ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තුව යනු වත්මන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වන අතර, 2010 අප්‍රේල් 8 දින හා 2010 අප්‍රේල් 20 දින වල පැවැත්වුනු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත වෙයි. පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූයේ 2010 අප්‍රේල් 22 දිනදීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුවේ උපරිම කාල සීමාව වසර හයක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් 22 දිනට පෙර දිනක පළමු වරට රැස් වනු ඇත.
ශ්‍රී ලංකාවෙහි 14වන පාර්ලිමේන්තුව | |||||
---|---|---|---|---|---|
| |||||
සමාලෝචනය | |||||
ව්‍යවස්ථාදායක මණ්ඩලය | ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව | ||||
රැස්වන ස්ථානය | ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු ගොඩනැගිල්ල | ||||
වාරය | 22 අප්‍රේල් 2010 | – 26 ජුනි 2015||||
මැතිවරණය | 8 අප්‍රේල් 2010 හා 20 අප්‍රේල් 2010 | ||||
වෙබ් අඩවිය | parliament.lk | ||||
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු | |||||
මන්ත්‍රීවරු | 225 | ||||
කතානායකවරයා | චමල් රාජපක්ෂ, එජනිස | ||||
නියෝජ්‍ය කතානායකවරයා සහ කාරක සභා සභාපතිවරයා | ප්‍රියංකර ජයරත්න, එජනිස (2010) චන්දිම වීරක්කොඩි, එජනිස (2010-2015) | ||||
නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා | මුරුගේසු චන්ද්‍රකුමාර්, එජනිස | ||||
අග්‍රාමාත්‍යවරයා | දි. මු. ජයරත්න, එජනිස (2010-2015) රනිල් වික්‍රමසිංහ, එජාප (2015) | ||||
විපක්ෂ නායකවරයා | රනිල් වික්‍රමසිංහ, එජාපෙ (2010-15) නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2015) | ||||
සභානායකවරයා | නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2010-15) ලක්ෂ්මන් කිරිඇල්ල, එජාප (2015) | ||||
ප්‍රධාන ආණ්ඩුපක්ෂ සංවිධායක | දිනේෂ් ගුණවර්ධන, එජනිස (2010-15) ගයන්ත කරුණාතිලක, එජාප (2015) | ||||
ප්‍රධාන විපක්ෂ සංවිධායක | ජෝන් අමරතුංග, එජාපෙ (2010-15) ජෝන් සෙනෙවිරත්න, එජනිස (2015) | ||||
Sessions | |||||
|
මැතිවරණය
සංස්කරණය14වන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේ 2010 අප්‍රේල් 8 හා 20 යන දිනයන්හිදීය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය 2009 මැයි මසදී පරාජය කිරීම තුලින් 26 වසරක් පුරා පැවති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිමා කිරීම ඉස්මතු කරගත් බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් අත් කර ගත්හ. එජනිස විසින් පාර්ලිමේන්තුවේ ආසන 144ක් දිනා ගනිමින් මහත් බහුතරයක් දිනා ගත් අතර, මෙය 13වන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ආසන 39 ක වැඩිවීමකි. ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පෙරමුණ (එජපෙ) ආසන 60 දිනාගත් අතර, එය ආසන 22 ක පරිහානියක් විය. සුළුතර දෙමළ පක්ෂයක් වන දෙමළ ජාතික සන්ධානය (දෙජාසං) ආසන 14 දිනාගනිමින් ආසන 8 ක පරිහානියක් දැක්වූ අතර, පළමු වතාවට තරග කල ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ප්‍රජාසං), ආසන 7 දිනා ගත්තේය.[1]
ප්‍රතිඵල
සංස්කරණයසන්ධානය | ඡන්ද | % | ආසන | |
---|---|---|---|---|
එක්සත් ජනතා නිදහස් සන්ධානය | 4,846,388 | 60.33% | 144 | |
එක්සත් ජාතික පෙරමුණ | 2,357,057 | 29.34% | 60 | |
දෙමළ ජාතික සන්ධානය | 233,190 | 2.90% | 14 | |
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය | 441,251 | 5.49% | 7 | |
වෙනත් | 155,831 | 1.94% | 0 | |
එකතුව | 8,033,717 | 100.00% | 225 |
නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් 22 දිනදීය.[2] ජනාධිපති රාජපක්ෂ ගේ සොහොයුරු චමල් රාජපක්ෂ, කථානායක ලෙසින්ද, ප්‍රියංකර ජයරත්න නියෝජ්‍ය කථානායක ලෙසින්ද සහ මුරුගේසු චන්ද්‍රකුමාර් කාරක සභා නියෝජ්‍ය සභාපති ලෙසින්ද තෝරා පත් කර ගැනුණි.[3] රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ලෙසින් පිළිගැනිණි.[4] ජෝන් අමරතුංග විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසින් පත් කෙරිණි.[5]
2010 මැයි 2 දිනදී රජය විසින් නිමල් සිරිපාල ද සිල්වා සභා නායක ලෙසින්ද සහ දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසින්ද පත් කෙරිණි.[6]
ඔහුගේ පූර්වප්‍රාප්තිකයා ප්‍රියංකර ජයරත්න අමාත්‍යවරයෙකු ලෙසින් පත්කෙරුණු පසුව 2010 නොවැම්බර් 23 දිනදී චන්දිම වීරක්කොඩි නියෝජ්‍ය කථානායක ලෙසින් තෝරා පත් කර ගැනුණි.[7]
රජය
සංස්කරණය2010 අප්‍රේල් 21 දිනදී ජනාධිපති රාජපක්ෂ විසින් දි. මු. ජයරත්න නව අග්‍රාමාත්‍ය වරයා ලෙසින් පත් කෙරිණි.[8] අමාත්‍යවරුන් 36 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුගෙන් සමන්විත රජයෙහි ඉතිරිය, 2010 අප්‍රේල් 23 දිනදී දිවුරුම් දුන්නේය.[9] ආරක්ෂක, මුදල් හා සැලසුම්, මහාමාර්ග, සහ වරාය හා ගුවන්සේවා යන වැදගත් අමාත්‍යාංශයන් ජනාධිපති රාජපක්ෂයන්ගේ පාලනය යටතේ තබා ගැනුණි.
2010 මැයි 5 දිනදී මර්වින් සිල්වා ජන සන්නිවේදන හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස් විය.[10] තවත් අමාත්‍යවරුන් සතර දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු 2010 මැයි 5 දිනදී දිවුරුම් දුණි.[11] මහාමාර්ග අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය අමාත්‍ය ලෙසින් මර්වින් සිල්වා පත් කෙරිණි. මේ වන විට එජනිස මන්ත්‍රීවරුන් අතුරින් 85 දෙනෙකු රජයේ අමාත්‍ය මණ්ඩල සාමාජීකයෝ වූහ (අග්‍රාමාත්‍යය + අමාත්‍යවරු 40 + නියෝජ්‍ය අමාත්‍යවරු 44).
2010 අගෝස්තු 10 දිනදී මර්වින් සිල්වා ඔහුගේ අමාත්‍ය තනතුරු වලින් ඉවත් කෙරුණු අතර ශ්‍රීලනිප යෙන්ද නෙරපිණි.[12] කෙසේවෙතත්, පසුව සිදු කෙරුණු ශ්‍රීලනිප විනය පරික්ෂණයකින් අනතුරුව ඔහු සියළු චෝදනා වලින් නිදහස් කෙරුණු අතර 2010 සැප්තැම්බර් 8 දිනදී ඔහුගේ අමාත්‍ය තනතුරු වලට යළි පත්කෙරිණි.[13][14]
2010 නොවැම්බර් 22 දිනදී, රාජපක්ෂ දෙවන ධූර කාලයට දිවුරුම් දීමෙන් දින තුනකට පසුව, නව රජයක් දිවුරුම් දුණි.[15] එජනිස වෙත පැති මාරු කල විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය තනතුරු පිරිනැමිණි. 2010 නොවැම්බර් 25 දිනදී තවත් අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් දිවුරුම් දුන්හ.[16] මේ වන විට එජනිස මන්ත්‍රීවරුන් අතුරින් 95 දෙනෙකු රජයේ අමාත්‍ය තනතුරු දැරූහ (අග්‍රාමාත්‍යය + ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු10 + අමාත්‍යවරු 50 + නියෝජ්‍ය අමාත්‍යවරු 34).[17]
පක්ෂය /සන්ධාන අනුබැඳිය වෙනස්කිරීම්
සංස්කරණයදිනය | ආණ්ඩු පක්ෂය | විපක්ෂය | හිස් | එකතුව |
---|---|---|---|---|
2010 අප්‍රේල් 22 | 144 | 81 | 0 | 225 |
2010 අගෝස්තු 5 | 146 | 79 | 0 | 225 |
2010 සැප්තැම්බර් 8 | 152 | 73 | 0 | 225 |
2010 නොවැම්බර් 22 | 160 | 65 | 0 | 225 |
2011 නොවැම්බර් 30 | 161 | 64 | 0 | 225 |
- 2010 අප්‍රේල් 22 - ජාතික ලැයිස්තු ආසන පිළිබඳ මත ගැටුමක් නිසා ජාතික කම්කරු සංගමය (ජාකසං) එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වූහ.[18] ඔවුන්ගේ එකම මන්ත්‍රීවරයා, පලානි දිගම්බරන්, ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙසින් ක්‍රියාත්මක වීමට තීරණය කෙරිණි.[19]
- 2010 අගෝස්තු 4 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මහජන පාර්ශවය) විසුරුවා හැරිණි.[20] එහි එකම මන්ත්‍රීවරයාවූ මංගල සමරවීර 2010 අගෝස්තු 6 දිනදී එක්සත් ජාතික පක්ෂයට එක් විය.[21]
- 2010 අගෝස්තු 5 - ජාකසං හි පලානි දිගම්බරන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙහි (ප්‍රජපෙ) ප්‍රභා ගනේෂන් එජනිස වෙත පැති මාරු කලහ.[22] ප්‍රජපෙ වෙතින් ගනේෂන් නෙරපා හැර ඇති බවට වාර්තා වුණි.[23]
- 2010 අගෝස්තු 27- ජනාධිපතිවරයාගේ ධූර-වාර දෙකේ සීමාව ඉවත් කිරීමද ඇතුළු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා, විපක්ෂයේ රැඳී සිටිමින්ම රජයට සහයෝගය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රීලංමුකො) තීරණය කරයි.[24] ශ්‍රීලංමුකො හී මන්ත්‍රීවරුන් අට දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය රජයට ලබා දීමට නියමිතව තිබිණි.
- 2010 සැප්තැම්බර් 8– 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හයදෙනෙක් (ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්, අර්ල් ගුණසේකර, මනූෂ නානායක්කාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, උපේක්ෂා ස්වර්ණමාලි සහ නිමල් සෙනරත් විජේසිංහ) එජනිස වෙත පිල් මාරු කරති.[25][26] ඔවුන් එජාප වෙතින් නෙරපා හරින ලදි.[27]
- 2010 සැප්තැම්බර් 11 - වේළුසාමි රාධක්‍රිෂ්ණන් ලංකා කම්කරු කොංග්‍රසය හැරදමා ගොස් එජනිස වෙත සහයෝගය පල කරන ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙසින් අසුන් ගනියි.[28]
- 2010 ඔක්තොම්බර් 7 - වේළුසාමි රාධක්‍රිෂ්ණන් කඳුරට ජනතා පෙරමුණ හා එක් වෙයි.[29]
- 2010 නොවැම්බර් 22 - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (මන්ත්‍රීවරුන් අට දෙනා) එජනිස හා එක් වෙයි.[30] ශ්‍රීලංමුකො හි උත්තරීතර මණ්ඩලය විසින් 2010 නොවැම්බර් 12 දින තීරණය කරනු ලබනුයේ එජනිස හා එක් වීමටය.[31]
- 2010 දෙසැම්බර් 24 - අචල ජාගොඩගේ ජාතික නිදහස් පෙරමුණ වෙතින් නෙරපා හැරේ.[32]
- 2011 නොවැම්බර් 30 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ පාලක එජනිස වෙත පැති මාරු කරයි.[33] ඔහුට ත්‍යාග වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙසින් පත් කෙරෙයි.[34]
මරණ හා ඉල්ලා අස්වීම්
සංස්කරණය14වන පාර්ලිමේන්තුව තුල පහත මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:
- 2010 ඔක්තෝම්බර් 7 - ආයුධ මිලදී ගැනීමේ මාර්ගෝපදේශන කඩ කල බවට වැරදිකරු යැයි හමුදා අධිකරණයක් විසින් තීරණය කිරීමෙන් අනතුරුව මාස 30 ක සිර දඬුවමක් නියම කරනු ලැබීමෙන් පසුව සරත් ෆොන්සේකා (ප්‍රජාසං-කොළඹ) හට අසුන අහිමි විය.[35][36] ඔහු වෙනුවට පත්කෙරුණු ජයන්ත කැටගොඩ (ප්‍රජාසං-කොළඹ) 2011 මාර්තු 8 දිනදී දිවුරුම් දුන්නේය.[37]
- 2010 දෙසැම්බර් 2 - නූර්ඩීන් මෂූර් (එජනිස-වන්නි) මිය ගියේය.[38] ඔහු වෙනුවට පත් කෙරුණු මුතාලි බාවා ෆාරුක් (එජනිස-වන්නි) දිවුරුම් දුන්නේ 2011 ජනවාරි 5 දිනදීය.[39]
මන්ත්‍රීවරුන්
සංස්කරණයනම |
මැතිවරණ කොට්ඨාශය |
මනාප ඡන්ද |
මෙදින සිට මන්ත්‍රී |
මෙදින දක්වා මන්ත්‍රී |
තේරී පත්වූ පක්ෂය |
තේරී පත්වූ සන්ධානය |
වත්මන් පක්ෂය |
වත්මන් සන්ධානය |
සටහන් |
---|---|---|---|---|---|---|---|---|---|
අබේගුණවර්ධන, රෝහිත | කළුත | 77,205 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වරාය හා ගුවන් තොටුපොල නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
අබේසිංහ, අශෝක | කුරුණෑ | 32,990 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
අබේවර්ධන, ලක්ෂ්මන් යාපා | මාතර | 67,510 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ආර්ථික ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
අබේවර්ධන, මහින්ද යාපා | මාතර | 70,439 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කෘෂිකර්ම අමාත්‍යවරයා (10-). | |
අඩෙයිකලනාදන්, සෙල්වම් | වන්නි | 17,366 | 22 අප්‍රේල් 2010 | දෙඊවිසං | දෙජාසං | දෙඊවිසං | දෙජාසං | ||
අලගියවන්න, ලසන්ත | ගම්ප | 65,939 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ගොඩනැගිලි, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
අලහප්පෙරුම, ඩලස් | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | යෞවන කටයුතු අමාත්‍යවරයා (10-). | ||
ඇලන්ටයින්, සිල්වෙස්ට්‍රී | යාපන | 13,128 | 22 අප්‍රේල් 2010 | ඊජප්‍රප | එජනිස | ඊජප්‍රප | එජනිස | ||
අලස්, ටිරාන් | ජාතික | 22 අප්‍රේල් 2010 | ප්‍රජාස | ප්‍රජාස | |||||
අලි, හසන් | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | |||
අලුත්ගමගේ, මහින්දානන්ද | මහනු | 146,765 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ක්‍රීඩා අමාත්‍යවරයා (10-). | |
අළුවිහාරේ, වසන්ත | මාතලේ | 31,529 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
අමරතුංග, ජෝන් | ගම්ප | 52,331 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (10-). | |
අමරවීර, මහින්ද | හම්බ | 105,414 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ආපදා කළමනාකරණ අමාත්‍යවරයා (10-). | |
අමුණුගම, දිලුම් | මහනු | 45,909 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
අමුණුගම, සරත් | මහනු | 44,478 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | |
ආනන්දන්, ශිවශක්ති | වන්නි | 11,674 | 22 අප්‍රේල් 2010 | ඊජවිවිපෙ | දෙජාසං | ඊජවිවිපෙ | දෙජාසං | ||
ආරියනේතිරන්, පාක්කියසෙල්වම් | මඩක | 16,504 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||
අස්ලාම්, එම්. එස්. එම්. | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | |||
අස්වර්, ඒ.එච්.එම්. | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
අතාවුල්ලා. ඒ. එල්. එම්. | අම්පා | 36,943 | 22 අප්‍රේල් 2010 | ජාකොං | එජනිස | ජාකොං | එජනිස | පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා (10-). | |
අත්තනායක, තිස්ස | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
අතුකෝරාල, තලතා | රත්න | 64,592 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
බදියුදීන්, රිසාඩ් | වන්නි | 27,461 | 22 අප්‍රේල් 2010 | සලංමුකො | එජනිස | සලංමුකො | එජනිස | කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා (10-). | |
බාලසූරිය, ජගත් | කෑගල් | 47,294 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කම්කරු හා ඵලදායිතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ජාතික උරුම අමාත්‍යවරයා (10-). | |
බණ්ඩාර, කේ. ඩබ්. ශාන්ත | කුරුණෑ | 86,353 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
බණ්ඩාර, පාලිත රංගෙ | පුත්ත | 36,861 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුම | මොණරා | 15,105 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
බණ්ඩාරනායක, ඉන්දික | කුරුණෑ | 48,665 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
බණ්ඩාරනායක, පණ්ඩු | ගම්ප | 49,613 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
බස්නායක, ථාරනාත් | කුරුණෑ | 46,079 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
බේරුගොඩ, විජිත | මොණරා | 43,001 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
බුද්ධදාස, ලාල් චමික | බදුල් | 42,856 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල් | මහනු | 54,937 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
චන්ද්‍රකුමාර්, මුරුගේසු | යාපන | 8,105 | 22 අප්‍රේල් 2010 | ඊජප්‍රප | එජනිස | ඊජප්‍රප | එජනිස | නියෝජ්‍ය කාරක සභා සභාපති (10-). | |
චන්ද්‍රසේන, එස්. එම්. | අනුරා | 112,644 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යවරයා (10-). | |
කුරේ, රෙජිනෝල්ඩ් | කළුත | 60,196 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සුළු අපනයන ප්‍රවර්ධන අමාත්‍යවරයා (10-). | |
දහනායක, විජය | මාතර | 44,463 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ඩාවුඩ්, බෂීර් සේගු | මඩක | 11,678 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | සමුපකාර හා අභ්‍යන්තර වෙළඳාම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
දයාරත්න, පැටිකිරිගේ | අම්පා | 32,915 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10). ආහාර හා පෝෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | |
ද සිල්වා, හර්ෂ | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ද සිල්වා, නිමල් සිරිපාල | බදුල් | 141,990 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සභානායක (10-). වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා (10-). | |
ද සොයිසා, රංජිත් | රත්න | 47,147 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
දේවානන්ද, ඩග්ලස් | යාපන | 28,585 | 22 අප්‍රේල් 2010 | ඊජප්‍රප | එජනිස | ඊජප්‍රප | එජනිස | සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
දිගම්බරන්, පාලනි | නුඑලි | 39,490 | 22 අප්‍රේල් 2010 | ජාකසං | එජාපෙ | ජාකසං | එජනිස | ||
දිසානායක, අනුර කුමාර | ජාතික | 22 අප්‍රේල් 2010 | ජවිපෙ | ප්‍රජාස | ජවිපෙ | ප්‍රජාස | |||
දිසානායක, දුමින්ද | අනුරා | 101,384 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
දිසානායක, ලලිත් | කෑගල් | 49,224 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
දිසානායක, නවින් | නුඑලි | 43,514 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10-). | |
දිසානායක, පී. වීරකුමාර | අනුරා | 27,102 | 22 අප්‍රේල් 2010 | ජානිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසායක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
දිසානායක, රෝහණ | මාතලේ | 32,803 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
දිසානායක, සාලින්ද | කුරුණෑ | 56,842 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වතු හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10). දේශීය වෛද්‍ය අමාත්‍යවරයා (10-). | |
දිසානායක, එස්. බී. | මහනු | 108,169 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | උසස් අධ්‍යාපන අමාත්‍යවරයා (10-). | |
ඒකනායක, නන්දිමිත්‍ර | මාතලේ | 35,754 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ඒකනායක, ටී. බී. | කුරුණෑ | 112,420 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සංස්කෘතික හා කලා අමාත්‍යවරයා (10-). | |
ඒකනායක, ඩබ්. බී. | අනුරා | 40,634 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ෆයිසාල්, කසීම් | අම්පා | 41,852 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | ||
ෆරුක්, හුනයිස් | වන්නි | 10,851 | 22 අප්‍රේල් 2010 | සලංමුකො | එජනිස | සලංමුකො | එජනිස | ||
ෆරුක්, මුතාලි බාවා | වන්නි | 2,456 | 5 ජනවාරි 2011 | ශ්‍රීලංමුකො | එජනිස | ශ්‍රීලංමුකො | එජනිස | නූර්ඩීන් මෂූර් වෙනුවට පත්කෙරුණි. | |
ප්‍රනාන්දු, අරුන්දිකා | පුත්ත | 55,889 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ප්‍රනාන්දු, හරින් | බදුල් | 49,073 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ප්‍රනාන්දු, ජොන්ස්ටන් | කුරුණෑ | 136,943 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | සමූපකාර හා අභ්‍යන්තර වෙළඳාම් අමාත්‍යවරයා (10-). | |
ප්‍රනාන්දු, මිල්රෝයි | පුත්ත | 31,509 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා (10). මහජන සුබසාදන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය (10-). | |
ප්‍රනාන්දුපුල්ලේ, සුදර්ශනී | ගම්ප | 186,140 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ෆොන්සේකා, මාලනී | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
ෆොන්සේකා, සරත් | කොළඹ | 98,458 | 22 අප්‍රේල් 2010 | 7 ඔක්තෝබර් 2010 | ප්‍රජාස | ප්‍රජාස | අසුන අහිමි විය. ඔහු වෙනුවට පත් කෙරුණේ ජයන්ත කැටගොඩ. | ||
ෆවුසි, ඒ. එච්. එම්. | කොළඹ | 51,641 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ආපදා කළමනාකරණ අමාත්‍යවරයා (10). නාගරික කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | |
ගජධීර, චන්ද්‍රසිරි | මාතර | 51,742 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංකොප | එජනිස | ශ්‍රීලංකොප | එජනිස | මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10-). | |
ගමගේ, අනෝමා | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ගමගේ, පියසේන | ගාල්ල | 67,033 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | දේශීය වෛද්‍ය අමාත්‍යවරයා (10). ස්වභාවික සම්පත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය (10-). | |
ගම්ලත්, සිරිපාල | පොළොන් | 53,973 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ගනේෂන්, ප්‍රභා | කොළඹ | 42,851 | 22 අප්‍රේල් 2010 | ප්‍රජපෙ | එජාපෙ | එජනිස | |||
ගන්කන්ද, දුනේෂ් හර්ෂ | රත්න | 34,219 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ග්‍රේරෝ, මොහාන් ලාල් | කොළඹ | 68,008 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | |||
ගුණරත්න, සරත් කුමාර | ගම්ප | 46,040 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ගුණසේකර, අර්ල් | පොළොන් | 26,925 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | වැවිලි හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
ගුණසේකර, හේමාල් | මාතර | 51,013 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ගුණසේකර, ඩී. ඊ. ඩබ්. | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංකොප | එජනිස | ශ්‍රීලංකොප | එජනිස | පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10). මානව සම්පත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | ||
ගුණවර්ධන, බන්දුල | කොළඹ | 64,654 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | අධ්‍යාපන අමාත්‍යවරයා (10-). | |
ගුණවර්ධන, දිනේෂ් | කොළඹ | 116,860 | 22 අප්‍රේල් 2010 | මඑපෙ | එජනිස | මඑපෙ | එජනිස | ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (10-). ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා (10-). | |
ගුණවර්ධන, ගීතාංජන | ජාතික | 22 අප්‍රේල් 2010 | මඑපෙ | එජනිස | මඑපෙ | එජනිස | විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
ගුණවර්ධන, එම්. කේ. ඩී. එස්. | ත්‍රිකුණා | 19,734 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ගුණවර්ධන, සජීන් වාස් | ගාල්ල | 53,989 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ගුණවර්ධන, සරණ | ගම්ප | 61,150 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පෙට්‍රෝලියම් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
හකීම්, රවුෆ් | මහනු | 54,097 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | අධිකරණ අමාත්‍යවරයා (10-). | |
හලීම්, එම්. එච්. ඒ. | මහනු | 46,240 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
හඳුන්හෙට්ටි, සුනිල් | කොළඹ | 78,126 | 22 අප්‍රේල් 2010 | ජවිපෙ | ප්‍රජාස | ජවිපෙ | ප්‍රජාස | ||
හරීස්, එච්. එම්. එම්. | අම්පා | 44,755 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | ||
හැරිසන්, පේලිස්ගේ | අනුරා | 24,675 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
හෂීම්, කබීර් | කෑගල් | 48,344 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
හේරත්, ජයරත්න | කුරුණෑ | 64,645 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
හේරත්, කනක | කෑගල් | 63,136 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
හේරත්, විජිත | ගම්ප | 50,967 | 22 අප්‍රේල් 2010 | ජවිපෙ | ප්‍රජාස | ජවිපෙ | ප්‍රජාස | ||
හිස්බුල්ලා, එම්. එල්. අලිම් මොහොමඩ් | මඩක | 22,256 | 22 අප්‍රේල් 2010 | සලංමුකො | එජනිස | සලංමුකො | එජනිස | ලමා සංවර්ධන හා වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ඉන්දික, පී. කේ. | හම්බ | 37,626 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ජාගොඩගේ, අචල | ජාතික | 22 අප්‍රේල් 2010 | ජානිපෙ | එජනිස | එජනිස | ||||
ජයරත්න, දි. මු. | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අග්‍රාමාත්‍ය (10-). බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා (10-). | ||
ජයරත්න, ප්‍රියංකර | පුත්ත | 56,098 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති (10). සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා (10-). | |
ජයසේකර, දයාසිරි | කුරුණෑ | 132,949 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ජයසේකර, ප්‍රේමලාල් | රත්න | 73,175 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ජයසේන, සුමේධා ජී. | මොණරා | 45,837 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා (10-). | |
ජයසිංහ, චන්ද්‍රානි බණ්ඩාර | අනුරා | 29,884 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ජයසූරිය, කරු | ගම්ප | 60,310 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ජයසූරිය, සනත් | මාතර | 74,352 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ජයවර්ධන, ජයලත් | ගම්ප | 58,302 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ජෙයරත්නම්, ශ්‍රී රංග | නුඑලි | 33,948 | 22 අප්‍රේල් 2010 | පුපෙ | එජාපෙ | පුපෙ | එජනිස | ||
කරලියැද්ද, තිස්ස | අනුරා | 55,017 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ලමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යවරයා (10-). | |
