Tharumaxx
විකිපීඩියා ආසියානු මාසය 2017
සංස්කරණයමෙවර විකිපීඩියා ආසියානු මාසය ආරම්භ වීමට තව ඇත්තේ ස්වල්ප දිනයකි. එය සංවිධානය කිරීම සඳහා සංවිධායකවරයකු ලෙස ඔබතුමන් සම්බන්ධ වනවා ද? මම ව්‍යාපෘති පිටුව සැකසුවා. වැඩිදුර කටයුතු සඳහා ඔබේ දායකත්වය ලබාදිය හැකිද?----Yasasuru (talk) 13:41, 25 ඔක්තෝබර් 2017 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2017
සංස්කරණයවිකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි!
සංස්කරණයආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:
- කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
- ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
- සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
- මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
- ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.
ස්තූතියි!----Yasasuru (talk) 12:32, 1 නොවැම්බර් 2017 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය/විනිශ්චය මෙවලම භාවිතය
සංස්කරණයහිතවත් Tharumaxx පරිශීලකතුමනි, විකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් මෑතකදී ඔබ ඉදිරිපත් කළ ක්‍රිස්මස් දූපත ලිපිය සම්බන්ධයෙන් පළමුව ස්තූතිවන්ත වෙමි. පරිශීලකතුමනි හැකිනම් ඔබගේ ඉදිරි ලිපි ඉදිරිපත් කිරීමේ දී මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එය මෙම සංස්කරණ ව්‍යාපෘතිය ගෝලියව මෙහෙයවනු ලබන පිරිසට සිංහල විකියේ ව්‍යාපෘති තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වේ. එසේම උපමාන සම්පූර්ණ කළ ලිපි හතරක් නිර්මාණය කිරීමෙන් ඔබට විකිපීඩියා ප්‍රජාව වෙතින් තැපැල්පතක් හිමිවනු ඇත.--- Yasasuru (talk) 14:55, 23 නොවැම්බර් 2017 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය ලිපි විනිශ්චය
සංස්කරණයවිකිපිඩියා ආසියානු මාසය තරගයෙහිදී ඔබ විසින්ම ඔබගේ ලිපි විනිශ්චය කරමින් ඒවා සමත් බවට දක්වා ගැනීම අතිශයින් වැරදි සහගත බව දන්වා සිටිමි --- Shwetha (talk) 15:48, 25 නොවැම්බර් 2017 (යූටීසී)
අනෙකුත් රචකයින්ගේ අන්තර්ගතයන් යොදා ප්‍රතිගුණන ලපි තැනීම
සංස්කරණයහිතවත් පරිශීලකතුමනි, ඔබ විසින් මේවන විට පවතින ලිපි මාතෘකා නව මාතෘකාවකට ගෙනයනු වෙනුවට එහි අන්තර්ගතයන් කොපිකොට නව ලිපි තැනීම සිදුකරනු දිගින් දිගටම නිරික්ෂණය කලෙමි. එය විකිපීඩියාවේ අනුගමනය නොකෙරෙන ක්‍රියාවක් බව දන්වනු කැමැත්තෙමි.--L Manju (talk) 02:52, 27 දෙසැම්බර් 2017 (යූටීසී)
ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
ආයුබෝවන්. ඔබ විසින් උදම් රළ නමැති නව පිටුවක් මෑතකදී නිමවා ඇති බවක් මම දුටුවෙමි. පළමුව, ඔබගේ දායකත්වයට තුති පුදමි; ඔබ වැනි ස්වෙච්ඡා දායකයන්ගේ දිරිය මත විකිපීඩියාව රඳා පවතියි. අවාසනාවකටදෝ, ඔබ විසින් නිමැවුනු පිටුව ආවරණය කරන මාතෘකාව සඳහා දැනටමත් පිටුවක් පවතියි - සුනාමි. මෙම ද්විගුණනය හේතුවෙන්, ඔබගේ ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A10 ඡෙදය යටතේ, මකාදැමීමට නම් කොට ඇත. මෙය ඔබ වෙත පෞද්ගලිකව සිදුකෙරෙන පරිකථනයක් නොවන බවට සලකන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමින් විකිපීඩියාව වැඩිදියුණු කිරීමට ඔබ තවදුරටත් උපකාර වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තැනූ අළුත් මාතෘකාව ඔබ විසින් රුචිකත්වය දක්වන මාතෘකා අතුරින් එකක් නම්, එය වෙනුවට සුනාමි යන මාතෘකාව දියුණු කිරීම සමහරවිට ඔබට ප්‍රියවනු ඇත. එසේම මෙය හා සම්බන්ධ අළුත් තොරතුරු එම ලිපියේ සාකච්ඡා පිටුවෙහි සංවාද කිරීමද ඔබට රුචිවිය හැක.
