනත් වැඩ කරනවා. එසේම ඉතා වැදගත්; පිටු ප්‍රමාණය දැන් පවතින අනුවාදයටත් වඩා අඩුය. --IDB.S (talk) 17:24, 29 දෙසැම්බර් 2024 (යූටීසී)Reply
@IDB.S, මේ අයුරින් යාන්ත්‍රික පරිවර්තන භාවිතය පෙර දී සිංහල ව්‍යාපෘතිය තුළ පෙර දී ප්‍රතික්ෂේපිත ක්‍රමවේදයකි. ඔබ යාන්ත්‍රික පරිවර්තන මුල් පිටුව වැනි ස්ථාන වෙත භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් කරුණාකර මුලින්ම ප්‍රජා එකඟතාවයක් ලබා ගත යුතුයි. -- Lee (talk) 04:32, 30 දෙසැම්බර් 2024 (යූටීසී)Reply
මේ යාන්ත්‍රික පරිවර්තන මොකක්ද කියලා වැඩි විස්තර කියන්න පුලුවන්ද? එය කුමක්දැයි මට තේරුම් ගත නොහැක.
ඉහත අනුවාදය වත්මන් අනුවාදයට බෙහෙවින් සමාන නමුත් එය .css ගොනුව හරහා හැඩගස්වනු ඇත. යෝජිත අනුවාදයේ විශාලතම වෙනස එයයි. අනෙකුත් තොරතුරු සහ දේවල් බොහෝ දුරට සමාන වේ. --IDB.S (talk) 05:31, 30 දෙසැම්බර් 2024 (යූටීසී)Reply
  1. උදාහරණ අංක #1
  2. උදාහරණ අංක #2
-- Lee (talk) 06:29, 30 දෙසැම්බර් 2024 (යූටීසී)Reply

Invitation to Participate in the Wikimedia SAARC Conference Community Engagement Survey

සංස්කරණය

Dear Community Members,

I hope this message finds you well. Please excuse the use of English; we encourage translations into your local languages to ensure inclusivity.

We are conducting a Community Engagement Survey to assess the sentiments, needs, and interests of South Asian Wikimedia communities in organizing the inaugural Wikimedia SAARC Regional Conference, proposed to be held in Kathmandu, Nepal.

This initiative aims to bring together participants from eight nations to collaborate towards shared goals. Your insights will play a vital role in shaping the event's focus, identifying priorities, and guiding the strategic planning for this landmark conference.

Survey Link: https://forms.gle/en8qSuCvaSxQVD7K6

We kindly request you to dedicate a few moments to complete the survey. Your feedback will significantly contribute to ensuring this conference addresses the community's needs and aspirations.

Deadline to Submit the Survey: 20 January 2025

Your participation is crucial in shaping the future of the Wikimedia SAARC community and fostering regional collaboration. Thank you for your time and valuable input.

Warm regards,
Biplab Anand

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Lee&oldid=732016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි