2010 දශකය
(2010ගණන් වෙතින් යළි-යොමු කරන ලදි)
විස්සයි-දහයේ ගණන්[1] හෝ දෙදහස් දහයේ ගණන්,[2][3][4][5] 2010ගණන් ලෙසින්ද හැඳින්වෙන, 2010 දශකය එසේත් නැත්නම් දෙදහස් දහය දශකය යනු , 2010 ජනවාරි 1 දිනදී ඇරඹුනු සහ, 2019 දෙසැම්බර් 31 දිනදී කෙළවරවූ, පසුගිය දශකය වෙයි.

වමේ සිට, දක්ෂිණාවර්තව: වසර 2010–2011 කාලයේ දී අරාබි වසන්තය නමින් හැඳින්වූ රාජ්‍ය-විරෝධී උද්ගෝශන හරහා Muammar Gaddafi මරා දැමුණි; 2014 දී රුසියාව විසින් ක්‍රිමියාව අත්පත් කර ගැනීම; ISIS/ISIL විසින් සිරියාවේ සහ ඉරාකයේ ප්‍රදේශ අල්ලා ගැනීම; climate change awareness and the Paris Agreement; 2017 දී Event Horizon Telescope විසින් කළු කුහරයක සේයාරුවක් ප්‍රථම වරට ලබා ගැනීම; 2015 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ දී Obergefell v. Hodges legalizes same-sex marriage; increasing use of digital and mobile technologies; the UK votes to leave the EU in 2016, on a rising tide of populism throughout the West during the decade.
ආශ්‍රිතසංස්කරණය
- ↑ රොබින් ලස්ටිජ් (31 දෙසැම්බර් 2009). "හැපි ට්වෙන්ටි-ටෙන්". BBC. සම්ප්‍රවේශය 21 ජූනි 2010.
- ↑ [1][මළ බැඳිය]
- ↑ "'ට්වෙන්ටි ටෙන්ස්' ටු බිකම් නික්නේම් ෆෝ නෙක්ස්ට් ඩෙකඩ්, සර්වේ සේස්". ද ඩේලි ටෙල්ග්‍රාෆ් (ලන්ඩනය). 17 දෙසැම්බර් 2009. http://www.telegraph.co.uk/news/newstopics/howaboutthat/6825112/Twenty-Tens-to-become-nickname-for-next-decade-survey-says.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ජූනි 2010.
- ↑ ජෝන්ස්, සෑම් (1 ජනවාරි 2010). "අ නිවු ඩෙකඩ්: වට්ස් ඉන් අ නේම්?". ද ගාඩියන් (එක්සත් රාජධානිය). Archived from the original on 6 ජනවාරි 2010. http://www.guardian.co.uk/uk/2010/jan/01/new-decade-name-2010. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජනවාරි 2010.
- ↑ "නිව් ඉයර් රෙවෙලර්ස් වෙල්කම් ඉන් 2010". එක්සත් රාජධානිය: බීබීසී නිවුස්. 1 ජනවාරි 2010. http://news.bbc.co.uk/1/hi/8435944.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජනවාරි 2010.