Singhalawap
Joined 15 මැයි 2007
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වැන්නේ මැදින් මස පුර අටවක නම් තිථිය ලත් ගුරුදා ( රාජ්‍ය වර්ෂ 2025 මාර්තු 20 වනදා බ්‍රහස්පතින්දා ).
අපේම දැණුම සංචිතයක් ගොඩනගමු !
සිංහල භාෂාවේ දියුණුව සහ සිංහල ලියන කියවන සමාජයේ යහපත වෙනුවෙන් සිංහල විකිපීඩියාව මෙවලමක් කරගනිමු ...
|
විකිමීඩියා ව්‍යාපෘතිවලට මාගේ දායකත්වයන් විකිපීඩියා දායකත්වයන් සඳහා මා නිතර පරිශීලනය කරන පොත් කීපයක්
සිංහල සහ වෙනත් භාෂා
බටහිර විද්‍යාවන් / (Science)
සිංහල සංස්කෘතිය සහ ශ්‍රී ලංකාවේ අතීතය
වෛද්‍යවේදය, ආයුර්වේදය, සිංහල වෙදකම, පෝෂණය
ශ්‍රී ලංකාවේ නීතිය
බුදු දහම සහ බුද්ධාගම
වෙනත් විශයයන්
|
|
![]() |
කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව | |
I hereby award Singhalawap with this barnstar to appreciate all the hard work he has done
JustMal 07:45, 21 May 2007 (UTC) |
![]() |
විකිපීඩියාවේ ආරක්ෂකයා | |
ෆෙලිඩේ විසින් කරගෙන ගියා වූ ව්‍යසනයට එරෙහි වෙමින් ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් මා විසින් මෙම තිළිණය පිරිනමන ලදී. |
![]() |
කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව | |
You are Still working. මීමා (talk) 05:15, 29 ඔක්තෝබර් 2010 (යූටීසී) |
![]() |
විශිෂ්ට පරිශීලක පිටු සඳහාවූ රන්තරුව | |
සරලයි, නමුත් කදිමයි; ඵලදායකයි. අ නංගයා මතන්න 18:42, 19 පෙබරවාරි 2011 (යූටීසී) |
![]() |
කාර්‍ය්‍යශූරයාගේ රන්තරුව |
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි පසිඳු කාවින්ද සාකච්ඡාව 09:04, 13 ජූනි 2011 (යූටීසී) |
![]() |
කරුණාවන්ත ලෙස නවකයින් පිළිගැනීම වෙනුවෙන් පිදෙන තාරකාව | |
සිංහල විකිපීඩියාවට පැමිණෙන නවකයන් විවෘත භාහුවලින් පිළිගැනීමත්, අපමණ ලෙස ඉවසීම සහ කාරුණිකත්වය ප්‍රදර්ශනය කරමින් විකිපීඩියාව වඩා හොඳ ස්ථානයක් බවට පත්කිරීමට විශේෂ විකිපීඩියානුවෙකු ලෙස වෙහෙසීමත් හේතුවෙන්, | ||
මෙම විකි තාරකාව Singhalawap මහතා වෙත ලබා දුන්නේ --- L Manju (talk) 07:54, 31 මැයි 2014 (යූටීසී) ![]() ![]() ![]() ![]() |
![]() |
The Original Barnstar |
ඔබ වසර 7ක සිට විකීපීඩියා දැනුම් සංචිතය ගොඩනැගීමට වෙන වෙහෙස මවිසින් අගය කරන වගයි!!! L.S. Semasinghe (talk) 14:59, 27 සැප්තැම්බර් 2014 (යූටීසී) |
![]() |
The Barnstar of Diplomacy |
Thank you! Randeerjayasekara (talk) 18:10, 23 ඔක්තොම්බර් 2014 (යූටීසී) |
![]() |
විශේෂ රන්තරුව | |
සිංහල විකිපීඩියාව සදහා ඔබ සංස්කරණයන් 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කරමින් ලබාදී ඇති දායකත්වය අගය කිරීම සඳහා මෙම විශේෂ රන්තරුව පුදකර සිටිමි. Susith Chandira (talk) 12:58, 25 දෙසැම්බර් 2014 (යූටීසී) |
![]() |
The Original Barnstar |
ඔබගේ සේවය අගය කරනුවස් මෙය ප්‍රධානය කරමි. Buddhikadissanayake (talk) 16:30, 14 ජූලි 2015 (යූටීසී) |
![]() |
The Original Barnstar |
Great efforts. Go ahead contributing. Minhas Ismail 10:18, 8 November 2015 (UTC) |
ණ-න, ල-ළ, ෂ-ශ යෙදීම පිලිබඳ මාගේ දැණුම ඉතා අඩුය.
- මා විසින් ලිපිවල (මාගේ පරිශීලක පිටුවේ සහ යම් සාකච්ජා පිටුවක කර ඇති වැරදි හැර) සිදුකරඇති / ඉදිරියේදී සිදුකිරීමට ඉඩඇති එවන් වැරදි නිවැරදි කිරීමට දායකවනමෙන් ඉල්ලා සිටිමි.