අනුරාධපුර මැතිවරණ දිස්ත්‍රික්කය
අනුරාධපුරය මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු මැද පළාතේ පිහිටි අනුරාධපුරය පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 9 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 579,261 සිටියහ.[1]
අනුරාධපුරය ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
පළාත | උතුරු මැද |
අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) |
අනුරාධපුරය |
මැතිවරණ කොට්ඨාශ |
7 |
ඡන්දදායකයන් | 579,261[1] (2010) |
ජනගහනය | 809,000[2] (2008) |
වර්ග ප්‍රමාණය | 7,179 කිමී2 (2,772 වර්ග සැත) [3] |
මන්ත්‍රීවරුන් ගණන | 9 |
මන්ත්‍රීවරුන් | එස්. එම්. චන්ද්‍රසේන, එජනිස දුමින්ද දිසානායක, එජනිස පී. වීරකුමාර දිසානායක, එජනිස ඩබ්. බී ඒකනාවක, එජනිස පී. හැරිසන්, එජාපෙ චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ, එජාපෙ තිස්ස කරලියැද්ද, එජනිස සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ, එජනිස අසංක ෂෙහාන් සේමසිංහ, එජනිස |
1982 ජනාධිපතිවරණය
සංස්කරණය1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුණු 1වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | |||||
ජූනියස් ජයවර්ධන | එජාප | 15,856 | 18,894 | 15,259 | 22,467 | 15,454 | 16,590 | 11,300 | 2,053 | 117,873 | 49.84% |
හෙක්ටර් කොබ්බෑකඩුව | ශ්‍රීලනිප | 14,944 | 15,054 | 13,029 | 20,442 | 12,281 | 15,079 | 10,965 | 1,179 | 102,973 | 43.54% |
රෝහණ විජේවීර | ජවිපෙ | 1,891 | 1,486 | 2,719 | 2,410 | 733 | 2,749 | 1,813 | 110 | 13,911 | 5.88% |
කොල්වින් ආර්. ද සිල්වා | ලසසප | 187 | 172 | 166 | 180 | 98 | 144 | 180 | 21 | 1,148 | 0.49% |
වාසුදේව නානායක්කාර | නසසප | 59 | 40 | 29 | 147 | 31 | 52 | 30 | 8 | 396 | 0.17% |
කුමාර් පොන්නම්බලම් | සලදෙකො | 45 | 32 | 32 | 32 | 13 | 31 | 34 | 3 | 222 | 0.09% |
’‘‘වලංගු ඡන්ද’’’ | 32,982 | 35,678 | 31,234 | 45,678 | 28,610 | 34,645 | 24,322 | 3,374 | 236,523 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 366 | 249 | 347 | 474 | 209 | 350 | 249 | 50 | 2,294 | ||
මුළු ඡන්ද | 33,348 | 35,927 | 31,581 | 46,152 | 28,819 | 34,995 | 24,571 | 3,424 | 238,817 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 41,615 | 42,409 | 36,657 | 54,762 | 32,927 | 41,463 | 28,761 | 278,594 | |||
ඡන්දය දීම | 80.13% | 84.72% | 86.15% | 84.28% | 87.52% | 84.40% | 85.43% | 85.72% | |||
මූලාශ්‍රය: [4] |
1988 ජනාධිපතිවරණය
සංස්කරණය1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුණු 2වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | |||||
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රීලනිප | 11,516 | 15,492 | 7,038 | 14,637 | 7,203 | 12,542 | 4,018 | 708 | 73,154 | 55.15% |
රණසිංහ ප්‍රේමදාස | එජාප | 10,310 | 14,857 | 4,023 | 8,947 | 5,683 | 8,367 | 4,027 | 737 | 56,951 | 42.94% |
ඔස්වින් අබේගුණසේකර | ශ්‍රීලමප | 617 | 457 | 112 | 611 | 191 | 371 | 138 | 32 | 2,529 | 1.91% |
’‘‘වලංගු ඡන්ද’’’ | 22,443 | 30,806 | 11,173 | 24,195 | 13,077 | 21,280 | 8,183 | 1,477 | 132,634 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 371 | 428 | 244 | 365 | 129 | 459 | 211 | 0 | 2,207 | ||
මුළු ඡන්ද | 22,814 | 31,234 | 11,417 | 24,560 | 13,206 | 21,739 | 8,394 | 1,477 | 134,841 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 50,340 | 52,547 | 42,773 | 65,945 | 41,013 | 47,805 | 33,651 | 334,074 | |||
ඡන්දය දීම | 45.32% | 59.44% | 26.69% | 37.24% | 32.20% | 45.47% | 24.94% | 40.36% | |||
මූලාශ්‍රය: [5] |
1989 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය1989 පෙබරවාරි 15 දිනදී පැවැත්වුනු 9වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
එක්සත් ජාතික පක්ෂය | 10,763 | 19,461 | 10,563 | 14,940 | 14,020 | 15,324 | 4,961 | 2,694 | 92,726 | 56.39% | 5 | |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 6,552 | 11,437 | 7,275 | 14,522 | 11,670 | 7,228 | 3,786 | 1,540 | 64,010 | 38.92% | 3 | |
ස්වා | 140 | 499 | 464 | 404 | 765 | 556 | 1,217 | 12 | 4,057 | 2.47% | 0 | |
එක්සත් සමාජවාදී සන්ධානය (ශ්‍රීලකොප, ලසසප, නසසප, ශ්‍රීලමප) |
376 | 274 | 134 | 438 | 150 | 183 | 112 | 57 | 1,724 | 1.05% | 0 | |
එක්සත් ලංකා පොදුජන පක්ෂය | 201 | 329 | 67 | 333 | 97 | 228 | 89 | 53 | 1,397 | 0.85% | 0 | |
මහජන එක්සත් පෙරමුණ | 50 | 110 | 37 | 79 | 57 | 116 | 37 | 45 | 531 | 0.32% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 18,082 | 32,110 | 18,540 | 30,716 | 26,759 | 23,635 | 10,202 | 4,401 | 164,445 | 100.00% | 8 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 1,309 | 3,024 | 1,121 | 3,557 | 2,316 | 1,505 | 1,238 | 175 | 14,245 | |||
මුළු ඡන්ද | 19,391 | 35,134 | 19,661 | 34,273 | 29,075 | 25,140 | 11,440 | 4,576 | 178,690 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 49,059 | 51,510 | 42,195 | 65,472 | 40,606 | 46,968 | 33,289 | 4,974 | 334,073 | |||
ඡන්දය දීම | 39.53% | 68.21% | 46.60% | 52.35% | 71.60% | 53.53% | 34.37% | 92.00% | 53.49% | |||
මූලාශ්‍රය: [6] |
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[6] දිසානායක මුදියන්සේලාගේ ආරියදාස (එජාප), 27,724 මනාප ඡන්ද (මඡ); අධිකාරි මුදියන්සේලාගේ සෝමපාල අධිකාරි (එජාප), 25,617 මඡ; කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රසෝම බණ්ඩාර (එජාප), 25,541 මඡ; ජනක් මහේන්ද්‍ර අධිකාරි (ශ්‍රීලනිප), 22,568 මඡ; තේමිය ලොකු බණ්ඩාර හුරුල්ලේ (එජාප), 20,392 මඡ; ලාල් ධර්මප්‍රිය ගමගේ (එජාප), 20,189 මඡ; කිරි බණ්ඩා රත්නායක (ශ්‍රීලනිප), 18,040 මඡ; සහ බර්ටි ප්‍රේමලාල් දිසානායක (ශ්‍රීලනිප), 16,200 මඡ.
