විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව



පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! මෙම විශේෂ පිටුව පරිපාලකවරුන්ගේ මැදිගත්වීම අවැසි කාරණා සාකච්ජා කිරීමට භාවිතා කරමු. උදාහරණ ලෙසින් නාශකවාදය, ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම, බොරු මනස්ගාත පැතිරවීම යනාදී ක්‍රියාවන් වාර්තා කිරීම, මතභේද, රණ්ඩු ආදිය සමතයකට පත් කරවීම, මැකිමට ආරක්ෂා කිරීම ආදිය දැන්වීමට භාවිතා කල හැකිය.

ඕනැම පරිශීලකයකුට මෙහි අදහස් දැක්විය හැකිය. ඔබේ අදහස කෙටියෙන් හා පැහැදිළිව දැක්වීමෙන් පරිපාලකවරුන්ට සහය විය හැකිය. ඔබට ඔබේ අනාකෘතික පැමිණිල්ලක් වුව මෙහි සඳහන් කල හැකිය. නමුත් මෙය විකිපීඩියා පැමිණිලි දෙපාර්තමේන්තුව. නොවන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ අදහසට පසුව "~~~~" යෙදීමට අමතක නොකරන්න.



සංරක්‍ෂිත ලේඛණ

Improved search in deleted pages archiveසංස්කරණය

Please help translate to your language

During Wikimedia Hackathon 2016, the Discovery team worked on one of the items on the 2015 community wishlist, namely enabling searching the archive of deleted pages. This feature is now ready for production deployment, and will be enabled on all wikis, except Wikidata.

Right now, the feature is behind a feature flag - to use it on your wiki, please go to the Special:Undelete page, and add &fuzzy=1 to the URL, like this: https://test.wikipedia.org/w/index.php?title=Special%3AUndelete&fuzzy=1. Then search for the pages you're interested in. There should be more results than before, due to using ElasticSearch indexing (via the CirrusSearch extension).

We plan to enable this improved search by default on all wikis soon (around August 1, 2017). If you have any objections to this - please raise them with the Discovery team via email or on this announcement's discussion page. Like most Mediawiki configuration parameters, the functionality can be configured per wiki. Once the improved search becomes the default, you can still access the old mode using &fuzzy=0 in the URL, like this: https://test.wikipedia.org/w/index.php?title=Special%3AUndelete&fuzzy=0

Please note that since Special:Undelete is an admin-only feature, this search capability is also only accessible to wiki admins.

Thank you! CKoerner (WMF) (talk) 18:39, 25 ජූලි 2017 (යූටීසී)Reply[reply]

The User:Tharumaxx is acting a little suspicious. It could be that he is an inexperienced editor trying to learn things. But there are no responses for the inquiries. Listing the incident here to keep an eye on the activities. --Lee (talk) 15:28, 11 පෙබරවාරි 2018 (යූටීසී)Reply[reply]

දේපල විනාශය සහ ප්‍රතිචාර නොදැක්වීම පදනම් කරගෙන මෙම ගිණුම වාරණය කරන ලදී. --Lee (talk) 03:02, 13 පෙබරවාරි 2018 (යූටීසී)Reply[reply]
සතියක් අවසානයේ වාරණය ස්වයංක්‍රීයව ඉවත්වීමට ඉඩ දෙන ලදී. නමුත් මෙම පරිශීලක තවමත් කිසිම අයුරකින් ප්‍රතිචාර දක්වා නොමැත. මෙවැනි පරිශීලකයන්ගෙන් ප්‍රජාවට ධනාත්මක දායකත්වයක් ලැබේද? --Lee (talk) 05:23, 21 පෙබරවාරි 2018 (යූටීසී)Reply[reply]
මෙම පරිශීලක නැවතත් මුල් පිටුවට රතු සබැඳි එකතු කර ඇත. ෆෙලිඩේ අවතාරයක් ද?--Lee (talk) 05:20, 28 පෙබරවාරි 2018 (යූටීසී)Reply[reply]
මෙම පරිශීලක නැවතත් මුල් පිටුවට රතු සබැඳි එක් කිරීම ගැන අවවාද කලෙමි. රතු සබැඳි මොනවාදැයි ළදරු පාට් දැමූ විට පැහැදිලි කලෙමි. එවිට පරිශීලක:Rsekanayake ලබා දුන් උපදෙසක් ඔස්සේ ක්‍රියාකරමින් මුල් පිටුවෙහි නොවන වෙනත් ස්ථානයන්හී ලිපි වල රතු සබැඳි ඉවත් කිරීමෙහි ක්‍රියාවලියක් ඇරඹීය. මෙම පරිශීලකයන් දෙදෙනා පිළිබඳවම දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව යෝජනා කරමි. ----Shwetha (talk) 06:01, 18 අගෝස්තු 2018 (යූටීසී)Reply[reply]
@Shwetha It sounds like emotion is more powerful than reasoning, it is the driving force here. Point out where exactly ? I don't like the play for this miner incident , if it is under adverse conditions - the curtain is up.ඔබට විරුද්දවද දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට යෝජනා තිබිය හැක . ස්තුතියි !--RsEkanayake 17:15, 18 අගෝස්තු 2018 (යූටීසී)Reply[reply]
කරුණාකර යෝජනා කරන්න. ---- Shwetha (talk) 15:23, 19 අගෝස්තු 2018 (යූටීසී)Reply[reply]
@Shwetha ඔබට ඉංග්‍රීසියෙන් පැවසූ එය නොතේරෙන්නෙහිද? Point out first--RsEkanayake 12:16, 20 අගෝස්තු 2018 (යූටීසී)Reply[reply]
"ඔබට විරුද්දවද දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට යෝජනා තිබිය හැක . ස්තුතියි" යැයි ඔබ පවසා කිබුණු දෙය තේරුණි. එම යෝජනා ඉදිරිපත් කරන මෙන් යලිත් ඉල්ලා සිටිමි.----Shwetha (talk) 16:07, 20 අගෝස්තු 2018 (යූටීසී)Reply[reply]
@Shwetha " එවිට පරිශීලක:Rsekanayake ලබා දුන් උපදෙසක් ඔස්සේ ක්‍රියාකරමින් මුල් පිටුවෙහි නොවන වෙනත් ස්ථානයන්හී ලිපි වල රතු සබැඳි ඉවත් කිරීමෙහි ක්‍රියාවලියක් ඇරඹීය. මෙම පරිශීලකයන් දෙදෙනා පිළිබඳවම දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව යෝජනා කරමි." යැයි ඔබද පවසා කිබුණු දෙය තේරුණි. ඔබගේ ප්‍රකාශයේ " දෙදෙනා" ලෙස සටහන් වීම මා මෙතනට අනවශ්‍ය ලෙස පැමිණීමට එකම හේතුවයි. ඔබතුමා පවසන පරිදි මාවිසින් දී ඇති ඒ වැරදි උපදේසය,වාක්‍ය ඛණ්ඩය, කුමක්ද කුමක්ද යන්න පැහැදිලිව ඉදිරිපත් කරන මෙන් යලිත් අවධාරණයෙන් ඉල්ලා සිටිමි, කරුණාකර ප්‍රථමව පැහැදිලිව මා වෙත ඇති චෝදනාව කුමක්ද කියා ඉදිරිපත් කරන්න.--RsEkanayake 01:58, 22 අගෝස්තු 2018 (යූටීසී)Reply[reply]
Tharumaxx ගේ සාකච්ඡා පිටුව තුලදී මෙසේ පැවසීම වෙතින් ඔහු හට වැරදී සහ නොමග යවන සුළු උපදෙස් සැපයීම වෙයි.
"ඔබ මනා හැකියාවක් ඇත්තෙකු බව නිරීක්ෂණය කලෙමි ,දිගටම කරගෙන යන්න , ඕනෑම දෙයකදී මට ඔබට සහය විය හැකිය,මා පරිණත පරිගණක විශාරදයෙකුද වනේහිය,නොකළ හැකි දෙයක් නොමැති තරම්ය. විකිපීඩියාවේ නීතය යනු සාමාන්‍ය දැනීමයි, එපමණයි ! නීති මාලා ඇත්තේ පාලනයටය පමණි ,ප්‍රමුකත්වය මත එය ක්‍රියාත්මක කල යුතුය, WHAT I CAN ADVICE IS TO IGNORE ALL RULES AND TO DO YOUR EDITING.If a rule prevents you from improving or maintaining Wikipedia, ignore it and do your editing.(but only for good reasons) මුල් පිටුවට ඈදෙන අනු පිටු සියල්ලෙහි රතු සබැදි බොහෝයි,එම ලිපි පැවතිම අත්‍යවශ්‍ය ලෙස සලකා එසේ රතු සබැදි නිර්මාණය වී ඇත.බැවින් ඔය රතු සබැදි බොහෝ කාලයක සිට පවතී, කෙසේ වුවත් සියලු විකිපීඩියානුවන් මුල්පිටුවට ඈදුන රතු සබැදි ඉවත්කර ඊට අදාළ ලිපි නිර්මාණය නොකර තම අභිමතය පරිදි තම තම ලිපි නිර්මාණය කිරීම අභාගයට කාරණයකි.සියලු ආදුනිකයින් පරිශීලකයින් පිවිසෙන මාර්ග සියල්ල මුල් පිටුව ඔස්සේ පවතින බැවින් ඒ සියලු පිටු නිරෝගීව පැවතිය යුතුය,එසේ වුවත් සිංහල විකිපීඩියාවේ එම පිටු සියල්ල රෝගීව පවතී. ඔබට හැකිනම් එම පිටු නිරෝගී කරන්න.--RsEkanayake 09:34, 16 අගෝස්තු 2018 (යූටීසී)" ---- Shwetha (talk) 14:11, 22 අගෝස්තු 2018 (යූටීසී)Reply[reply]
අදාළ කරුණ නොදක්වා ඔබ එහි ඇති සාකච්චාව ඛණ්ඩය මෙතන මෙහි කට් පේස්ට් කිරීමෙන් කිසිදු පලක් නැත ,Shwetha !පවසන්න!,මා එසේ ලබාදී ඇතැයි ඔබ පවසන ඉහත උපදේසය කුමක්ද කියා , ඔහු අතින් මකා දැමුවා කියන ඒ පිටු මැකීමටද මා එසේ උපදෙස් දී ඇත්තේ ? විනාශ කිරීමටද? , ඒ එසේ සදහන්ව ඇති ඉහත ස්ථානය ගෙනහැර දක්වන්න! අනිත් කාරණය ඔබ මෙසේ මෙතන මෙය චෝදනාවක් ලෙස ගොනු කිරීමට ප්‍රථම ඒ අදාළ පාර්ශව කල් ඇතිව දැනුම්දී ඔබගේ චෝදනාව ඔවුන් වෙත( මා ඇතුළුව) එල්ල නොකළේ මන්ද? ඔබ විසින් අදාළ සංවාදය හා බැඳි පරිශීලකයා දැනුවත් කිරීම ඔබට පමණක් අනිවාර්ය නොවන්නේ මන්ද ? විකිපීඩියාවේ පවතින සමහර නීති ඔබට අදාළ කර නොගන්නේ කුමන බලතලයක් යටතේද ? ගැටළුවක්මේ විසදීමේදී අවම බලය යොදාගත යුතු නොවන්නේ මන්ද ?, මෙවැනි අපහසුතාවයන්ට ලක්කර ඔබ සිංහලවැප් Singhalawap වැනි විශිෂ්ටයන් අහේතුකව පීඩනයකට ලක්කර සිංහල විකිපීඩියාවෙන් පන්නා දැමුවා මතකයි නේද ? .ගැටළු විසදීමේදී මීට වඩා බුද්දිමත් වන ලෙස මා පවසමි. මා නැවත ඔබෙන් ඉල්ලමි , මා එසේ පිටු මකා දැමීමට පැවසුවායි සදහන් අදාළ සිංහල හෝ ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩය කරුණාකර ගෙනහැර දකවන්න --RsEkanayake 15:01, 8 ඔක්තෝබර් 2018 (යූටීසී)Reply[reply]

Rohana manjulawmසංස්කරණය

The activities done by User:Rohana manjulawm needs to be monitored. The account is getting the edit count increased by adding garbage data. --Lee (talk) 08:39, 31 මැයි 2018 (යූටීසී)Reply[reply]

I need help reviewing a Global RFCසංස්කරණය

Dear admins, I am preparing a Global Request for Comments about financial support for admins that might be relevant for you .

Can you please review the draft and give me some feedback about how to improve it? Thank you.

MassMessage sent by Micru on 18:00, 7 ජූනි 2018 (යූටීසී)Reply[reply]

The whole idea died somewhere in August 2018; right? --Lee (talk) 14:56, 7 අප්‍රේල් 2020 (යූටීසී)Reply[reply]

පරිශීලක:Vishwa lakdewසංස්කරණය

Vishwa lakdew නම් පරිශීලක Vishwa lakdew නමින් පිටුවක් නිතර සාදයි. මට හැඟෙනා ලෙසට නම් යම් දැන්වීම් ප්‍රචාරයක් වැනි දේකට උත්සාහයක් විය හැක. අවධානයෙන් සිටින්න. --Lee (talk) 11:56, 23 අප්‍රේල් 2020 (යූටීසී)Reply[reply]

Chrishanth niranjan coorayසංස්කරණය

User:Chrishanth niranjan cooray ගිණුම, මෙම ව්‍යාපෘතියට කිසිදු හරවත් දායකත්වයක් දක්වන බවක් නොපෙනේ. වාරණය කළ යුතු ගිණුමක් ද?--Lee (talk) 15:33, 1 මැයි 2020 (යූටීසී)Reply[reply]

මෙම අවස්ථාවෙහිදී ගිණුම වාරණය කිරීමෙන් ඉදිරියෙහිදී ඇති විය හැකි ප්‍රශ්න වලක්වා ගත හැකිය. ----Shwetha (talk) 16:24, 1 මැයි 2020 (යූටීසී)Reply[reply]
ලී මහත්තයයි Lee ,සේත මහත්තයයි Shwetha දෙන්න තනියම අමාරුවෙන් සිංහල විකිය හොදට කරගෙන යන එක ගැන සතුටුයි.ඔය වගේ වැඩ කරන අයව User:Chrishanth niranjan cooray වාරණය කරන්නම ඕනෑමයි ,එන්න දෙන්න එපා කාටවත් සිංහල විකියට. ඔබ දෙපලට තනියම් කරගෙන් යන්න පුළුවනි. ඔබ දේපල කරන මේ සේවයට ජනතව වශයෙන් අපි නය ගැතියි , ඔබ දෙපලගේ ලිපි ලස්සනයි . හරිම ලස්සනයි.හරිම හරවත්. සිංහල විකිපීඩියාවේ නියම අර්ථය ඔබ දෙපලගේ ලිපි වලින් මනාවට පෙන්නුම් කරයි .RsEkanayake 19:35, 3 ජූනි 2020 (යූටීසී)Reply[reply]

පරිශීලක:Mithila Madawaසංස්කරණය

Mithila Madawa වාරණය ඉවත්කරණ ලෙස මාගේ ඉංග්‍රීසි විකිපීඩියා සාකච්ඡා පිටුවේ සටහනක් තබා ඇත. කළ යුත්ත පිළිබඳ අදහසක් ලබා දෙන්න. --Lee (talk) 08:05, 29 ජූනි 2020 (යූටීසී)Reply[reply]

නැවත Unblock කර ඇත.--Lee (talk) 11:53, 30 ජූනි 2020 (යූටීසී)Reply[reply]

Ridee hena arannaya senasanayaසංස්කරණය

පරිශීලක:Ridee hena arannaya senasanaya ගේ හැසිරීම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවට යෝජනා කරමි! --Lee (talk) 13:56, 6 අගෝස්තු 2020 (යූටීසී)Reply[reply]

පරිශීලක:Mili977 හට පිටුවල අන්තර්ගතය ඉවත් කිරීම පිළිබඳව දෙවැනි වරට ද අවවාද කරන ලදී. --Lee (talk) 03:39, 10 සැප්තැම්බර් 2020 (යූටීසී)Reply[reply]

තෙවැනි වරටත් අවවාද කරන ලදී. Lee (talk) 05:48, 20 නොවැම්බර් 2020 (යූටීසී)Reply[reply]
Lee (talk ඒ අදාළ පිටු තුලම ඔබට UNDO කිරීමට හැකියාව පැවතුනා නොවෙයිද ? ඔබ විසින් three-revert rule (3RR) මගින් EDIT WARNING යොදාගෙන පරිශීලකයා ඒ වරද නිරන්තරයෙන් කරන බව ඔප්පු කල යුතු නොවෙයිද? මෙය ඔබට පැහැදිලි කල හැකිද? RsEkanayake 15:18, 6 දෙසැම්බර් 2020 (යූටීසී)Reply[reply]

