ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ලක්ෂ්මන් යාපා අබේවර්ධන (උපත ජූනි 7, 1955) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු පෙර පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති අතර වර්තමානයේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.[තහවුරු කර නොමැත]
ලක්ෂ්මන් යාපා අබේවර්ධන | |
---|---|
ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමති | |
තනතුර දරමින් 2010 | |
ජනමාධ්‍ය ඇමති | |
Member of the ශ්‍රී ලංකාවේ Parliament මාතර දිස්ත්‍රික්කය සඳහා | |
තනතුර දරමින් 1994 | |
පුද්ගලික තොරතුරු | |
උපත | ජුනි 7, 1955 |
ජාතිකත්වය | ![]() |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය (ප්‍රජාතන්ත්‍රවාදී) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
පදිංචිය(s) | ලක්මිණි සඳ, බෙරගම, මාකඳුර, මාතර, ශ්‍රී ලංකාව. |
උගත් ශාස්ත්‍රාලය | මහින්ද විද්‍යාලය |
ආශ්‍රිත
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2012 දෙසැම්බර්) |
බාහිර සබැඳි
සංස්කරණය- "LAKSHMAN YAPA ABEYWARDENA". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.