හරිත
Facebook Sinhalese Localizationසංස්කරණයHello හරිත, Are you on Facebook? Please help us with Facebook Sinhalese Localization. If you need any help, please contact me. I am the current project manager. Translation -> https://www.facebook.com/?sk=translations Translation group -> https://www.facebook.com/groups/572345802855037/ My profile -> https://www.facebook.com/pkavinda?ref=tn_tnmn Thanks! Pasindu Kavinda, Facebook Translation Team. පසිඳු කාවින්ද (✉ • ✐ • ✍) 10:00, 9 මැයි 2014 (යූටීසී) මුල් පිටුවෙහි සංස්කරණසංස්කරණයමුල් පිටුවෙහි රතු සබැඳි නොපෙන්වන බවට එකඟතාවයක් ඇත. --- Shwetha (talk) 03:55, 10 මැයි 2014 (යූටීසී)
ඉදිරියටම යන්න!සංස්කරණයවිකිපීඩියාව තුල සාර්ථකව වැඩකටයුතු කරගෙන යාමට සුභ පතමි. L Manju si 2 L Manju (talk) 08:01, 31 මැයි 2014 (යූටීසී)
Thanks for translation!සංස්කරණයThank you for translation of this article "රුසියානු භාණ්ඩ මිලදී නොගන්න!"! If it is possible to increase the article will be very grateful! --Trydence (talk) 16:22, 23 නොවැම්බර් 2014 (යූටීසී)
සුභ නව වසරක් වේවාසංස්කරණය
ඔබට තරුවක්සංස්කරණය
සයන්ස්, විද්‍යාව සහ නවීන විද්යාවසංස්කරණයසයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව පිළිබඳ සටහනක් කොපි කඩේ තුල බහා ලන ලදි. කරුණාකර එය පරිශීලනය කරන්න. --- Shwetha (talk) 05:41, 19 ජනවාරි 2015 (යූටීසී) සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීමසංස්කරණයසිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම ගැන යෝජනාවක් මෙහි ඉදිරිපත් කරමි. අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලමි. --- L Manju (talk) 17:46, 20 ජනවාරි 2015 (යූටීසී) කාලගුණ කොටුසංස්කරණයහිතවත්, හරිත පරිශීලකතුමනි. සිංහල විකිපීඩියාව තුල නගර ආශ්‍රිත ලිපි හී කාලගුණකොටුව යන සැකිල්ල ඇතුලත් කලද එහි වර්ණ දිස් නොවේ. (උදා හම්බන්තොට) මෙය පිළියම් කිරීමට උත්සාහ කලද නොදැනුවත්කම් නිසා සිදුවූවේ එම ගැටළුව එලෙසම ඉතිරි වීමයි. සැකිලි පිළිබද ඔබ විසින් අවධානය යොමු කරනු බැව් දැක ඇති බැවින් මෙම සැකිල්ල පිළිබදවද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.--L Manju (talk) 06:14, 22 ජූලි 2015 (යූටීසී)
Invitationසංස්කරණයInvitation to Wikiproject Featured articles
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනාසංස්කරණය
සුභ නව වසරක් වේවාසංස්කරණය
ලැබුවා වූ 2016 නව වසර ඔබේ සියළු පැතුම් ඉටුවන සුභම සුභ යහපත් නව වසරක් වේවා !
L Manju (talk) 14:43, 1 ජනවාරි 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2016සංස්කරණයසුභ නව වසරක් වේවාසංස්කරණය
Nikolai Noskovසංස්කරණයHello dear හරිත! Can you make an article in Sinhala about singer Nikolai Noskov? If you make this article, i will be grateful! Thank you! --217.66.152.98 12:47, 29 ජූනි 2017 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2017සංස්කරණය2018 ෆීෆා ලෝක කුසලානය A කාණඩය යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීමසංස්කරණයඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක. ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න. A tag has been placed on 2018 ෆීෆා ලෝක කුසලානය A කාණඩය, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A2 of the criteria for speedy deletion, because the article appears to be a foreign language article that was copied and pasted from another Wikimedia project, or was transwikied out to another project. Please see Wikipedia:Translation to learn about requests for, and coordination of, translations from foreign-language Wikipedias into Sinhala. ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. Cyrus noto3at bulaga මට කථා කරන්න 10:01, 17 ජූනි 2018 (යූටීසී) | ||||||||||||