රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පියෙකි


රජීව් යසිරු කුරුවිටගේ මැතිව් (English: Rajeev Yasiru Kuruwitage Mathew, උපත 1998 ජූනි 21, ) සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම ජනමාධ්‍යවලත් දැඩි අවධානයට මෙන්ම පිළිගැනීමට ලක්වීමට හැකිවූ රාජ්‍ය නොවන තොරතුරු තාක්ෂණ සංවිධානයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය English:Information Technology Society Sri Lanka හි සභාපති ලෙස කටයුතු කරයි. තවද ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති ලෙසද රජීව් යසිරු කුරුවිටගේ මැතිව් කටයුතු කළේය.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
උපතජූනි 21, 1998
රැකියාවතොරතුරු තාක්ෂණ උපදේශක


[1] ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික උපදේශකයෙකු ලෙසද ශ්‍රී ලංකික ජනතාව ඔහුව හදුනාගෙන ඇත.

මුල් අවධිය

යසිරු හැදී වැඩුණේ නුගේගොඩ පිහිටි උඩහමුල්ල නම් නගරබද ගම්මානයේ ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ පාසල් දෙකක ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලදී අධ්‍යාපනය හැදෑරු අතර පසුව අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් අනතුරුව අ.පො.ස උසස්පෙළ හැදෑරීම සදහා කොලබ ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් විය.

මතභේද

රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් පිහිටුවා ඇතැයි කියැවෙන සංගමය ව්‍යාජ එකක් බවට විවිධ මත පල වෙමින් පවතී.[2]


References

  1. "ඉරාජ් වීරත්නගේ ෆේස්බුක් පිටුව අත්හිටුවීමට රජය නියෝග කළේ නැත". ceylontoday. 12 Jul 2019. 19 August 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 September 2019.
  2. "අවුරුදු 21 සිසුවෙක්ගේ බොරු පුවත් නිසා සම්පත් බැංකුවේ කීර්තිනාමය අනතුරේ". සම්ප්‍රවේශය 2020-03-08.


වෙනත් යොමු

ෆේස්බුක් නිල ගිණුම - https://facebook.com/rajeev.yasiru/

නිල ෆේස්බුක් පිටුව - https://facebook.com/yasirumathew/

නිල ට්විටර් ගිණුම - https://twitter.com/rajeevyasiru