පසිඳු කාවින්ද
![]() සංරක්‍ෂිත ලේඛණ |
---|
නව මාතෘකාවක් අරඹන්න.
|
සාකච්ඡා පිටුවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
ආයුබෝවන්!
සංස්කරණයමගේ සාකච්ඡා පිටුව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු! කරුණාකර පණිවුඩය අවසානයේදී ~~~~ යොදා ඔබගේ අත්සන යෙදීමට කාරුණික වන්න. පසිඳු ( සාකච්ඡාව / @ ) 14:34, 17 ජනවාරි 2012 (යූටීසී)
මෙන්න කෝපි එකක්
සංස්කරණයමේක බොන්න. ටෙස්ට් එකකට මේක එකතු කරන්නේ. ජය -- බිඟුවා සාකච්ඡාව 03:45, 4 ජනවාරි 2012 (යූටීසී) |
හප්පේ මේකේ රහ! දිව්‍ය අවුසද පරාදයි. පසිඳු ( සාකච්ඡාව / @ ) 10:44, 9 ජනවාරි 2012 (යූටීසී)
සතියේ වදන
සංස්කරණය{{සතියේ වදන}} යන්නේ ආරම්භක
ටැගය ඉවත් කලේ ඇයි? ඒක නිවරද කරන්න. එය දැන් දෝෂ සහිතව ඇත. බෝඩරය ඉවත් කර ඇත. -- බිඟුවා සාකච්ඡාව 07:14, 7 ජනවාරි 2012 (යූටීසී)Done...පසිඳු( සාකච්ඡාව / @ ) 12:22, 7 ජනවාරි 2012 (යූටීසී)
ඉන්ඩෙන්ටින්
සංස්කරණයසංවාද පිටුවකදී ඉන්ඩෙන්ටින් පාරක් දැම්මොත් නරකද? කියවන්න ලේසියි නේද? :D -- බිඟුවා සාකච්ඡාව 10:18, 10 ජනවාරි 2012 (යූටීසී)
ඒ මොකක්ද බින්ගුවෝ? අදමයි ඇහුවේ...පසිඳු ( සාකච්ඡාව / @ ) 10:23, 10 ජනවාරි 2012 (යූටීසී)
- ඒ කිව්වේ ඉන්ඩෙන්ටින්. වැකියේ මුලට : කියන එක දාලම බලන්නකෝ. -- බිඟුවා සාකච්ඡාව 10:58, 10 ජනවාරි 2012 (යූටීසී)
- ආ මට දැනුයි තේරුනේ! ඕක කලින් සිම්පල් කරලා කිව්වනම් ඉවරයිනේ..පසිඳු ( සාකච්ඡාව / @ ) 11:25, 10 ජනවාරි 2012 (යූටීසී)
- එල. එල. -- බිඟුවා සාකච්ඡාව 12:02, 10 ජනවාරි 2012 (යූටීසී)
- බබා ඇක්ටින් නම් මරු! --Lee (talk) 08:19, 30 අගෝස්තු 2012 (යූටීසී)
සංස්කරණ 5000+ සඳහා
සංස්කරණයවිශේෂ රන්තරුව | ||
ඔබ සංස්කරණයන් 5000 කට වඩා වැඩි ප්‍රමාණයක් කර ඇති බැවින් එය අගය කිරීම සඳහා මෙම විශේෂ රන්තරුව මා විසින් ඔබට වෙත පිදෙන ලදී. -- බිඟුවා සාකච්ඡාව 03:04, 15 පෙබරවාරි 2012 (යූටීසී) |
බොහොම ස්තුති...පසිඳු ( සාකච්ඡාව / @ ) 14:23, 30 මාර්තු 2012 (යූටීසී)
Its a Pleasure
සංස්කරණයIts a pleasure to see your contributions to si wikipedia after a small break. :)
Singhalawap (talk) 18:15, 30 මාර්තු 2012 (යූටීසී)
බොහොම ස්තුතියි! අන්තර්ජාල සම්බන්ධතාවයේ තිබු යම් යම් දෝෂ නිසා මා හට සිංහල විකිය පැත්තේ ඒමට නොහැකි වී තිබුණි. හැබැයි මෙතැන් පටන් නැවතත් මගේ වැඩ ආරම්භ කරමි. පසිඳු ( සාකච්ඡාව / @ ) 08:17, 31 මාර්තු 2012 (යූටීසී)
Please explain the reason for reverting the change done on the above template by ශ්වෙත. It is not nice to revert a change done by someone without explaining why you are doing it. --Lee (talk) 10:22, 5 සැප්තැම්බර් 2012 (යූටීසී)
එකේ තියන ව්‍යපෘති ඉවත් කරලා තියෙන්නේ තැනින් තැන, එතකොට මුළු සැකිල්ලම අවුල් වෙනවා. ඉතින් එහෙම තියෙනවට වඩා පිළිවෙලකට තියෙනවනම් හොදයි නේද? පසිඳු කාවින්ද (✉ • ✐ • ✍) 01:10, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)
Main Page
සංස්කරණයකරුණාකර මුල් පිටුව හා සබැඳි පිටු හා සැකිලි වෙනස් කිරීමෙන් වළකින්න. මතක තබා ගන්න අපි උත්සාහ කරන්නේ ඔබ විසින් පෙරදී විනාශ කරන ලද මුල් පිටුව නැවත යථා තත්වයට ගෙන ඒමට බව! --Lee (talk) 06:13, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)
හොදයි, නමුත් මම මුල් පිටුව විනාශ කරන්න හැදුව කියන එක නම් මම පිළිගන්න කැමති නැහැ. මොකද මම හැදුවේ මුල් පිටුව අලංකාරවත්ව තබා ගන්න මිසක් විනාශ කරන්න නෙමේ. පසිඳු කාවින්ද (✉ • ✐ • ✍) 10:05, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)
Spam removed
සංස්කරණයPlease do not disrupt discussions on my talk page. --Lee (talk) 13:16, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)
License issue
සංස්කරණයHow did you get hold of a "Creative Commons Attribution-ShareAlike 3.0 License" for: ගොනුව:Google Chrome 2011 computer icon.svg? --Lee (talk) 04:09, 21 සැප්තැම්බර් 2012 (යූටීසී)
BlueSoleil ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
සංස්කරණයIf this is the first article that you have created, you may want to read the guide to writing your first article.
You may want to consider using the Article Wizard to help you create articles.
A tag has been placed on BlueSoleil, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A2 of the criteria for speedy deletion, because the article appears to be a foreign language article that was copied and pasted from another Wikimedia project, or was transwikied out to another project. Please see Wikipedia:Translation to learn about requests for, and coordination of, translations from foreign-language Wikipedias into Sinhala.
If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}}
to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. ශ්වෙත (talk) 10:38, 5 ජූනි 2013 (යූටීසී)
Invitation
සංස්කරණයInvitation to Wikiproject Featured articles
You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics. |
---|
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා
සංස්කරණයවිකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු. |
---|
සුභ නව වසරක් වේවා
සංස්කරණය ලැබුවා වූ 2016 නව වසර ඔබේ සියළු පැතුම් ඉටුවන සුභම සුභ යහපත් නව වසරක් වේවා !
L Manju (talk) 14:53, 1 ජනවාරි 2016 (යූටීසී)
{{subst:di-no source-notice|1=IOS43GS.PNG}} Ravindu Navin (talk) 10:54, 7 සැප්තැම්බර් 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2016
සංස්කරණයI want to upload images for my page