ඔබ විසින් නිමවූ මෙම ලිපිය වෙනම ලිපියක් ලෙස පැවතිය යුතුයි යන්න ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. ඔබ අළුතින් තනනු ලබන ලිපියක් පලකර සුළු මොහොතකින්ම මකාදැමුම සඳහා යෝජනා නොවීම පිණිස, එම ලිපි පලකිරීමට ප්‍රථම කිසිවෙකු විසින් සමාලෝචනය කරනු ලැබ තිබීමට ඔබ කැමතිනම්, ඒ සඳහා ලිපි නිර්මාණය කිරීමේ ක්‍රියාපටිපාටිය යන රචනය අධ්‍යයනය කරන ලෙස සහ අදාල මාතෘකාව සම්බන්ධව මේවන විටත් විකිපීඩියාව තුල පවතින්නේ මොනවාද යන්න සොයාගැනීමට අපගේ විකිපීඩියා පිටුවල ඉහල දකුණු කෙළවර දැකගත හැකි ගවේෂණය කරන්න යන කවුළුව භාවිත කරන ලෙස මා ඔබට යෝජනා කරමි. එසේම, මෙම කරුණු සම්බන්ධයෙන් කරුණාකර අධෙෙර්යට පත් නොවන ලෙසද ඉල්ලා සිටිමි. L Manju (talk) 02:54, 27 දෙසැම්බර් 2017 (යූටීසී)
Offline Wikipedia
සංස්කරණයWe are working on an offline distribution system for the languages of South Asia. https://meta.wikimedia.org/wiki/Internet-in-a-Box
Wondering if you can translate these three sentences into Si. https://meta.wikimedia.org/wiki/Internet-in-a-Box/South_Asia#Sinhalese
සැකිල්ල:පුවත් සැකෙවින්
සංස්කරණයආයුබෝවන්, ඔබ විසින් කරන ලද් අවසන් සංස්කරණය ආපසු පෙරළන්න සිදු වුණා. මුල් පිටුවට රතු සබැඳි ඇතුළු නොකිරීම අපගේ දැනට පවතින එකඟතාවයයි. --Lee (talk) 11:34, 25 ජනවාරි 2018 (යූටීසී)
The article ටෙනිසන් අප්පුහාමි has been proposed for deletion because of the following concern:
- උක්ත පුද්ගලයා සම්බන්ධ කිසිදු විශ්වාසනීය මූලාශ්‍රදැක්වීමක් සිදුනොකොට ඇති අතර මෙම පුද්ගලයා විශ්වකෝෂීය රචනයක අන්තර්ගත කිරීමට තරම් දක්වන වැදගත් කම නොදක්වා ඇත. මූලාශ්‍ර දක්වා ඇත්තේ යූටියුබ් හා බ්ලොග් අඩවි වෙතය. මේ දෙවර්ගයම අවිශ්වාසනීය මූලාශ්‍ර ලෙස විකිපීඩියාව දක්වයි
While all contributions to Wikipedia are appreciated, content or articles may be deleted for any of several reasons.
You may prevent the proposed deletion by removing the {{proposed deletion/dated}}
notice, but please explain why in your edit summary or on the article's talk page.
Please consider improving the article to address the issues raised. Removing {{proposed deletion/dated}}
will stop the proposed deletion process, but other deletion processes exist. The speedy deletion process can result in deletion without discussion, and articles for deletion allows discussion to reach consensus for deletion. L Manju (talk) 16:02, 1 පෙබරවාරි 2018 (යූටීසී)
මුල් පිටුවේ රතු සබැඳි
සංස්කරණයමුල් පිටුවට රතු සබැඳි එක් කිරීමෙන් වළකින්න. --Lee (talk) 08:47, 9 පෙබරවාරි 2018 (යූටීසී)
- කරුණාකර මෙම නිවේදනය ඔබ විසින් දකිනලද බව සනාථ කරන්න. --Lee (talk) 08:49, 9 පෙබරවාරි 2018 (යූටීසී)
- ඔබට දෙවන වරටත් මුල් පිටුවට රතු සබඳි එක් නොකරන ලෙස අවවාද කළ බව සලකන්න. මෙය නොසලකා හැරීම ඔබගේ ගිණුම වාරණයට හේතු විය හැකි බව සලකන්න. --Lee (talk) 05:17, 28 පෙබරවාරි 2018 (යූටීසී)
Regarding not responding
සංස්කරණයHello Tharumaxx, I left three messages on your talk page in Sinhala. But they were never acknowledged. I also noted that you are creating English language pages in the project as well. Therefore I am leaving this message in English just in case you only understand English. I came across a few articles created by you, that look very much like spamming. If that was not your intention please let us know if you need any assistance. --Lee (talk) 15:24, 11 පෙබරවාරි 2018 (යූටීසී)
වාරණය
සංස්කරණයදේපල විනාශය සහ ප්‍රතිචාර නොදැක්වීම පදනම් කරගෙන මෙම ගිණුම වාරණය කරන ලදී. --Lee (talk) 03:01, 13 පෙබරවාරි 2018 (යූටීසී)
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
සංස්කරණයඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
ආයුබෝවන්! සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ විසින් තැනූ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇති බව මෙම පණිවුඩය මගින් අප ඔබට දැනුම් දෙමු. එම ලිපිය අත්හදාබැලීමට තැනූ පිටුවක් ලෙස පෙනෙන බැවින් ඉක්මන් මකාදැමීමේ උපමාන G2 ඡේදය යටතේ එම යොමුකිරීම සිදුකොට තිබේ. ඔබට සිතැඟි ඕනෑම අයුරක අත්හදා බැලීම් සඳහා කරුණාකර විකිපීඩියා වැලිපිල්ල භාවිතා කරන්න. එසේම අපගේ විශ්වකෝෂයට ඔබට දායකවිය හැක්කේ කෙසේද යන්න වැඩිදුර දැනගැනීමට කැමතිනම් කරුණාකර විකිපීඩියා හැඳින්වීම කියවන්න.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. Randeer (talk) 11:53, 29 මාර්තු 2018 (යූටීසී)
මෙම ලිපිය මකාදැමූ පරිපාලකයා කවුරුන්ද ? Tharumaxx (talk) 14:31, 19 අප්‍රේල් 2018 (යූටීසී)
මුල් පිටුවෙහි රතු සබැඳි මග හරින්න
සංස්කරණයමුල් පිටුවෙහි රතු සබැඳි මග හරින්න යැයි සිංහලෙන් පැවසූ විට එය නොතේරෙන්නෙහිද? ------ Shwetha (talk) 15:19, 31 ජූලි 2018 (යූටීසී)
රතු සබැඳි යනු මොනවාදැයි මම නොදනිමි, ඒ පිළිබඳ මා දැනුවත් කරන්න ------ Tharumaxx (talk) 13.01, 2 අගෝස්තු 2018 (යූටීසී)
- විකිපීඩියාවෙහි නොමැති ලිපියක් සබැඳියක් (link) ලෙස දැක්වූ විට එය රතු පැහැයෙන් දිස් වෙයි. එය red link හෙවත් රතු සබැඳියක් ලෙසින් හැඳින්වෙයි. --- Shwetha (talk) 09:27, 2 අගෝස්තු 2018 (යූටීසී)
- නොතේරෙන්නෙහිද ඔබට ? ඔබගේ මුල් පිටුවේ ඇති ප්‍රධාන රතුසබැඳිය,පළමුව ඉවත්කරගන්න. ඉන්පසු සංස්කරණය කිරීම් කරන්න. --RsEkanayake 04:10, 16 අගෝස්තු 2018 (යූටීසී)