1993 පළාත් සභා මැතිවරණය
සංස්කරණය1993 මැයි 17 දිනදී පැවැත්වුනු, 2වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | ඡන්ද | % | ආසන |
---|---|---|---|
එක්සත් ජාතික පක්ෂය | 146,252 | ||
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්.) | 98,901 | ||
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ | 29,772 | ||
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 5,006 | ||
නව සම සමාජ පක්ෂය | 1,982 | ||
’‘‘වලංගු ඡන්ද’’’ | |||
ප්‍රතික්ෂේපිත ඡන්ද | |||
මුළු ඡන්ද | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | |||
ඡන්දය දීම | |||
මූලාශ්‍රය: |
1994 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය1994 අගෝස්තු 16 දිනදී පැවැත්වුනු 10වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්.) | 25,277 | 24,306 | 22,825 | 37,744 | 20,987 | 25,041 | 17,881 | 6,393 | 180,454 | 55.19% | 5 | |
එක්සත් ජාතික පක්ෂය | 19,949 | 24,548 | 17,966 | 25,091 | 18,886 | 17,389 | 13,762 | 4,493 | 142,084 | 43.45% | 3 | |
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ (ජවිපෙ) | 849 | 505 | 234 | 483 | 252 | 336 | 290 | 128 | 3,077 | 0.94% | 0 | |
මහජන එක්සත් පෙරමුණ | 285 | 151 | 73 | 284 | 148 | 213 | 127 | 88 | 1,369 | 0.42% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 46,360 | 49,510 | 41,098 | 63,602 | 40,273 | 42,979 | 32,060 | 11,102 | 326,984 | 100.00% | 8 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 1,878 | 2,415 | 1,552 | 3,160 | 1,976 | 1,746 | 1,673 | 220 | 14,620 | |||
මුළු ඡන්ද | 48,238 | 51,925 | 42,650 | 66,762 | 42,249 | 44,725 | 33,733 | 11,322 | 341,604 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 62,048 | 65,367 | 51,975 | 79,687 | 50,969 | 55,792 | 41,088 | 406,926 | ||||
ඡන්දය දීම | 77.74% | 79.44% | 82.06% | 83.78% | 82.89% | 80.16% | 82.10% | 83.95% | ||||
මූලාශ්‍රය: [7] |
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[7] බර්ටි ප්‍රේමලාල් දිසානායක (පොපෙ), 78,792 මනාප ඡන්ද (මඡ); කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රසෝම බණ්ඩාර (එජාප), 66,538 මඡ; පුංචි බණ්ඩා දිසානායක (පොපෙ), 46,756 මඡ; අප්පුහාමිගේ හේරත් බණ්ඩා සේමසිංහ (පොපෙ), 45,256 මඡ; තිස්ස කරලියැද්ද (පොපෙ), 44,849 මඡ; අධිකාරි මුදියන්සේලාගේ සෝමපාල අධිකාරි (එජාප), 44,650 මඡ; දොන් සයිමන් රාලලාගේ ශාන්ත ප්‍රේමරත්න (පොපෙ), 43,167 මඡ; සහ පී. හැරිසන් (එජාප), 34,666 මඡ.
1994 ජනාධිපතිවරණය
සංස්කරණය1994 නොවැම්බර් 9 දිනදී පැවැත්වුණු 3වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | |||||
චන්ද්‍රිකා කුමාරතුංග | පොපෙ | 27,421 | 27,142 | 26,000 | 42,661 | 23,583 | 25,938 | 19,935 | 7,466 | 200,146 | 63.99% |
ශ්‍රීමතී දිසානායක | එජාප | 15,490 | 18,892 | 13,287 | 17,331 | 14,517 | 13,185 | 10,541 | 4,099 | 107,342 | 34.32% |
හඩ්සන් සමරසිංහ | ස්වා 2 | 310 | 365 | 297 | 547 | 324 | 401 | 267 | 23 | 2,534 | 0.81% |
නිහාල් ගලප්පත්ති | ශ්‍රීලප්‍රපෙ | 134 | 141 | 136 | 258 | 95 | 182 | 97 | 40 | 1,083 | 0.35% |
හරිශ්චන්ද්‍ර විජයතුංග | සිමභූප | 220 | 141 | 80 | 191 | 110 | 126 | 86 | 60 | 1,014 | 0.32% |
ඒ.ජේ. රණසිංහ | ස්වා 1 | 102 | 113 | 86 | 112 | 75 | 106 | 66 | 18 | 678 | 0.22% |
’‘‘වලංගු ඡන්ද’’’ | 43,677 | 46,794 | 39,886 | 61,100 | 38,704 | 39,938 | 30,992 | 11,706 | 312,797 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 943 | 1,115 | 581 | 1,304 | 789 | 667 | 581 | 225 | 6,205 | ||
මුළු ඡන්ද | 44,620 | 47,909 | 40,467 | 62,404 | 39,493 | 40,605 | 31,573 | 11,931 | 319,002 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 62,048 | 65,367 | 51,975 | 79,687 | 50,969 | 55,792 | 41,088 | 406,926 | |||
ඡන්දය දීම | 71.91% | 73.29% | 77.86% | 78.31% | 77.48% | 72.78% | 76.84% | 78.39% | |||
මූලාශ්‍රය: [8] |
1999 පළාත් සභා මැතිවරණය
සංස්කරණය1999 අප්‍රේල් 6 දිනදී පැවැත්වුනු, 3වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | ඡන්ද | % | ආසන |
---|---|---|---|
පොදු පෙරමුණ (ශ්‍රීලනිප, ශ්‍රීලමුකො සහ අනෙකුන්.) | 156,291 | 54.09% | |
එක්සත් ජාතික පක්ෂය | 111,285 | 38.51% | |
ජනතා විමුක්ති පෙරමුණ | 14,197 | 4.91% | |
නව වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) | 4,259 | 1.47% | |
මහජන එක්සත් පෙරමුණ | 1,150 | 0.40% | |
ස්වා | 861 | 0.30% | |
මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ | 798 | 0.28% | |
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ | 131 | 0.05% | |
’‘‘වලංගු ඡන්ද’’’ | 288,972 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 22,153 | ||
මුළු ඡන්ද | 311,125 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 448,098 | ||
ඡන්දය දීම | 69.43% | ||
මූලාශ්‍රය: [9] |
1999 ජනාධිපතිවරණය
සංස්කරණය1999 දෙසැම්බර් 21 දිනදී පැවැත්වුණු 4වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | |||||
චන්ද්‍රිකා කුමාරතුංග | පොපෙ | 25,187 | 25,850 | 23,075 | 42,154 | 23,631 | 24,878 | 18,131 | 6,167 | 189,073 | 54.14% |
රනිල් වික්‍රමසිංහ | එජාප | 20,153 | 23,492 | 17,732 | 23,388 | 19,151 | 16,742 | 14,393 | 4,129 | 139,180 | 39.86% |
නන්දන ගුණතිලක | ජවිපෙ | 2,996 | 2,015 | 1,579 | 2,845 | 1,144 | 1,875 | 1,508 | 650 | 14,612 | 4.18% |
ඩබ්.වී.එම්. රංජිත් | ස්වා 2 | 127 | 177 | 170 | 248 | 141 | 180 | 131 | 2 | 1,176 | 0.34% |
රජීව විජේසිංහ | ලිබරල් | 103 | 166 | 137 | 227 | 146 | 142 | 136 | 8 | 1,065 | 0.30% |
ටී. එදිරිසූරිය | ස්වා 1 | 105 | 157 | 94 | 242 | 121 | 138 | 102 | 4 | 963 | 0.28% |
හරිශ්චන්ද්‍ර විජයතුංග | සිමභූප | 174 | 150 | 69 | 187 | 87 | 98 | 77 | 60 | 902 | 0.26% |
අබ්දුල් රසූල් | ශ්‍රීලමුප | 98 | 166 | 76 | 89 | 97 | 67 | 72 | 5 | 670 | 0.19% |
කමල් කරුණාදාස | ජවිසපෙ | 63 | 129 | 65 | 138 | 64 | 92 | 43 | 6 | 600 | 0.17% |
වාසුදේව නානායක්කාර | වාප්‍රසං | 77 | 33 | 29 | 119 | 44 | 30 | 31 | 31 | 394 | 0.11% |
හඩ්සන් සමරසිංහ | ස්වා 3 | 25 | 44 | 25 | 63 | 36 | 41 | 32 | 5 | 271 | 0.08% |
ඒ. දිසානායක | ප්‍රඑජාපෙ | 19 | 21 | 21 | 36 | 26 | 15 | 21 | 7 | 166 | 0.05% |
ඒ.ඩබ්. ප්‍රේමවර්ධන | ජනිපෙ | 7 | 20 | 15 | 29 | 16 | 25 | 16 | 1 | 129 | 0.04% |
’‘‘වලංගු ඡන්ද’’’ | 49,134 | 52,420 | 43,087 | 69,765 | 44,704 | 44,323 | 34,693 | 11,075 | 349,201 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 1,015 | 991 | 690 | 1,503 | 964 | 745 | 743 | 298 | 6,949 | ||
මුළු ඡන්ද | 50,149 | 53,411 | 43,777 | 71,268 | 45,668 | 45,068 | 35,436 | 11,373 | 356,150 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 69,006 | 73,549 | 58,774 | 90,631 | 58,684 | 62,120 | 46,770 | 459,534 | |||
ඡන්දය දීම | 72.67% | 72.62% | 74.48% | 78.64% | 77.82% | 72.55% | 75.77% | 77.50% | |||
මූලාශ්‍රය: [10] |
2000 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය2000 ඔක්තොම්බර් 10 දිනදී පැවැත්වුනු 11වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්.) |
23,078 | 22,829 | 19,196 | 35,026 | 20,480 | 23,108 | 16,577 | 9,130 | 169,424 | 48.33% | 5 | |
එක්සත් ජාතික පක්ෂය | 20,825 | 24,330 | 18,084 | 24,754 | 19,578 | 16,896 | 13,850 | 6,345 | 144,662 | 41.26% | 3 | |
ජනතා විමුක්ති පෙරමුණ | 4,587 | 2,715 | 2,295 | 4,303 | 1,738 | 2,255 | 2,208 | 1,173 | 21,274 | 6.07% | 0 | |
ජාතික සමගි පෙරමුණ (ශ්‍රීලමුකො) | 567 | 1,093 | 2,885 | 834 | 1,665 | 701 | 1,375 | 249 | 9,369 | 2.67% | 0 | |
නව වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) | 323 | 318 | 256 | 539 | 332 | 380 | 252 | 61 | 2,461 | 0.70% | 0 | |
සිහළ උරුමය | 307 | 110 | 73 | 170 | 98 | 69 | 68 | 81 | 976 | 0.28% | 0 | |
පුරවැසි පෙරමුණ | 154 | 152 | 60 | 208 | 74 | 115 | 72 | 19 | 854 | 0.24% | 0 | |
එක්සත් ලංකා මහා සභාව | 57 | 91 | 56 | 98 | 68 | 69 | 50 | 5 | 494 | 0.14% | 0 | |
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ | 28 | 35 | 16 | 32 | 28 | 29 | 17 | 9 | 194 | 0.06% | 0 | |
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය | 38 | 29 | 15 | 33 | 17 | 25 | 12 | 23 | 192 | 0.05% | 0 | |
ලිබරල් පක්ෂය | 27 | 18 | 13 | 27 | 20 | 30 | 13 | 2 | 150 | 0.04% | 0 | |
ජාතික ජනතා පක්ෂය | 22 | 19 | 25 | 20 | 15 | 18 | 17 | 6 | 142 | 0.04% | 0 | |
ස්වා 2 | 10 | 25 | 25 | 21 | 19 | 20 | 11 | 1 | 132 | 0.04% | 0 | |
ස්වා 1 | 12 | 18 | 11 | 17 | 13 | 17 | 13 | 2 | 103 | 0.03% | 0 | |
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ | 10 | 17 | 20 | 15 | 15 | 6 | 16 | 3 | 102 | 0.03% | 0 | |
බහුජන නිදහස් පෙරමුණ | 9 | 6 | 5 | 13 | 9 | 6 | 3 | 2 | 53 | 0.02% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 50,054 | 51,805 | 43,035 | 66,110 | 44,169 | 43,744 | 34,554 | 17,111 | 350,582 | 100.00% | 8 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 2,526 | 3,224 | 2,387 | 2,574 | 2,265 | 2,192 | 20,561 | |||||
මුළු ඡන්ද | 52,580 | 55,029 | 45,422 | 46,743 | 46,009 | 36,746 | 371,143 | |||||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 70,735 | 75,498 | 60,605 | 93,423 | 60,379 | 63,651 | 48,370 | 472,661 | ||||
ඡන්දය දීම | 74.33% | 72.89% | 74.95% | 77.42% | 72.28% | 75.97% | 78.52% | |||||
මූලාශ්‍රය: [11] |
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[12] දුමින්ද දිසානායක (පොපෙ), 83,949 මනාප ඡන්ද (මඡ); තිස්ස කරලියැද්ද (පොපෙ), 48,360 මඡ; පී. හැරිසන් (එජාප), 45,834 මඡ; චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ (එජාප), 41,874 මඡ; ඩබ්. බී. ඒකනායක (එජාප), 41,461 මඡ; දොන් සයිමන්රාලලාගේ ශාන්ත ප්‍රේමරත්න (පොපෙ), 35,800 මඡ; අප්පුහාමිගේ හේරත් බණ්ඩා සේමසිංහ (පොපෙ), 35,090 මඡ; සහ පුංචි බණ්ඩා දිසානායක (පොපෙ), 33,738 මඡ.