කාරියවසම්, අකිල විරාජ් | කුරුණෑ | 66,477 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කරුණානායක, රවි | කොළඹ | 70,328 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කරුණාතිලක, ගයන්ත | ගාල්ල | 49,945 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කැටගොඩ, ජයන්ත | කොළඹ | 22,193 | 8 මාර්තු 2011 | ප්‍රජාස | ප්‍රජාස | සරත් ෆොන්සේකා වෙනුවට පත්කෙරිණි. | |||
කිරිඇල්ල, ලක්ෂ්මන් | මහනු | 53,690 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කොතලාවල, නිර්මල | කළුත | 82,044 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
කුමාර, අජිත් | ගාල්ල | 15,872 | 22 අප්‍රේල් 2010 | ජවිපෙ | ප්‍රජාස | ජවිපෙ | ප්‍රජාස | ||
කුමාරණතුංග, ජීවන් | කොළඹ | 51,080 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා (10). තැපැල් සේවා අමාත්‍යවරයා (10-). | |
ලොකුබණ්ඩාර, උදිත් | බදුල් | 38,124 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ලොකුගේ, ගාමිණී | කොළඹ | 49,750 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | කම්කරු හා ඵලදායිතා සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
මහේෂ්වරන්, විජයකලා | යාපන | 7,160 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
මෂූර්, නූර්ඩීන් | වන්නි | 9,518 | 22 අප්‍රේල් 2010 | 2 දෙසැම්බර් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ මුතාලි බාවා ෆරූක්. |
මේධානන්ද, එල්ලාවල | ජාතික | 22 අප්‍රේල් 2010 | ජාහෙඋ | එජනිස | ජාහෙඋ | එජනිස | |||
මිත්‍රපාල, එච්. ආර්. | කෑගල් | 37,745 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
මුරලිදරන්, විනයාගමූර්ති | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නැවත පදිංචි කරවීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
මුස්තපා, ෆයිසර් | මහනු | 44,648 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා (10). තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
මුතුහෙට්ටිගම, නිෂාන්ත | ගාල්ල | 125,777 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
මුතුකුමාරණ, සරත් | අනුරා | 44,645 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
නානායක්කාර, මනුෂ | ගාල්ල | 49,690 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | |||
නානායක්කාර, වාසුදේව | රත්න | 56,493 | 22 අප්‍රේල් 2010 | ප්‍රවපෙ | එජනිස | ප්‍රවපෙ | එජනිස | ජාතික භාෂා හා සමාජ ඒකාග්‍රතා අමාත්‍යවරයා (10-). | |
නාවින්න, එස්. බී. | කුරුණෑ | 74,976 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජාතික භාෂා හා සමාජ ඒකාග්‍රතා අමාත්‍යවරයා (10). පාරිභෝගික සුබසාධන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | |
නොහරතලිංගම්, විනෝ | වන්නි | 12,120 | 22 අප්‍රේල් 2010 | දෙඊවිසං | දෙජාසං | දෙඊවිසං | දෙජාසං | ||
පද්මසිරි, වයි. ජී. | කෑගල් | 61,582 | 22 අප්‍රේල් 2010 | ලසසප | එජනිස | ලසසප | එජනිස | ||
පතිරණ, බුද්ධික | මාතර | 62,499 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
පතිරණ, රමේෂ් | ගාල්ල | 95,313 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
පීරිස්, ජී. එල්. | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | විදේශ කටයුතු අමාත්‍යවරයා (10-). | ||
පෙරේරා, අජිත් | කළුත | 48,588 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
පෙරේරා, ඩිලාන් | බදුල් | 69,610 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදේශ රැකියා හා සුබසාධන අමාත්‍යවරයා (10-). | |
පෙරේරා, පීලික්ස් | ගම්ප | 69,938 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සමාජ සේවා අමාත්‍යවරයා (10-). | |
පෙරේරා, ගාමිණී ජයවික්‍රම | කුරුණෑ | 44,131 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
පෙරේරා, ලක්ෂ්මන් | මාතලේ | 65,077 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
පෙරේරා, එම්. ජෝසප් මයිකල් | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
පෙරේරා, නෙයොමාල් | පුත්ත | 32,781 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | සමූපකාර හා අභ්‍යන්තර වෙළඳාම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
පෙරේරා, නිරෝෂන් | පුත්ත | 28,077 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
පෙරේරා, වික්ටර් ඇන්තනී | පුත්ත | 35,259 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
පියසේන, පොඩිඅප්පුහාමි | අම්පා | 11,139 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | එජනිස | ||||
ප්‍රේමචන්ද්‍රන්, සුරේෂ් | යාපන | 16,425 | 22 අප්‍රේල් 2010 | ඊජවිවිපෙ | දෙජාසං | ඊජවිවිපෙ | දෙජාසං | ||
ප්‍රේමදාස, ඒ. ඩී. චම්පික | කෑගල් | 40,914 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ප්‍රේමදාස, සජිත් | හම්බ | 74,467 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ප්‍රේමජයන්ත්, සුසිල් | කොළඹ | 54,702 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පෙට්‍රෝලියම් කර්මාන්ත අමාත්‍යවරයා (10-). | |
ප්‍රියන්ත, ජනක බණ්ඩාර | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
පුංචිනිලමේ, සුසන්තා | ත්‍රිකුණා | 22,820 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
පුෂ්පකුමාර, ඒ. පී. ජගත් | මොණරා | 67,903 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා (10). පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
පුෂ්පකුමාර, රෝහණ | බදුල් | 36,080 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
රාධක්‍රිෂ්ණන්, වේළුසාමි | නුඑලි | 54,083 | 22 අප්‍රේල් 2010 | ලංකකො | එජනිස | කජපෙ | එජනිස | ||
රාජදොරේ, පෙරුමාල් | නුඑලි | 49,228 | 22 අප්‍රේල් 2010 | ලංකකො | එජනිස | ලංකකො | එජනිස | ||
රාජපක්ෂ, බැසිල් | ගම්ප | 425,861 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
රාජපක්ෂ, චමල් | හම්බ | 79,648 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කථානායක (10-). | |
රාජපක්ෂ, නාමල් | හම්බ | 147,566 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
රාජපක්ෂ, නිරුපමා | හම්බ | 39,025 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජල සම්පාදන හා ජලාපවාහනනියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
රාජපක්ෂ, විජේදාස | කොළඹ | 60,030 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
රාමනායක, රන්ජන් | රත්න | 59,318 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
රඹුක්වැල්ල, කෙහෙලිය | මහනු | 133,060 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ජන සන්නිවේදන හා තොරතුරු අමාත්‍යවරයා (10-). | |
රණතුංග, අර්ජුන | කළුත | 27,796 | 22 අප්‍රේල් 2010 | ප්‍රජාස | ප්‍රජාස | ||||
රණතුංග, කමලා | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
රණතුංග, රුවන් | ගම්ප | 66,488 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
රණවක, චම්පික | කොළඹ | 120,333 | 22 අප්‍රේල් 2010 | ජාහෙඋ | එජනිස | ජාහෙඋ | එජනිස | විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා (10-). | |
රතන, අතුරලියේ | ගම්ප | 112,010 | 22 අප්‍රේල් 2010 | ජාහෙඋ | එජනිස | ජාහෙඋ | එජනිස | ||
රත්නායක, සී. බී. | නුඑලි | 41,345 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ක්‍රීඩා අමාත්‍යවරයා (10). පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා (10-). | |
රත්වත්තේ, ලොහාන් | මහනු | 81,812 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
රෝහණ, සනි | රත්න | 37,902 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
රොෂාන්, අනුරුද්ධ | පොළොන් | 56,223 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
සමරසිංහ, මහින්ද | කළුත | 97,778 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා (10-). | |
සමරවීර, මංගල | මාතර | 59,836 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප (ප්‍ර) | එජාපෙ | එජාප | එජාපෙ | ||
සම්බන්ධන්, රාජවරෝතියම් | ත්‍රිකුණා | 24,488 | 22 අප්‍රේල් 2010 | ඉතඅක | දෙජාසං | ඉතඅක | දෙජාසං | ||
සරවනපවන්, ඊශ්වරපතම් | යාපන | 14,961 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||
සෙල්වරාසා, පොන් | මඩක | 18,485 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||
සේමසිංහ, අසංක ෂෙහාන් | අනුරා | 46,115 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
සේනානායක, රෝසි | කොළඹ | 66,357 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
සේනානායක, වසන්ත | ගම්ප | 51,124 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
සේනාරත්න, රාජිත | කළුත | 66,710 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
සේනසිංහ, සුජීව | කොළඹ | 52,559 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
සේනාධිරාජා, මාවෙයි | යාපන | 20,501 | 22 අප්‍රේල් 2010 | ඉතඅක | දෙජාසං | ඉතඅක | දෙජාසං | ||
සෙනෙවිරත්න, අතාවුද | කෑගල් | 67,719 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අධිකරණ අමාත්‍යවරයා (10). ග්‍රාමීය කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | |
සෙනෙවිරත්න, ජෝන් | රත්න | 125,816 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා (10-). | |
සෙනෙවිරත්න, ලක්ෂ්මන් | බදුල් | 31,560 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | ඵලදායීතා තොරතුරු අමාත්‍යවරයා (10-). | ||
සිල්වා, දුමින්ද | කොළඹ | 146,336 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
සිල්වා, මර්වින් | ගම්ප | 151,085 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජන සන්නිවේදන හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍යවරයා (10); මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10), (10). මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යවරයා (10-). | |
සිල්වා, මොහාන් ප්‍රියදර්ශන | ගාල්ල | 49,456 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
සිරිසේන, මෛත්‍රිපාල | පොළොන් | 90,118 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සෞඛ්‍ය අමාත්‍යවරයා (10-). | |
සිවලිංගම්, මුත්තු | ජාතික | 22 අප්‍රේල් 2010 | ලංකකො | එජනිස | ලංකකො | එජනිස | ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
සියඹලාපිටිය, රංජිත් | කෑගල් | 141,935 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා (10-). | |
සොයිසා, ගාමායිනි විජිත් විජිතමුණි | මොණරා | 54,516 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පුනුරුත්ථාපක හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ශ්‍රීදරන්, සිවඥානම් | යාපන | 10,057 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||
සුමන්තිරන්, එම්. ඒ. | ජාතික | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
සුමතිපාල, තිලංග | කොළඹ | 60,848 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
සූරියාරච්චි, සී. ඒ. | පොළොන් | 44,356 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
සූරියප්පෙරුම, ජේ. ආර්. පී. | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
ස්වාමිනාදන්, ඩී. එම්. | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ස්වර්ණමාලි, උපේක්ෂා | ගම්ප | 81,350 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | |||
තෙන්නකෝන්, ජනක බණ්ඩාර | මාතලේ | 47,133 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
තවුෆීක්, එම්. එස්. | ත්‍රිකුණා | 23,588 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | ||
තෙවරප්පෙරුම, පාලිත | කළුත | 51,153 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
තිසේරා, දයාශ්‍රිත | පුත්ත | 38,704 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වරාය හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (10). රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
තොන්ඩමන්, ආරුමුගම් | නුඑලි | 60,997 | 22 අප්‍රේල් 2010 | ලංකකො | එජනිස | ලංකකො | එජනිස | පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
විදානගමගේ, අමිත් තෙනුක | බදුල් | 34,742 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
විනයාගමූර්ති, අප්පදුරෙයි | යාපන | 15,311 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||
විතාරණ, තිස්ස | ජාතික | 22 අප්‍රේල් 2010 | ලසසප | එජනිස | ලසසප | එජනිස | විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා (10). විද්‍යා කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | ||
වන්නිආරච්චි, පවිත්‍රා දේවී | රත්න | 110,220 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජාතික උරුමය හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා (10). විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා (10-). | |
වත්කුඹුර, ජනක | රත්න | 70,473 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
වෙදආරච්චි, දිලිප් | හම්බ | 47,160 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
වීරක්කොඩි, චන්දිම | ගාල්ල | 67,231 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති (10-). | |
වීරකෝන්, ගුණරත්න | ගාල්ල | 68,629 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජාතික උරුමය හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා (10-). | |
වීරවංශ, විමල් | කොළඹ | 280,672 | 22 අප්‍රේල් 2010 | ජානිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | ගොඩනැගීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා (10-). | |
වීරවර්ධන, එරික් | මහනු | 54,195 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
වෙල්ගම, කුමාර | කළුත | 124,766 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රවාහන අමාත්‍යවරයා (10-). | |
වික්‍රමනායක, රත්නසිරි | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10). යහ පාලන හා යටිතල ව්‍යුහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | ||
වික්‍රමරත්න, එරාන් | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
වික්‍රමසිංහ, නෙරංජන් | කුරුණෑ | 54,572 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
වික්‍රමසිංහ, රනිල් | කොළඹ | 232,957 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විපක්ෂ නායක (10-). | |
වික්‍රමනායක, විදුර | කළුත | 50,114 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
විජේසේකර, සරත් පියනන්ද | අම්පා | 54,373 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
විජේසේකර, දුලිප් | ගම්ප | 51,469 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
විජේසිංහ, නිමල් සෙනරත් | කුරුණෑ | 30,687 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | |||
විජේසිංහ, රජීව | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
විජේවර්ධන, රුවන් | ගම්ප | 88,850 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
විජේවික්‍රම, ශ්‍රීයානි | අම්පා | 33,810 | 22 අප්‍රේල් 2010 | මඑපෙ | එජනිස | මඑපෙ | එජනිස | ||
යාපා, අනුර ප්‍රියදර්ශන | කුරුණෑ | 98,880 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පරිසර අමාත්‍යවරයා (10-). | |
යෝගරාජන්, රාමයියා | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
යෝගේස්වරන්, සීනිතම්බි | මඩක | 20,569 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං |
ආශ්‍රිත
සංස්කරණය- "PART I : SECTION (I) — GENERAL Government Notifications THE PARLIAMENTARY ELECTIONS ACT, No. 1 OF 1981" (PDF). The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. 1649/2. 12 April 2010.
- "PART I : SECTION (I) — GENERAL Government Notifications THE PARLIAMENTARY ELECTIONS ACT, No. 1 OF 1981" (PDF). The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. 1650/15. 21 April 2010.
- "PART I : SECTION (I) — GENERAL Government Notifications THE PARLIAMENTARY ELECTIONS ACT, No. 1 OF 1981" (PDF). The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. 1650/19. 21 April 2010.
- "General Elections 2010 - Preferential Votes" (PDF). Sunday Times (Sri Lanka). 11 April 2010.
- "The 29 national list members for the Seventh Parliament". Daily Mirror (Sri Lanka). 22 April 2010.
- "PRESIDENT APPOINTS A 38-MEMBER CABINET". Daily Mirror (Sri Lanka). 24 April 2010.
- "New Ministers and Deputies". Daily Mirror (Sri Lanka). 24 April 2010.
- "60 ministers, 31 deputy ministers sworn in yesterday". Daily Mirror (Sri Lanka). 23 November 2010. 25 November 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 October 2012.
- "NEW FACES BOOST CABINET AS HOPES RISE". The Nation, (Sri Lanka). 28 November 2010.
- ^ "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් – 2010". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 2 මැයි 2010.
- ^ "නිව් පාර්ලිමන්ට් ස්වෝර්න් ඉන්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 22 අප්‍රේල් 2010. http://www.dailymirror.lk/index.php/news/3272-new-parliament-sworn-in.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මැයි 2010.
- ^ "චමල් රාජපක්ෂ නිව් ස්පීකර්, ෆොන්සේකා ඇටෙන්ඩ්ස් පාර්ලිමන්ට්". ටැමිල්නෙට්. 22 අප්‍රේල් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=31592. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මැයි 2010.
- ^ ඉන්ද්‍රජිත්, සමන් (23 අප්‍රේල් 2010). "නිව් පාර්ලිමන්ට් ස්වෝර්න් ඉන්: චමල් ඉලෙක්ටඩ් ස්පීකර් යුනැනිමස්ලි රනිල් රෙකග්නයිස්ඩ් ඈස් ඔපසිෂන් ලීඩර්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2010/04/23/news17.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මැයි 2010.
- ^ "අමරතුංග ඊස් ඔපසිෂන් විප්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 22 අප්‍රේල් 2010. http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/8734.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2010.
- ^ "ලිඩර් ඔෆ් ද හවුස් රී-අපොයින්ටඩ්". බීබීසී සිංහල. 2 මැයි 2010. http://www.bbc.co.uk/sinhala/news/story/2010/05/100502_leader_house.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2010.
- ^ "නිව් ඩෙපියුටි ස්පීකර්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 24 නොවැම්බර් 2010. http://print.dailymirror.lk/news/front-page-news/28058.html.
- ^ "ඩී.එම් ජයරත්න ස්වෝන් ඉන් ඈස් පීඑම්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 21 අප්‍රේල් 2010. http://www.dailymirror.lk/index.php/news/3258-dm-jayaratne-sworn-in-as-pm-.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මැයි 2010.
- ^ එදිරිසිංහ, දසුන් (24 අප්‍රේල් 2010). "ඕල් කැබිනට් පෝස්ට්ස් ඊක්වල්, එසෙන්ෂියල් ෆො ඩිවලප්මන්ට් – එම්ආර්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 2 මැයි 2010.
- ^ "මර්වින් රිසයින්ස් ෆ්‍රොම් මීඩියා". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 5 මැයි 2010. http://www.dailymirror.lk/index.php/news/3549-mervyn-resigns-from-media.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2010.
- ^ "4 ශ්‍රී ලංකන් මිනිස්ටර්ස්, 6 ඩෙපියුටි මිනිස්ටර්ස් ටේක් ඕත්ස්". ටැමිල්නෙට්. 5 මැයි 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=31685. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2010.
- ^ බණ්ඩාර, කැලුම් (11 අගෝස්තු 2010). "මර්වින් සැක්ඩ්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/18187.html.
- ^ එක්ස්පෙක්ටඩ් එක්සොනරේෂන් ෆො මර්වින් (1 සැප්තැම්බර් 2010). "එක්ස්පෙක්ටඩ් එක්සොනරේෂන් ෆො මර්වින්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/20200.html.
- ^ "මර්වින් ඊස් බැක්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 8 සැප්තැම්බර් 2010. http://www.dailymirror.lk/index.php/news/6435-mervins-back-.html.
- ^ "රාජපක්ෂ අපොයින්ට්ස් 59 මෙම්බර්-කැබිනට්". ටැමිල්නෙට්. 22 නොවැම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=33072.
- ^ "නම්බර් ඔෆ් කැබිනට් මිනිස්ටර්ස් ඉන් එස්එල් ගවර්න්මන්ට් රයිසර්ස් ටු 61, ඩෙපියුටීස් 34". ටැමිල්නෙට්. 25 නොවැම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=33095.
- ^ "සීනියර්ස් කික්ඩ් අප් ඉන් ජම්බෝ කැබිනට්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 28 නොවැම්බර් 2010. http://www.sundaytimes.lk/101128/Columns/political.html.
- ^ පෙරේරා, යොහාන් (23 අප්‍රේල් 2010). "වර්කර්ස් යූනියන් ලීව්ස් යූඑන්එෆ්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/8813.html.
- ^ ඉන්ද්‍රජිත්, සමන් (23 අප්‍රේල් 2010). "එන්යූඩබ් ටු බැක් ගව්මට්.". අයිලන්ඩ්, ශ්‍රී ලංකා. http://www.island.lk/2010/04/23/news19.html.
- ^ මුර්ෂදීන්, බී.එම්. (5 අගෝස්තු 2010). "එස්එල්ඔෆ්පී මහජන විං ඩිසෝල්ව්ඩ්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/news/17609.html.
- ^ "මංගල ජොයින්ස් යූඑන්පී". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 6 අගෝස්තු 2010. http://www.dailymirror.lk/index.php/news/5614-mangala-joins-unp.html.
- ^ කැලුම් බණ්ඩාර සහ යොහාන් පෙරේරා (6 අගෝස්තු 2010). "ගව්මට්: ජස්ට් 5 මෝර් ටු 2/3". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/17781.html.
- ^ "ඩීපීඑෆ් සස්පෙන්ඩ්ස් ප්‍රභා ගනේෂන් ෆො ‘බිට්‍රේයිං’ පාටි, ටැමිල්ස්". ටැමිල්නෙට්. 6 අගෝස්තු 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=32352.
- ^ ජබාර්, සකි (28 අගෝස්තු 2010). "එස්එල්එම්සී බැක්ස් එම්ආර්ස් කන්ස්ටිට්‍යුෂනල් ඇමෙන්ඩ්මන්ට් ප්‍රොපෝසල්ස්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකා. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=5367.
- ^ "යූඑන්පී ක්‍රොස් ඕවර්ස්". ඩේලි මිරර් (ශ්‍රී ලංකා). 8 සැප්තැම්බර් 2010. http://www.dailymirror.lk/index.php/news/6430-unp-cross-overs.html.
- ^ "18ත් ඇමෙන්ඩ්මන්ට් පාස්ඩ්". සන්ඩේ ලීඩර්. 8 සැප්තැම්බර් 2010. http://www.thesundayleader.lk/2010/09/08/18th-amendment-passed/.
- ^ "එම්පීස් සස්පෙන්ඩඩ්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 8 සැප්තැම්බර් 2010. http://www.dailymirror.lk/index.php/news/6433-mps-suspended.html.
- ^ "සීඩබ්සී එම්පී ගෝස් ඉන්ඩිපෙන්ඩන්ට්". ද සන්ඩේ ලීඩර්. 11 සැප්තැම්බර් 2010. http://www.thesundayleader.lk/2010/09/11/cwc-mp-goes-independent/.
- ^ "පර්ලිමෙන්ටේරියන් රාධක්‍රිෂ්ණන් ටු ලීඩ් යූපීඑෆ් පොලිටිකල් විං". ටැමිල්නෙට්. 8 ඔක්තොම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=32757.
- ^ "එස්එල්එම්සී ඔෆීෂියල් ක්‍රොසස් ඕවර් ටු ගවන්මන්ට්". ටැමිල්නෙට්. 22 නොවැම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=33074.
- ^ බණ්ඩාර, කැලුම් (13 නොවැම්බර් 2010). "එස්එල්එම්සී ඩිසයිඩ්ස් ටු ජොයින් ගව්මට්.". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://print.dailymirror.lk/news/front-page-news/27119.html.
- ^ "ස්ප්ලිට් ඉන් විමල් වීර්වංශ ලෙඩ් එන්එෆ්එෆ්". ටැමිල්නෙට්. 24 දෙසැම්බර් 2010. http://tamilnet.com/art.html?catid=13&artid=33270.
- ^ පලිහවඩන, නෝමන් (1 දෙසැම්බර් 2011). "නැවිගේට් : හෝම් » නිවුස් » ග්‍රේරෝස් එක්සිට්: යුඑන්පී රෙබල්ස් බ්ලේම් පාර්ටි ග්‍රේරෝස් එක්සිට්: යුඑන්පී රෙබල්ස් බ්ලේම් පාර්ටි". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40168.
- ^ "ග්‍රේරෝ - මොනිටරිං එම්පී, මිනිස්ට්‍රි ඔෆ් එඩියුකේෂන්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 2 දෙසැම්බර් 2011. http://www.dailymirror.lk/news/15190-grero-monitoring-mp-ministry-of-education-.html.
- ^ පෙරේරා, යොහාන් (8 ඔක්තොම්බර් 2010). "ෆොන්සේකා සීට් වේකන්ට්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/23681.html.
- ^ "ශ්‍රී ලංකා එක්ස් -ආමි චීෆ් ෆොන්සේකා ලූසස් සීට් ඈස් එම්පී". බීබීසී නිවුස්. 7 ඔක්තොම්බර් 2010. http://www.bbc.co.uk/news/world-south-asia-11493932.
- ^ "කැටගොඩ ස්වෝන් ඉන් ඈස් අ එම්පී". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 9 මාර්තු 2011. http://print.dailymirror.lk/news/front-page-news/37710.html.
- ^ "වන්නි පාර්ලිමෙන්ටේරියන් මෂූර් ඩයිස් ඔෆ් හාට් ඇටෑක්". ටැමිල්නෙට්. 2 දෙසැම්බර් 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=33151.
- ^ "පාර්ලිමන්ට්". ඩේලි නිවුස්, ශ්‍රී ලංකාව. 6 ජනවාරි 2011. http://www.dailynews.lk/2011/01/06/pol03.asp.