ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Suroiranga, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 08:29, 3 නොවැම්බර් 2015 (යූටීසී)Reply


විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා සංස්කරණය

 
විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 08:29, 3 නොවැම්බර් 2015 (යූටීසී)Reply

මා විසින් ශ්‍රී පාලි මණ්ඩපය සඳහා නිර්මාණය කළ පිටුවට ඇතුළත් කළ පොත් කවර වල පින්තූර Copyright violation ලෙස සඳහන් කර මකා දමා ඇත. එම ගැටළුව මඟහරවා ගනිමින් එම පින්තූර අදාළ පිටුවට ඇතුළත් කරන්නේ කෙසේද? --Suroiranga (talk) 05:54, 18 අගෝස්තු 2016 (යූටීසී)Reply

පරිපලවරයෙකුගෙන් හෝ වෙනත් බලධරයෙකුගෙන් අහලා බලන්න .ඔවුන්ගේ පිටුව තුල ඔබගේ පැනය යොමුකරන්න . --RsEkanayake 07:09, 18 අගෝස්තු 2016 (යූටීසී)Reply

ඒ කියන්නෙ ඔබ විසින්ම නිර්මාණය කරන ලද(විවිධ සොෆ්ට්වෙයා මගින් සංස්කරණය කිරීම නොවේ) පින්තූරයකට ඔබ කතුවරයා ලෙස දැක්විය හැකියි. එම පින්තූර ලබා ගන්නේ අන්තර්ජාලයෙන් නම් එහි ලිපිනය දැක්විය යුතුයි. පින්තූරයක් උඩුගත කල පසු පහලින්ම ඇති වගුවෙහි උඩුගත කල පින්තූරයෙහි අන්තර්ගතය, භාවිතා කළ කැමරාව හෝ සොෆ්ට්වෙයා ගැන සඳහන් වේ. ඔබගේ පින්තූරවලට බලප්ත්‍රය සහ සාරාංශය එක් කිරීමෙන් එම ගොනුව සුරක්ෂිත වේ. ඉහල පරිශීලකයන්ගෙන් උදවු ලබා ගැනීමට Shwetha , L Manju මේ අයගෙන්ද විමසා බලන්න.--Ravindu Navin (talk) 07:20, 18 අගෝස්තු 2016 (යූටීසී)Reply
ඔබ් විසින් එම ලිපියෙහි දක්වා ඇත්තේ නිවරදි මූලාශ්‍රය නොවේ. එහි ඇත්තේ වෙබ් අඩවියකි. එහි මූලාශ්‍රයට භාගත කරගත් ලිපිනය යොදන්න.--Ravindu Navin (talk) 07:32, 18 අගෝස්තු 2016 (යූටීසී)Reply

Ravindu Navin, Ekanayake - ස්තූතියි ඔබට --Suroiranga (talk) 07:40, 18 අගෝස්තු 2016 (යූටීසී)Reply

ඔබ විසින් උඩුගත කළ ගොනු හා සබැඳි සාරාංශ හිස් නොවිය යුතුයි. විස්තරය, භාවිතයේ අරමුණ වැනි දෑ. තවද සුදුසු බලපත්‍රයක් ලබා ගන්නේ නම් එම ගොනු වඩාත් සුරක්ෂිත වේවි.--Ravindu Navin (talk) 08:50, 18 අගෝස්තු 2016 (යූටීසී)Reply

අවසරදීම ගැන ගැටළු සහිත ගොනුව:Sri palee campus computer section.jpg සංස්කරණය

 

Thanks for uploading ගොනුව:Sri palee campus computer section.jpg. I noticed that while you provided a valid copyright licensing tag, there is no proof that the creator of the file agreed to license it under the given license.

If you created this media entirely yourself but have previously published it elsewhere (especially online), please either

  • make a note permitting reuse under the CC-BY-SA or another acceptable free license (see this list) at the site of the original publication; or
  • Send an email from an address associated with the original publication to permissions-en wikimedia.org, stating your ownership of the material and your intention to publish it under a free license. You can find a sample permission letter here. If you take this step, add {{OTRS pending}} to the file description page to prevent premature deletion.

If you did not create it entirely yourself, please ask the person who created the file to take one of the two steps listed above, or if the owner of the file has already given their permission to you via email, please forward that email to permissions-en wikimedia.org.

If you believe the media meets the criteria at Wikipedia:Non-free content, use a tag such as {{non-free fair use in|article name}} or one of the other tags listed at Wikipedia:File copyright tags#Fair use, and add a rationale justifying the file's use on the article or articles where it is included. See Wikipedia:File copyright tags for the full list of copyright tags that you can use.

If you have uploaded other files, consider checking that you have provided evidence that their copyright owners have agreed to license their works under the tags you supplied, too. You can find a list of files you have created in your upload log. Files lacking evidence of permission may be deleted one week after they have been tagged, as described on criteria for speedy deletion. You may wish to read the Wikipedia's image use policy. If you have any questions please ask them at the Media copyright questions page. Thank you. Ravindu Navin (talk) 02:24, 20 අගෝස්තු 2016 (යූටීසී)Reply

I added. Check it. --Suroiranga (talk) 02:40, 20 අගෝස්තු 2016 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය 2016 සංස්කරණය

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 10:28, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි! සංස්කරණය

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය අදින් ඇරඹෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න # {{WAM user|ඔබගේ පරිශීලක නාමය}}: [[ඔබගේ දායකත්වය]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

ඔබට සුබ පැතුම්, --L Manju (talk) 03:24, 1 නොවැම්බර් 2016 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය/තිලිණ සංස්කරණය

විකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් ගෝලීයව (ව්‍යපෘතිය දියත්වන විකිපීඩියා සියල්ලෙහි එකතුව) වැඩිම ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලබන පරිශීලකවරු තිදෙනා වෙත Wikimedia වෙතින් ටී-ෂර්ට් 3ක් ලබාදෙන බැව් දන්වා ඇත. ගෝලීය හොඳම දායකයන් 10දෙනාවෙතද සමරුතිලිණ ලබා දෙන බැව් දන්වා තිබේ. මේනිසා ඔබටත් සිංහල විකියතුලදී වැඩි ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කර මෙම තිලිණ හිමිකර ගත හැකියි. ඔබට සුභ පැතුම්.--L Manju (talk) 04:58, 13 නොවැම්බර් 2016 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය 2017 සංස්කරණය

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 14:15, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි! සංස්කරණය

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

සතූතියි!----Yasasuru (talk) 12:29, 1 නොවැම්බර් 2017 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Suroiranga&oldid=410014" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි