සාකච්ඡාව:ඩොමිනටේ

Latest comment: වසර 9කට පෙර by Shwetha

මෙම ලිපියට විෂය මාතෘකාව වී ඇත්තේ රෝමානු කාල පර්ච්ඡේදයකි. එම පදය ශබ්ද නැගිය යුත්තේ එකල රෝමයේ භාවිතා කල භාෂාවෙන් මිස ඉංග්‍රීසි භාෂාවෙන් නොවේ. මෙය අනුව එම ශබ්ද නැගීම ඩොමිනටේ වෙයි. පිටු මාතෘකා ගෙන යෑමට පෙර අනෙකුත් පරිශීලකයන් එම නම් යොදා ඇත්තේ ඇයිද යන්න විමසා බලා තීරණය කිරීම මහාත්ම ගුණයකි. තමනට විතිපීඩියාව අයිති යැයි සිතා ක්‍රීයා කිරීමෙන් තම සත්ත්ව ගුණාංග ප්‍රදර්ශනය වෙයි. ---- Shwetha (talk) 04:39, 8 ජනවාරි 2015 (යූටීසී)Reply

හිතවත් Shwetha
මා උච්චාරනය links(2ක) කිපයක බැලූ අතර එහි වූ උච්චානය නිවැරදි බව සිතීමෙන් මා වරදක් කර ඇත.
සමාවන්න
වරද නිවැරදි කලෙමි Singhalawap (talk) 14:27, 8 ජනවාරි 2015 (යූටීසී)Reply
තවමත් මා හට ගැටළුවක් ඇත
පුරාතන රෝමයේ බස ලතින් මිස ඉතාලි නොවේ.
අදාල වදනේ ලතින් උච්චාරණය දැනගන්නේ කෙසේද
ලතින් උච්චාරනය සොයාගත නෙහැකිනම් කරන්නේ කුමක්ද?
Singhalawap (talk) 14:35, 8 ජනවාරි 2015 (යූටීසී)Reply
ඔන්න ඔය සාකච්ඡාව, මාතෘකා ගෙන යෑමට කලින් කරන්නේ නම් බොහෝ අයගේ අදහස් ගලා එයි. එය තමයි අවශ්‍ය. --- Shwetha (talk) 15:19, 8 ජනවාරි 2015 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ඩොමිනටේ&oldid=325555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ඩොමිනටේ" page.