- විකිපීඩියාවෙහි නොමැති ලිපියක් සබැඳියක් (link) ලෙස දැක්වූ විට එය රතු පැහැයෙන් දිස් වෙයි. එය red link හෙවත් රතු සබැඳියක් ලෙසින් හැඳින්වෙයි. --- Shwetha (talk) 09:27, 2 අගෝස්තු 2018 (යූටීසී)
ඔබ මුල් පිටුව ලෙසින් හඳුන්වන්නේ විකිපීඩියා මුල් පිටුවද ? එසේත් නැතිනම් මාගේ පරිශීලක පිටුවද ? ------ Tharumaxx (talk) 06:27, 16 අගෝස්තු 2018 (යූටීසී)
- ඔබ මනා හැකියාවක් ඇත්තෙකු බව නිරීක්ෂණය කලෙමි ,දිගටම කරගෙන යන්න , ඕනෑම දෙයකදී මට ඔබට සහය විය හැකිය,මා පරිණත පරිගණක විශාරදයෙකුද වනේහිය,නොකළ හැකි දෙයක් නොමැති තරම්ය. විකිපීඩියාවේ නීතය යනු සාමාන්‍ය දැනීමයි, එපමණයි ! නීති මාලා ඇත්තේ පාලනයටය පමණි ,ප්‍රමුකත්වය මත එය ක්‍රියාත්මක කල යුතුය, WHAT I CAN ADVICE IS TO IGNORE ALL RULES AND TO DO YOUR EDITING.If a rule prevents you from improving or maintaining Wikipedia, ignore it and do your editing.(but only for good reasons) මුල් පිටුවට ඈදෙන අනු පිටු සියල්ලෙහි රතු සබැදි බොහෝයි,එම ලිපි පැවතිම අත්‍යවශ්‍ය ලෙස සලකා එසේ රතු සබැදි නිර්මාණය වී ඇත.බැවින් ඔය රතු සබැදි බොහෝ කාලයක සිට පවතී, කෙසේ වුවත් සියලු විකිපීඩියානුවන් මුල්පිටුවට ඈදුන රතු සබැදි ඉවත්කර ඊට අදාළ ලිපි නිර්මාණය නොකර තම අභිමතය පරිදි තම තම ලිපි නිර්මාණය කිරීම අභාගයට කාරණයකි.සියලු ආදුනිකයින් පරිශීලකයින් පිවිසෙන මාර්ග සියල්ල මුල් පිටුව ඔස්සේ පවතින බැවින් ඒ සියලු පිටු නිරෝගීව පැවතිය යුතුය,එසේ වුවත් සිංහල විකිපීඩියාවේ එම පිටු සියල්ල රෝගීව පවතී. ඔබට හැකිනම් එම පිටු නිරෝගී කරන්න.--RsEkanayake 09:34, 16 අගෝස්තු 2018 (යූටීසී)
මම වරද පිළිගනිමි.---Tharumaxx (talk) 13:02, 16 අගෝස්තු 2018 (යූටීසී)
Literary language යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
සංස්කරණයඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
හෙලෝ, විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. Literary language, ඔබ නිර්මාණය කළ පිටුව, මැකීම සඳහා ටැග් කර ඇත. මේ ඒ බව දැනුම් දීමක් වේ. මෙම පිටු සාකච්ඡා තොරව, ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක මකා දැමීමට හැකි නිසා, ඉක්මන් මකාදැමීමේ උපමාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් යටතේ සිදු වී තිබේ. පිටුව මේ දක්වා ඇති දැඩි නිර්ණායක ඕනෑම තැනක හමුවෙයි නම්, එය ඉතා ඉක්මනින් පරිපාලකයා විසින් මකා දැමිය හැක. එය ටැග කර ඇති හේතු පහත වේ:
- එය අත් හදා බැලීම් පිටුවක් බව පෙනේ. (ඉක්මන් මකාදැමීමේ උපමාන වගන්තිය G2 බලන්න.) ඔබට කරන්න ඕන වෙනත් ඕනෑම පරීක්ෂණ සඳහා වැලිපිල්ල භාවිතා කළ යුතු අතර, ඔබ අපේ විශ්වකෝෂයට දායක වීම ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් පිළිගැනීමේ පිටුව දිහා බලන්න.
- එය එකම අන්තර්ගතය as තවත් විකිමාධ්‍ය ව්‍යාපෘතියක පවතින ලිපියක ඇති බව පෙනී යයි. එය ලිපිය පිටපත් කර ඇලවීම නිසා, හෝ එය සිංහල විකිපීඩියාව වෙත තවත් ව්‍යපෘතියක පරිවර්තන ලිපියක් වූ නිසා මෙය විය හැක. (ඉක්මන් මකාදැමීමේ උපමාන A2 බලන්න.)මේ සිංහල පරිවර්තනය සඳහා වන ඉල්ලීම් හා සම්බන්ධීකරණය, විදේශ-භාෂා විකිපීඩියා උපුටා ගත් පරිවර්තන ගැන දැන ගැනීමට සඳහා; කරුණාකර පරිවර්තනය බලන්න.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. Salithak1 (talk) 07:07, 3 අප්‍රේල් 2019 (යූටීසී)
About Golden Star
සංස්කරණයපියදාස සිරිසේන | |
How do we get a gold star? Please inform me. මේදිනි විහංගා (talk) 02:40, 29 අගෝස්තු 2021 (යූටීසී) |