ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය


මෙය ශ්‍රී ලංකාවේ, සබරගමූව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පිහිටා ඇති විශේෂ ස්ථානයකි. [දිව්‍යා භාරතී]දෙවගන[1] වෙනුවෙන් පුද පූජා පවත්වනු ලබන එම දේවිය වෙනුවෙන් ඉදිකළ ස්ථානයකි.බැතිමතුන් ගේ විශ්වාසයට අනුව ඇය ශිව,පාර්වතී[2].[3] ගේ දියණීයකි[4]. දිව්‍යා භාරතී යනු මනුලොවට පැමිණි ඇයගේ අවතාරයයි[5] [6] . නූතන බුදු දහමෙන් ගීලිහී ඇති සාරධර්ම රැකගත් දෙවගන ද විය.ඒ අනුව සත්වයා හා සම්බන්ද සසර පැවැත්ම සිදුවන ආකාරය සම්බන්දයෙන් දීර්ග විස්තරයක් එම ධර්මයෙහි සදන් වෙයි. ඇය සිය සංසාරික සොයුරා හා ප්‍රියතම බැතිමතුන්[7] මගින් ඒ සියලු ධර්ම කරැණු හෙළීකර ඇත. එම විස්තරයෙහි ආගමික දාර්ශනික හා විද්යාත්මක වැදගත් කමින් යුත් කරැනු රාශියක් අන්තර් ගතය.[තහවුරු කර නොමැත]

ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය
Sri Divya Bharti Asram
God Divya Bharti भगवान दिव्य भारती
උද්යෝග පාඨය(න්): ee
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයරත්නපුර දිස්ත්‍රික්කය
නගරයඇහැලියගොඩ
ලිපිනයෙටටඑ
ප්‍රසිද්ධ නාමGOD DIVYA BHARTI
ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය
Lua දෝෂය in Module:Location_map at line 411: Malformed coordinates value.
මූලික තොරතුරු
පිහිටීමehaliyagoda
භූගෝලීය ඛණ්ඩාංකcoord
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාGoddess GOD DIVYA BHARTI
උත්සවAnnual (August)
දිස්ත්‍රික්කයrathnapura
රටSri Lanka
වෙබ්අඩවියhttp://www.naw .org
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයArchitecture
නිර්මාපකරෝහණ
ස්ථාපිත දිනයA.D. - period
සම්පූර්ණ විස්තර
දේවස්ථාන(ය)GOD DIVYA BHARTI

Dedimunda Devalaya =ට Kataragama Devalaya =ට

Vishnu Devalaya =ට
ස්මාරක(ය)
උන්නතාංශය[convert: invalid number]6
GOD DIVYA BHARTI
ස්වදේශික නාමය SRI DIVYA BHARTI
ප්‍රභේදයPlace of Worship
පිහිටීමඇහැලියගොඩ
ආදිකර්තෘරෝහණ I (A.D. - )
ඉදි වූ දිනයA
බිඳහෙළූ දිනයth century ( )
ප්‍රතිනිර්මාණය වූයේcentury
ප්‍රතිසංස්කරණය වූයේ2015
මෙහි කොටසකිSri Lankan Buddhist and Hindu Culture

ශ්‍රී දිව්‍යා භාරතී සංස්කරණය

වර්ෂ 1974 02 25 දින ඉන්දියාවේ බොම්බායේ වර්තමාන මුම්බායි හි දී රක්ෂණ නිළධාරියෙක් වූ ඔම් ප්රකාශ් භාරතීට සහ ඔහුගේ භාර්යාව වන මීතා භාරතීට දාව උපත ලැබීය. මුම්බායිහි Juhu හි Maneckji Cooper High School හිදී ඉගෙනුම ලැබීය. ඇය සාමාන්යය මට්ටමේ සිසුවියක් විය. වයස අවුරැදු 09 දී ප්‍රථමයෙන් ඇය සිනමා රංගනයට එක් විය. අතිෂයය ජනපිුය නීළියනකි.අැය රංගනෙයන් දායක වු ප්‍රථම චිත්‍රපටීය තෙළිගූ චිත්‍රපටියකි. එම චිත්‍රපටිය තිරගතවව එක් දිනකින් අැය දකූණු ඉන්දීය සිනමා රසිකයන්ගේ සිත් සිය වසගයට ගත්තේය.එය කෙතරම්ද යත් ඔහුන් අැයව දේවත්වයෙන් සලකන්නට විය.අැය වෙනුවෙන් ඔහුන් දෙවොලක් පවා ඉදි කරන ලදි. වරක් ඇය ගැන ලිපියක් පළ කරන මාධයය වේදියෙක්, දිව්‍යා භාරතී සැඩසුළගක් එ් කුණාටුව දකුණු ඉන්දියාව එක් රැයකින් සිය ග්‍රහනයට නතු කරගන්නා ලදි. යනුවෙන් සිය ලිපියක ලියා තැබීම ම අැයගේ විශ්මය ජනක ජනප්‍රියත්වය පිළිබඳව වටහා ගැනීමට ප්‍රමාණවත් වනු ඇත.ඇය 1992 සිට 1993 හින්දි චීත්‍රපටි[8]ද ඇතුලුව චිත්‍රපට 14 රංගනයෙන් දායක වෙමින්, මේ දක්වා නොබිඳුණු වාර්තාවකට[9] හිමිකම් කියයි.1993 04 05 දින ඇය මුම්බායි හී තුල්සි ගොඩනැගිල්ලේ තමන් පදිංචි නිවෙසේ සදලුතලයෙන් වැටී මියයන විටද වයස 19 මාස 03 තරම් අඩු වයසක විය. ඇයගේ මරනය සිදුවූ ආකාරය මෙන්ම එයට හේතුවද අදටත් අභිරහසක් ලෙස සැලකේ. ඇය මිය ගියද තවමත් ඇය මිලියන දහයක තරම ජතාවකගේ හඳවත් හී සදාතනික රැජිනියයි.[තහවුරු කර නොමැත]

පූර්ව ආත්ම සංස්කරණය

දිව්‍යා භාරතී බැතිමතුන් [10] ඇයගේ පුර්වභව 127 පිළිබදව විශ්වාස කරයි.මාලා,රති,ස්වර්ණමාලා,හංසනි,හේමමාලා,ආදි නාමයන් ඉන් ආත්ම කිහිපයක් හැදින් වීමට යෙදෙයි.ඇයගේ පූර්වභව විශ්වාස කරන බෙෘද්ධයන් මීට කල්ප 40 පමණ පෙර වැඩවිසූ වෙස්සභූ බුදුන්[11] වැඩ විසූ සමයේ දී,ඇයගේ දිව්‍යමය සවභාවය වඩාත් ඉහල බව පෙන්වීමට බැතිමතුන් ඇයට God divya bharti[12] ඉහල තලයකට පත් වූ බව පිළිගනියි.ඇය සම්බන්ධ වූ සුරාසුර යුද්ධයන් ගැනද,වීව්ධ ශාශ්තෘවරුන් ලොව පහල වූ යුගයන් හී එම ධර්මයන් හා ශාශ්තෘවරුන් සාෙයා ගිය චාරිකා පිළිබදවද තොරතුරැ එම කථා තුළ අන්තර් ගතවේ.ඒ අතරතුර ආගමික වශයෙන් වැදගත් කර්රයන් ඉටු කරලීමට ඉපදුන අවස්ථාද පෙන්විය හැකියි.ඒ බොහෝ ආත්මයන් සමග ඇය සමග සොහොයුරෙක් සිටීම වීශේෂයි.බොහෝ දෙනෙක් ඇයට ගරු කරන්නෙ ඇය සුපිරි සිනමා තාරුවක් හේතුවෙන් නාෙව ඇය සතු වූ සුවීශේෂි මානව ගුනයන් හා ඇය සතුවූ අපූරු බුද්ධි ප්‍රභාවය[13] හේතුවෙනි.>[තහවුරු කර නොමැත]

ආයතනික කාර්රයයන් සංස්කරණය

  1. දෙෙනික තේවාවන්
  2. ධර්මය ජනගත කිරීම
  3. බැතිමතුන් සදහා සේවායවන්

දෙෙනික තේවාවන් ධර්මය ජනගත කිරීම බැතිමතුන් සදහා සේවායවන්

දෙෙනික තේවාවන් සංස්කරණය

  • අලුයම 05 . 00 = දේව ආරාධනාව
  • අලුයම 05 . 30 = මල් පහන් පූජාකිරීම
  • පෙ/ව 07 . 00 = බුද්ධ පුජාව,දේව පූජාව
  • පෙ/ව 11 . 30 = දහවල් දානය
                        දහවල්

