— විකිපීඩියානුවා —
Wikipedia-logo-v2-si.png
නමඑල්. මංජු
ජාතිකත්වයශ්‍රී ලාංකික
රටශ්‍රී ලංකාව
භාෂාව(න්)සිංහල
වේලා කලාපය+5.30
වාර්ගිකත්වයසිංහල
කොණ්ඩයකළු
ඇස්දුඹුරු
අත් හුරුවදකුණත්
විනෝදාංශ, ප්‍රියතම දෑ සහ විශ්වාස
දේශපාලනයනොබැඳි
උනන්දුව දක්වන ක්ෂේත්‍ර

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ලාංඡනය.jpg ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව

ගිණුම් සංඛ්‍යාන
එක්වීමනොවැම්බර් 19, 2013 (2013-11-19) (වයස 9)
පළමු සංස්කරණය2013 දෙසැම්බර් 27
සංස්කරණ සංඛ්‍යාව19000+
ගෝලීය දායකත්වය31000+
තැනූ පිටු සංඛ්‍යාව900+
ආයුබෝවන්
Wikipedia-logo-v2-si.png

විකිපීඩියා යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියැවෙයි.

විස්තර

ලැබූ තරු ඇගයීම්
BoNM Hires.png විශිෂ්ට ජාතික කර්තව්‍යය සඳහාවූ තරු සම්මානය
ජාතික සහ අන්තර්ජාතික වටිනාකමක් ඇති කරුණු පිළිබඳව මානව වර්ගයා දැනුවත්කිරීම උදෙසා ඔබ ඉටුකරන්නාවූ කාලීන සහ සුවිශේෂී වැදගත් කාර්යය උදෙසා
මෙම විකි සම්මානය L Manju වෙත ප්‍රදානය කලේ Singhalawap (talk) විසිනි. 12:06, 10 මාර්තු 2014 (යූටීසී)
Special Barnstar Hires.png The Special Barnstar
for ur nice contributions to the sinhala wiki. :) cheers... Aathavan jaffna (talk) 15:19, 28 මැයි 2014 (යූටීසී)
Writers Barnstar Hires.png The Writer's Barnstar
විකිපීඩියාවේ දියුණුව පිණිස ලිපි රැසක් ලියමින් දායක වන ඔබව අගයමි. දසුන් 12:06, 18 ජනවාරි 2015 (යූටීසී)
Original Barnstar Hires.png The Original Barnstar
ඔබගේ සේවය අගය කරනුවස් මෙය ප්‍රධානය කරමි. Buddhikadissanayake (talk) 16:33, 14 ජූලි 2015 (යූටීසී)
Special Barnstar Hires.png The Special Barnstar
සිංහල විකිපීඩියාවට කරන්නවූ සේවය අගයනුවස් මෙම රන් තරුව පුදකර සිටිමි. Mr. 1100100 (Talk) 04:00, 18 සැප්තැම්බර් 2015 (යූටීසී)
Tireless Contributor Barnstar.gif විඩානැත්තාගේ කැරකෙන තරුව සම්මානය
විකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් විඩාව නොබලා කැපවෙන ඔබ අගයනු වස් මේ තරුව ලබා දෙමි.---Randeer (talk) 12:41, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)
Asia medal.svg ආසියානු මාසයේ රන් තරුව
විකිපීඩියා ආසියානු මාසය සදහා සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරමින් හා ලිපි ඉදිරිපත් කරමින් ඔබ ලබාදුන් අගනා දායකත්වයට බෙහෙවින් ස්තූතියි!

-- Mr. 1100100 (Talk) 04:03, 29 දෙසැම්බර් 2015 (යූටීසී)

Tireless Contributor Barnstar Hires.gif The Tireless Contributor Barnstar
for your tireless wiki contribution Manju. Maathavan (talk) 14:10, 5 පෙබරවාරි 2016 (යූටීසී)
Original Barnstar Hires.png The Original Barnstar
0 🗿කසුන්🗿 18:41, 19 පෙබරවාරි 2016 (යූටීසී)
Original Barnstar Hires.png The Original Barnstar
ඔබ විසින් කළ දැනුවත් කිරීම් සහ උපදෙස් වලට... Ravindu Navin (talk) 07:59, 9 අගෝස්තු 2016 (යූටීසී)
WikiDefender Barnstar Hires.png The Defender of the Wiki Barnstar
සිංහල විකිපීඩියාවේ ආරක්ෂකයා. Ravindu Navin (talk) 15:03, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)
දිරි ලැබීම්
Parthenon from west.jpg Archeology
සිංහල විකිපීඩියාවට ඔබ ලබා දෙන අගනා දායකත්වය පිළිබඳව ස්තුතියි! Randeerjayasekara (talk) 03:08, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)
Meissen-teacup pinkrose01.jpg සිංහල විකිපීඩියාව දියුණුකිරීම සඳහා දරණ වෑයමේ විඩාව නිවාගැනීමට Singhalawap (talk) 04:59, 13 නොවැම්බර් 2015 (යූටීසී)
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:L_Manju&oldid=415395" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි