අපි නොදන්න චෙස්



සංරක්‍ෂිත ලේඛණ

ඇඩ්මින් කෙනෙක් වෙන්නේ කොහොමද ? සංස්කරණය

අයියේ !

  1. ඇඩ්මින් කෙනෙක් වෙන්නේ කොහොමද ?
  2. තරුවක් ගන්නේ කොහොමද ?

--Ae Hacker (talk) 13:47, 11 ජූලි 2015 (යූටීසී)Reply

ඇඩ්මින් කෙනෙක් වෙන හැටි ගැන මෙච්චර ප්‍රශ්න කරන එක පුදුමයි. ටිකක් විකිපීඩියාව ගවේෂණය කරලා බැලුව නම් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. තවමත් හොයාගන්න බැරි වුනා නම් විකිපීඩියා:පරිපාලකත්වය ඉල්ලාසිටීම බලන්න. විස්තර එහි ඇති. Good Luck!----Randeerjayasekara (talk) 14:48, 29 සැප්තැම්බර් 2015 (යූටීසී)Reply

මුල් පිටුව/Test 3 ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම සංස්කරණය

 

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

Thank you for experimenting with Wikipedia. Your test worked, and the page that you created has been or soon will be deleted. Please use the sandbox for any other tests you want to do. Take a look at the welcome page if you would like to learn more about contributing to our encyclopedia.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. L Manju (talk) 20:59, 17 අගෝස්තු 2015 (යූටීසී)Reply

This page is one of known test pages. Not deleted. --Lee (talk) 05:24, 18 අගෝස්තු 2015 (යූටීසී)Reply

Invitation සංස්කරණය

Invitation to Wikiproject Featured articles

 
Hello, බිඟුවා.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:23, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා සංස්කරණය

 
විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 11:51, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය 2016 සංස්කරණය

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 14:15, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

සිංහල විකිපීඩියාවේ පරිශීලක තොරතුරු කොටු (Userboxes) සංස්කරණය

සිංහල විකිපීඩියාවේ දැනට සකසා ඇති සියලු ම පරිශීලක තොරතුරු කොටු (Userboxes) දැනගත හැකි, ඒවා එක්තැන් කර ඇති පිටුවක් ඇත් ද? ති එවැන්නක් සෙවූ මුත් සොයාගත නොහැකි විය. --Sasithmadu (talk) 01:18, 28 මැයි 2018 (යූටීසී)Reply

ගැටලුවක් නිරාකරණයට (අන්තර්භාෂා සබැදි යෙදීමට අවසර නැහැලු!) සංස්කරණය

මා ඇලන් ටියුරින් පිටුව අනිකුත් භාෂා අඩවි සමග දබැදීසට උත්සහ කළත් එය කිරීමට මට අවසර නැති බවත් ඇත්තේ ගිණුම් සහිත, පිවිසී සිටින අයට පමණක් බවත් පවසමින් පණිවිඩයක් ඉංග්‍රීසියෙන් දිස්විය. නමුත් මා වසර 2ක් පමණ පැරණි මාගේ ගිණුමින් පිවිසී සිටියෙමි. දෙවතාවක් ම තැත් කළත් ඉඩ නො ලැබුණි. මීට පෙර මෙසේ වී නැත. හේතුව කුමක් විය හැකි ද? Sasithmadu (talk) 19:30, 26 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply

පියදාස සිරිසේන සංස්කරණය

  පියදාස සිරිසේන
පියදාස සිරිසේන මහතා පිළිබද විස්තර මා විසින් මෙහි පළ කරන ලදී. මේදිනි විහංගා (talk) 02:02, 29 අගෝස්තු 2021 (යූටීසී)Reply