පරිශීලක:Ben MacTavish විසින් අමුතු ආකාරයේ සංස්කරණ සිදුකරන බවක් නිරීක්ෂණය කළෙමි. එක් උදාහරණයක් ලෙස රොකට්-ප්‍රක්ෂේපිත ග්‍රෙනේඩ බෝම්බ පිටුව මත RPG-7 ගැන තොරතුරු මුලින් ම ඇතුළුකොට පසුව එම පිටුව "better title" යැයි සඳහන් කරමින් RPG-7 වෙතට ගෙනගොස් ඇත. මෙයට පෙරද අසාමාන්‍ය සංස්කරණ සිදුකොට ඇති බව නිරීක්ෂණය කළෙමි. මොහුගේ හැසිරීම ගැන අවධානයෙන් සිටිය යුතු යැයි යෝජනා කරමි. --Lee (talk) 06:03, 15 මැයි 2021 (යූටීසී)Reply[reply]

sorry, මම හිතුවෙ ඒ පිටුව තිබ්බෙ RPG-7 ගැන කියලයි. ඒ පිටුවේ තිබ්බෙ රුසියාවෙ හදන RPG රොකට් විදින ගැන (විශේෂයෙන්ම RPG-7 ගැන). ඒත් රොකට් ප්‍රක්ෂේපිත ග්‍රෙනේඩ කිව්වම AT4, M72 LAW, SMAW, Bazooka, Panzerschreck වගේ ගොඩක් ආයුධ අයිති වෙනව. තව සැකිල්ල:තොරතුරුකොටුව වීඩියෝ ක්‍රීඩාව මං පරිවර්තනය කරාට පස්සෙ වැඩ කරේ නෑ. edit 10 කට විතර පස්සෙ හරිගියා. ආයෙ තේරෙන්නෙ නැති වැඩ නොකර ඉන්නම්.. තව අවුල් සහගත සංස්කරණ තියෙනවම් කියන්න.— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ben MacTavish (සාකච්ඡාවදායකත්ව) විසින් 16:54, 16 මැයි 2021‎ හිදී එක් කර ඇත
@Ben MacTavish: නෑ නෑ එහෙම කලබල වෙන්න දෙයක් නෑ. සිංහල විකිපීඩියාවේ අපි ගොඩක් කරදර වලට මුහුණ දීල තියෙනවා ඉස්සර. ඒක හින්දා අලුත් අය ආපුවම අපි ටිකක් අවධානයෙන් ඉන්නවා එයාලා මොකටද මේ පැත්තේ ඇවිල්ලා ඉන්නෙ කියන එක ගැන. අදටත් ඔයා මෙටා එක පැත්තේ ගිහින් බැලුවොත් තේරෙයි මට පෞද්ගලිකව කොච්චර පහර දෙනවද කියන එක ගැන. ඔයා ඉගෙන ගන්න කොට වෙච්ච වැරදි නම් එවා වැඩිය ගණන් ගන්න එපා තේරෙනකොට හදාගන්න පුළුවන් නේ. --Lee (talk) 15:41, 16 මැයි 2021 (යූටීසී)Reply[reply]
@Lee මෙම කථාව ඔහුගේ පිටුවේ කර ඔහුව මුලින්ම දැනුවත් කර ඔහු ප්‍රතිචාර නොදක්වනවානම් පමණක් පසුව මෙතන සාකච්චාවට ගත්තනම් හොදයි නේද? අපි කියා හදුන්කීවන කුලකය කුමක්ද? කවුද? "සිංහල විකිපීඩියාවේ අපි ගොඩක් කරදර වලට මුහුණ දීල තියෙනවා ඉස්සර. ඒක හින්දා අලුත් අය ආපුවම අපි ටිකක් අවධානයෙන් ඉන්නවා එයාලා මොකටද මේ පැත්තේ ඇවිල්ලා ඉන්නෙ කියන එක ගැන." මෙම ප්‍රකාශය ඇඩ්මින් වරයෙකු විසින් කල යුතු එතරම් සුදුසු ප්‍රකාශයක්කුත් නොවේ නේද? .RsEkanayake 17:18, 19 අගෝස්තු 2021 (යූටීසී)Reply[reply]

