ආයුබෝවන්!

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය සංස්කරණය කරමින් මානව ඥාණ සම්භාරය සංරක්ෂණය කිරීම හා පුළුල් කිරීමට ඇප කැප වන ඔබ සැම දෙනා මම සාදරෙයෙන් පිලිගන්නෙමි.

මම ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල හා ඉංග්‍රීසි විකිපීඩියාවන් සංස්කරණය කරනා පරිශීලකයෙක්මි. කලක් නිර්නාමිකව විකිපීඩියාව සංස්කරණය කිරීමෙන් අනතුරුව පරිශීලක ගිණුමක් සාදා ගත යුතු බැව් හැඟී ගිය බැවින් මම මෙම ගිණුම තැනුවෙමි.

මාගේ සංස්කරණයන් පිළිබඳ ඔබට ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව මාගේ සාකච්ඡාව පිටුවේ සටහනක් තබන්න.

ජය වේවා!

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Dithmal&oldid=460728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි