රාජිත සේනාරත්න

ශ්‍රී ලාංකික දේශපාලඥයා

රාජිත සේනාරත්න (ඉංග්‍රීසි: Rajitha Senaratne) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්‌ත්‍රික්‌කය, හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, හිටපු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්‌ත්‍රික්‌කය
ගරු හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
පුද්ගලික තොරතුරු
උපත29 මැයි 1950
කලුතර
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියදන්ත වෛද්‍ය

ජීවන සටහන්

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=රාජිත_සේනාරත්න&oldid=719780" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි