තඹරු විජේසේකර
![]() සංරක්‍ෂිත ලේඛණ |
---|
![]() |
![]() |
![]() |
![]() |
සැකිල්ල:වැලිපිල්ල
සංස්කරණයඔබගේ පරිශීලක:තඹරු විජේසේකර/සැකිල්ල:වැලිපිල්ල යටතේ ඇති සැකිල්ල සැකිල්ල:වැලිපිල්ල ට ගෙනයාම සුදුසු යයි හැඟේ. HKN talk 18:32, 7 ජනවාරි 2013 (යූටීසී)
- නොකළා කියලා ඉතිං අවුලක් නෑනෙ? :D ඔබේ කැමැත්තක් ;) --තඹරු විජේසේකර සාකච්ඡාව 14:53, 9 ජනවාරි 2013 (යූටීසී)
පිටු සංස්කරණය
සංස්කරණයඔබගේ පිටු සංස්කරණය ඉතා විශිෂ්ටයි. ඉදිරි දිනකදී පිටු සංස්කරණය පිළිබඳ තොරතුරක් දැන ගැනීමට උවමනා වුවහොත් ඔබ උදව් කරන්නේද?
Nipu Madhushan (talk) 09:47, 9 ජනවාරි 2013 (යූටීසී)Nipu Madhushan
- තුති, අනිවාර්යයෙන්ම! ඕනෑම ගැටළුවක් සාකච්ඡා පිටුවේ සඳහන් කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:55, 9 ජනවාරි 2013 (යූටීසී)
අනාථ ලිපි තෝරා ගැනුම
සංස්කරණයඔබ විසින් අනාථ ලිපි හරි හැටි තේරුම් ගෙන නොමැති බවක් පෙනේ. ලිපි තුලින් තවත් ලිපි වලට යා හැකි බවින් ඒවා අනාථ බවින් මිදෙන්නේ නැත. වෙනත් ලිපි වලින් කිසියම් ලිපියකට බැඳීම් නොමැති නම් එය අනාථ ලිපියක් වෙයි. -- ශ්වෙත (talk) 02:44, 1 ජූලි 2013 (යූටීසී)
- ආ, එල! හැබැයි Sandboxes සහ Test pages ඊට අදාල නැහැනෙ? --තඹරු විජේසේකර සාකච්ඡාව 07:08, 2 ජූලි 2013 (යූටීසී)
- ඒ තර්කය මම පිළිගත්තා. (මම සැම විට මස් රාත්තල ඉල්ලන්නේ නැහැ) --- ශ්වෙත (talk) 07:18, 2 ජූලි 2013 (යූටීසී)
පරිවර්තනයට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි
සංස්කරණයhttps://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%B7%E0%B7%82%E0%B7%8F%E0%B7%80 — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Miran27 (සාකච්ඡාව • දායකත්‍ව) විසින් හිදී එක් කර ඇත
- මකාදැමූ ලිපියක් නේද? නිවැරදි උපදෙස් හා ප්‍රතිපත්තීන්ට අනුකූලව ලිපිය අරඹන්න. අනිත් අයත් සහාය වේවි. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 14:33, 11 අප්‍රේල් 2014 (යූටීසී)
පොඩි වැරදීමක් වෙලා මෙන්න නිවැරදි link එක- https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80
පරිවර්තනයට උදව් බලාපොරොත්තු වෙමි
සංස්කරණයපොඩි වැරදීමක් වෙලා මෙන්න නිවැරදි link එක- https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80 — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Miran27 (සාකච්ඡාව • දායකත්‍ව) විසින් හිදී එක් කර ඇත
- එල, ටිකක් කළා. ඉඩ තියෙන තියෙන හැටියට කරමු. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:54, 11 අප්‍රේල් 2014 (යූටීසී)
ගොඩක් ස්තුති (Y) — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Miran27 (සාකච්ඡාව • දායකත්‍ව) විසින් හිදී එක් කර ඇත
Invitation
සංස්කරණයInvitation to Wikiproject Featured articles
![]() You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics. |
---|
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා
සංස්කරණය![]() විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු. |
---|
[[:{{{target}}}]] ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
සංස්කරණය{{{text}}}
If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}}
to the top of [[:{{{target}}}|the page that has been nominated for deletion]] (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. L Manju (talk) 12:36, 16 අගෝස්තු 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2016
සංස්කරණයA barnstar for you!
සංස්කරණයThe Original Barnstar | |
සිංහල විකිය ප්‍රවර්‍ධනය ගැන හදපිරි ස්තූතිය.!!!! සත්සර ලියනආරච්චි (talk) 15:18, 21 ජූනි 2020 (යූටීසී) |
medical
සංස්කරණය0719725357 111.223.185.85 23:42, 7 අගෝස්තු 2023 (යූටීසී)