මෙම අපේක්ෂකයා ගැන ඔබේ අදහස් දක්වන්න ( සංවාද පිටුව) (0/0/0); නිමවීමට නියමිතයි 12:36, 31 දෙසැම්බර් 2024 (UTC) Remove the <!-- and --> around subst: in the template (as well as this comment) once you transclude this request.

නම යෝජනා කිරීම

සංස්කරණය

Shwetha (සාකච්චාවදායකත්වය) – මෙම යෝජිත පරිශීලකතුමා වසර ගණනාවක් මුළුල්ලේ කිසිදු අවිශ්වාසයකින් තොරව සිංහල විකිපීඩියාවේ ප්‍රගමනයට දායක වී ඇති බව අවධාරණය කර සිටිමි. ඔහු විසින් දක්වා ඇති විසල් දායකත්වය වෙනත් කිසිදු පරිශීලකතුමෙකු විසින් මෙතෙක් සමකොට නොමැත. පරිශීලකතුමන් විසින් ඉදිරියේදී සිංහල විකිපීඩියාවේ දියුණුව වෙත මෙම යෝජිත පරිපාලක පහසුකම් නිවැරදිව භාවිත කරනු ඇතැයි විශ්වාස කරමි.--L Manju (talk) 16:56, 1 පෙබරවාරි 2018 (යූටීසී)[reply]

අපේක්ෂකයා වෙත: කරුණාකර ඔබේ නාම යෝඡනාව බාරගත් බව මෙහි සඳහන් කරන්න:
Dear All
I thank you for nominating me. However, I regret that I can not sign the acceptance of the nomination at this moment of time. This is because of my personal feelings that another admin is not required for Sinhala Wikipedia currently. What is more appropriate is to attract more quality articles. Thanks again --- Shwetha (talk) 01:49, 10 පෙබරවාරි 2018 (යූටීසී)[reply]
සශෘදයනි
මා නම යෝජනා කිරීම පිළිබඳ ස්තූතිවන්ත වෙමි. එහෙත්, මේ අවස්ථාවෙහිදී මෙම යෝජනාවට එකඟ බවට අත්සන් කිරීමට අපොහොසත් වෙමි. එසේ වීමට හේතුව වන්නේ මෙම අවධියෙහිදී සිංහල විකිපීඩියාවට තවද පරිපාලකයෙක් අවශ්‍ය නොවන බවට වන මාගේ පුද්ගලික හැඟීමයි. මෙම අවස්ථාවෙහිදී වඩාත් අවශ්‍ය වන්නේ වඩාත් ගුණවත් ලිපි සපයාගැනීම බව මගේ අදහසයි. නැවතත් ඔබ සැමට තුති. -----Shwetha (talk) 01:49, 10 පෙබරවාරි 2018 (යූටීසී)[reply]
ඔබගේ අදහසට ගරු කරන අතරම ඉදිරිය වෙනුවෙන් ජය පතමි--L Manju (talk) 06:15, 10 පෙබරවාරි 2018 (යූටීසී)[reply]

අපේක්ෂකයා වෙත යොමු කෙරෙන සම්මත ප්‍රශ්ණ

සංස්කරණය

විකිපීඩියාවට පරිපාලකයෙකු ලෙසින් කටයුතු කිරීමට ඇති බලාපොරොත්තුව ගැන ස්තුතියි. කරුණාකර පහත දැක්වෙන ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න:

1. ඔබ විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පරිපාලක කටයුතු මොනවාද?
A:
2. සිංහල විකිපීඩියාවට ඔබ කල හොඳම දායකත්වය කුමක්ද? ඔබ එසේ සිතන්නේ ඇයි?
A:
3. ඔබ කිසියම සංස්කරණ ගැටුමකට සම්බන්ධ වී තිබේද? එමගින් ඔබ මානසික ආතතියකට ලක්වී ඇත්ද? අනාගතයේදී මෙවන් අවස්ථාවකදී කටතුයුතු කරන්නේ කෙසේද?
A:

සාමාන්‍යය විස්තර සටහන

සංස්කරණය

මෙම සංවාදය ප්‍රයෝජනවත් හා ආචාර සම්පන්නව තබන්න. ඔබට මෙම පරිශීලකයා නුහුරුයි නම් ඔවුන්ගේ දායකත්වය බලා සංවාදයට එක් වන්න.

සාකච්ඡාව

සංස්කරණය
සහාය දෙනවා
සංස්කරණය


විරුද්ධ වෙනවා
සංස්කරණය
  1. මා විරුධත්වය ප්‍රකාශ කරමි. කිපීඩියාවේ මා සුළු කාලයක් විවිධ බාධක මද්‍යයේ කටයුතු කර ඇත.ඔවුන් සමග කටයුතු කර ලැබුණ අත් විදීම මත මා මෙසේ Shwetha මහත්මයාගේ පරිපාලකත්වයට විරුධත්වය ප්‍රකාශ කරමි.එතුමාට සිංහල ඉංග්‍රීසි මනා දැනුමක් ඇත.හැකියාව ඇත. දැනුම ඇත.එනමුත් ඔහු පුද්ගලික හෝ යම් කණ්ඩායමක මතවාදයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරන බව මාගේ පළපුරුද්දේ අවභෝධයයි. ඔහුගේ හෝ කණ්ඩායමේ මතවාදය සමග එකග නොවන අලුතින් විකිපීඩියාවට පැමිණෙන නවකයන් අධයිරය්මත් කිරීමට කටයුතු කිරීම නිසා සිංහල විකිපීඩියාවට ඔහු කල සේවයට වඩා අහිමි වූ දායකත්වය බොහෝ යි යනු මාගේ වැටහීමයි. ප්‍රවීණ පළපුරුදු Singhalawapද පලවා හැරීම වෙනුවෙන් ජෝජකයා සහ Shwetha මහතා සෘජුව දායක වී ඇති බව මාගේ දැනීමයි( සනාථ කරගැනීමට අවශ්‍ය නම් ඉතිහාසගත සියලු සාකච්චා බලන්න ). අර කියමනක් තියෙනවා නිකන් ඉන්න එකේ අහලා ගියත් ඇති කියා ,පරිපාලක වරයෙකුගේද අඩුවක්ද ඇති බව වැටහෙන බැවින් ඔහු විසින් නිතර නිතර සම්ප්‍රේක්ෂණය කරන භාවික හැගීම් සමග පුද්ගල /කණ්ඩායම් න්‍යාය පත්‍රය දුරු කරගන්නේ නම් ඔහුගේ පරිපාලක ආගමනය යම් දුරකට පිළිගත හැක. විකිපීඩියාවේ දැනට ක්‍රියාකාරීන් හතර පස් දෙනෙක් පමණක් සිටින බව පෙනේ. චන්ද ප්‍රකාශ කිරීමට coding හැකියාවද භාවිත හැකියාවද තිබිය යුතුය.චන්දය ප්‍රකාශ කිරීමට බොහෝ පිරිසක් පැමිනෙනේනු ඇතැයි අපේක්ෂා කල නොහැක.කීප දෙනෙක් පමණක් වනු ඇත. 'බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ' යන කියමනක්ද සිහිපත් වේ. තව ඊට සමාන ඉංග්‍රීසි කියමනක්ද සිහිවේ එනම් you scratch my back i scratch yours ය. එය සිංහල විකිපීඩියාවේද අද ප්‍රමුකතම ප්‍රතිපත්තියද වී ඇති බව මට හැගේ.- සැ.යු :-මෙය මගේ පුද්ගලික මතය වන අතර මාගේ මතය අපහාසයක් හෝ උපහාසයක් නොවන බව සලකන්න.වෙන අයෙකුගේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙය උපදේශාත්මක කර නොගන්න.--RsEkanayake 19:57, 1 පෙබරවාරි 2018 (යූටීසී)[reply]


මධ්‍යස්ථ
සංස්කරණය
  1. මධ්‍යස්ථව සිටිමි------Yasasuru (talk) 00:42, 2 පෙබරවාරි 2018 (යූටීසී)[reply]