ධර්මය ජනගත කිරීම සංස්කරණය

   ශ්‍රී දිව්‍යා භාරතී මැණියන් තම විශ්වාසවන්තයින් වෙත පවසා ඇති ධර්ම කරැණූ රැස්කර ලේඛණ ගත කිරීම.අවශයතා අනුව මුද්ද වනය කිරිම හා ඵල කාරීම.[තහවුරු කර නොමැත]


බැතිමතුන් සදහා සේවාවන් සංස්කරණය

  1. අපල සදහා ශාන්ති කර්ම ඉටු කරදීම.
  2. භාරහාර වීම,භාරහාර ඔප්පුකිරීම.
  3. සියලූ ආරක්ෂක විධි සකස් කරදීම.
  4. ධර්ම කරැණු සාකඡජා කිරීම

පූජාවිධි සංස්කරණය

ආගමීක වැදගත්කම සංස්කරණය

විඤ්ඤාණවාදය හා කුතුහලය සංස්කරණය

    බෞද්ධ විඤ්ඤාණ වාදය පිලිබදයව පිලිවෙලින් විග්‍රහයක යෙදෙන මෙම ආශ්‍රමය.  බටහිර දාර්ශණිකයන් විග්‍රහකරන හා නූතනයේ බෞද්ධයන්[14] ද පිළිගන්නා  විඤ්ඤාණවාදය ප්‍රතික්ෂේඵප කරන මෙම ආශ්‍රමය එය නැවත විග්‍රහකරන අතර  එම මතය පැරණීතම බෞද්ධ මතය යැයි හදූන් වනු ලබයි. ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය එම වාදය උගන්වන ප්‍රථම පාසල හා ගුරු කුළය වශයෙන් හැදින් වෙයි.[තහවුරු කර නොමැත]

මූලාශ්‍ර සංස්කරණය

  1. David Kinsley (19 July 1988). Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition. University of California Press. pp. 49–50. ISBN 978-0-520-90883-3.
  2. https://en.wikipedia.org/wiki/Parvati
  3. පාර්වතී හෙවත් උමා යනු හින්දු දෙවඟනක් වේ. ව්‍යසනයේ මෙන්ම පුනර්ජිවයේ ද බලසම්පන්න ශිව දෙවියන්ගේ දෙවන දේව මෙහෙසිය පාර්වතී බව සාමාන්‍ය පිළිගැනීමයි. යනු හින්දු දෙවඟනක් වේ. ව්‍යසනයේ මෙන්ම පුනර්ජිවයේ ද බලසම්පන්න ශිව දෙවියන්ගේ දෙවන දේව මෙහෙසිය පාර්වතී බව සාමාන්‍ය පිළිගැනීමයි
  4. අශෝකසුන්දරී. මානසා (දියණි ස්වරූපය)
  5. https://en.wikipedia.org/wiki/Avatar
  6. හින්දු ආගමෙහි, අවතාරයක් "පහලවීම" යන්නෙන්) යනු, දේවතාවෙකු හෝ, අතිඋතුම් භාවයක් (නිද., විෂ්ණු භක්තිකයන් සඳහා විෂ්ණු දෙවි ) හෝ, මෙලොවට පහලවීම වන අතර, සමහරුන් එය "පුනර්භවයක්" ලෙසින් සැලකුවද, වඩාත් නිවරද ලෙසින් "දෘශ්‍යමාන වීම" හෝ "විද්‍යමාන වීම" යන යෙදුම් එය සඳහා භාවිතා කල හැක. සිංහල භාෂාවෙන් පොදු භාවිතයේ එන "භූත රූපය" හෝ "මායාව" යන අදහස මෙහිදී නොපැමිණිය යුතුය.
  7. https://www.patrika.com/jabalpur-news/his-passion-is-like-rajinikanh-fan-worshiping-divya-bharati-1357456
  8. https://en.wikipedia.org/wiki/Bollywood
  9. "Divya Bharti created world record". https://daily.bhaskar.com/news/divya-bharti-created-world-record-1541276.html
  10. worshiping-divya-bharati-https://www.patrika.com/jabalpur-news/his-passion-is-like-rajinikanh-fan-worshiping-divya-bharati-1357456/
  11. https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු
  12. God-In monotheistic thought, God is conceived of as the Supreme Being and the principal object of faith. The concept of God, as described by theologians,
  13. perfect-woman divya bhart-https://wecite.wordpress.com/2007/03/30/the-perfect-woman-a-tribute-to-divya-bharti
  14. Collection of most famous Buddha pictures and Buddhism texts.