User:Rison PC ගේ හැසිරීම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවට යෝජනා කරමි! Lee (talk) 17:11, 25 නොවැම්බර් 2021 (යූටීසී)Reply[reply]

Global ban proposal for Musée Annamසංස්කරණය

Apologies for writing in English. Please help translate to your language There is an on-going discussion about a proposal that Musée Annam be globally banned from editing all Wikimedia projects. You are invited to participate at Requests for comment/Global ban for Musée Annam on Meta-Wiki. Thank you! NguoiDungKhongDinhDanh (කතාබහ) 14:22, 27 දෙසැම්බර් 2021 (යූටීසී)Reply[reply]

ජර්මනියසංස්කරණය

Apologize this message is written in English. Page ජර්මනිය has been vandalized by various IP user, please consider block range special:contribs/2402:4000:2281:81d4::/64 or protect this page. Thanks! Stang (talk) 17:32, 24 ජනවාරි 2022 (යූටීසී)Reply[reply]

 Y කළා: Protected the page. Lee (talk) 06:50, 25 ජනවාරි 2022 (යූටීසී)Reply[reply]

කුට්ටම් පොකුණසංස්කරණය

2402:4000:1180:5e2:2:2:99b8:6110 පරිශීලකයා විසින් දිගින් දිගටම ඉහත මාතෘකාව සඳහන් ලිපියේ කඩාකප්පල්කාරී සංස්කරණ සිදු කරන බැවින් ඒ පිළිබඳව යම් ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි යෝජනා කරමි.--Randeer (talk) 07:04, 31 මැයි 2022 (යූටීසී)Reply[reply]

 Y කළා - ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් සංස්කරණය කළ හැකි ලෙස ආරක්ෂණ තත්ත්වය වෙනස් කළා. Lee (talk) 07:14, 31 මැයි 2022 (යූටීසී)Reply[reply]

MihirNak007 (සාකච්ඡාව දායකත්වය සංස්කරණ ගණන) , අතීතයේ සාකච්ඡා පිටුවල thread විනාශකිරීමේ යෙදුණ පරිශීලකයෙකුගේ නැවත පැමිණීමක් ලෙස පෙනෙන්නට ඇත. විනාශකාරී හැසිරීම දිගටම කරගෙන යන්නේ ද යන්න පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඉල්ලමි.

  1. පරිශීලක සාකච්ඡාව:Lee
  2. සාකච්ඡාව:ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය
  • සටහන: අතීතයේ දී එම පරිශීලකයා දැනුවත් කළ thread එකද විනාශකරමින් දැනුවත් කිරීම විහිළුවට ගත් බැවින් මෙම වාර්තාකිරීම සම්බන්ධයෙන් අදාළ පරිශීලක දැනුවත් නොකළෙමි.

Lee (talk) 03:52, 13 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply[reply]

මෙම පරිශීලක විසින් සිදුකරන තවත් වැරදි:
  1. සිංහල විකිපීඩියාවේ ප්‍රජාවේ වත්මන් එකඟතාවයන්ට කිසිම ගරු කිරීමකින් තොරව ලිපි නාම වෙනස් කිරීම. උදාහරණ: මෙම ගෙනයාම
  2. ලිපිවල අන්තර්ගතය වෙනත් තැන්වලට ගෙනයන මුත් පැරණි සංස්කාරකවරුන්ට හිමිවිය යුතු ගෞරවය හිමිවීම සඳහා ලිපියේ ඉතිහාසය පිළිබඳ සටහන් සම්පූර්ණයෙන්ම නොසලකා හරියි.
එසේම බොහෝ තැන්වල ඉංග්‍රීසි සටහන් තබන්නේ සිංහල ව්‍යාපෘති වසාදැමීමට බලවත් උත්සාහයක යෙදෙන, "ශ්‍රී ලාංකික විකිපීඩියානුවන්ගේ" අවධානයට යොමු කිරීමට විය හැකි බවට සැකයක් මට ඇත. මෙම ව්‍යාපෘතියේ මතු ආරක්ෂාවට අදාළ විය හැකි බැවින් මෙසේ සටහන් කොට තබමි. Lee (talk) 02:20, 1 නොවැම්බර් 2022 (යූටීසී)Reply[reply]