2001 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය2001 දෙසැම්බර් 5 දිනදී පැවැත්වුනු 12වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
එක්සත් ජාතික පෙරමුණ (එජාප, ශ්‍රීලමුකො, ලකකො, ප්‍රජපෙ) |
23,421 | 27,308 | 20,699 | 28,282 | 22,853 | 19,763 | 15,669 | 165,055 | 45.93% | 4 | ||
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්.) |
20,359 | 20,766 | 18,007 | 31,042 | 17,088 | 20,390 | 14,429 | 149,393 | 41.57% | 3 | ||
ජනතා විමුක්ති පෙරමුණ | 7,739 | 5,003 | 4,454 | 7,947 | 3,754 | 4,647 | 4,488 | 40,005 | 11.13% | 1 | ||
නව වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) | 378 | 466 | 402 | 686 | 412 | 543 | 325 | 3,279 | 0.91% | 0 | ||
සිහළ උරුමය | 202 | 104 | 39 | 98 | 43 | 57 | 45 | 625 | 0.17% | 0 | ||
එක්සත් ලංකා මහා සභාව | 32 | 82 | 32 | 70 | 42 | 52 | 33 | 336 | 0.09% | 0 | ||
ස්වා 3 | 18 | 30 | 19 | 33 | 30 | 19 | 11 | 163 | 0.05% | 0 | ||
බහුජන නිදහස් පෙරමුණ | 15 | 15 | 17 | 37 | 12 | 19 | 13 | 141 | 0.04% | 0 | ||
ජාතික සංවර්ධන පෙරමුණ | 19 | 17 | 7 | 16 | 20 | 12 | 14 | 107 | 0.03% | 0 | ||
ස්වා 1 | 17 | 9 | 6 | 19 | 3 | 4 | 5 | 66 | 0.02% | 0 | ||
ස්වා 2 | 6 | 5 | 5 | 14 | 7 | 7 | 6 | 50 | 0.01% | 0 | ||
රුහුණු ජනතා පක්ෂය | 3 | 6 | 4 | 5 | 3 | 17 | 9 | 48 | 0.01% | 0 | ||
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ | 13 | 6 | 4 | 10 | 5 | 3 | 3 | 45 | 0.01% | 0 | ||
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ | 6 | 7 | 2 | 8 | 4 | 3 | 1 | 31 | 0.01% | 0 | ||
’‘‘වලංගු ඡන්ද’’’ | 52,228 | 53,824 | 43,697 | 68,267 | 44,276 | 45,536 | 35,051 | 359,344 | 100.00% | 8 | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද | 2,560 | 2,994 | 2,340 | 4,398 | 2,621 | 2,284 | 2,211 | 19,796 | ||||
මුළු ඡන්ද | 54,788 | 56,818 | 46,037 | 72,665 | 46,897 | 47,820 | 37,262 | 379,140 | ||||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 73,626 | 78,076 | 62,393 | 97,120 | 62,502 | 65,903 | 50,126 | 489,746 | ||||
ඡන්දය දීම | 74.41% | 72.77% | 73.79% | 74.82% | 75.03% | 72.56% | 74.34% | 77.42% | ||||
මූලාශ්‍ර:[13][14] |
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[15] දුමින්ද දිසානායක (පොපෙ), 76,088 මනාප ඡන්ද (මඡ); පී. හැරිසන් (එජාපෙ), 69,878 මඡ; චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ (එජාපෙ), 54,969 මඡ; ඩබ්. බී. ඒකනායක (එජාපෙ), 51,373 මඡ; එස්. එම්. චන්ද්‍රසේන (පොපෙ), 38,090 මඡ; ලාල් ධර්මප්‍රිය ගමගේ (එජාපෙ), 36,609 මඡ; තිස්ස කරලියැද්ද (පොපෙ), 35,608 මඡ; සහ කේ. ඩී. ලාල්කාන්ත (ජවිපෙ), 4,304 මඡ.
2004 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුනු 13වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප, ජවිපෙ සහ අනෙකුන්.) | 30,591 | 28,821 | 24,924 | 42,639 | 24,446 | 27,978 | 21,008 | 12,536 | 212,943 | 57.22% | 5 | |
එක්සත් ජාතික පෙරමුණ (එජාප, ශ්‍රීලමුකො, CWC, ප්‍රජපෙ) |
20,623 | 23,876 | 18,231 | 26,744 | 19,606 | 17,809 | 14,336 | 7,387 | 148,612 | 39.94% | 3 | |
ජාතික හෙළ උරුමය | 2,045 | 1,260 | 500 | 1,314 | 1,165 | 484 | 602 | 664 | 8,034 | 2.16% | 0 | |
එක්සත් සමාජවාදී පක්ෂය (ශ්‍රී ලංකාව)එක්සත් සමාජවාදී පක්ෂය | 164 | 254 | 244 | 242 | 186 | 191 | 132 | 26 | 1,439 | 0.39% | 0 | |
ජාකික සංවර්ධන පෙරමුණ | 70 | 81 | 51 | 74 | 65 | 38 | 36 | 17 | 432 | 0.12% | 0 | |
නව වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) | 48 | 26 | 9 | 41 | 21 | 9 | 17 | 6 | 177 | 0.05% | 0 | |
ස්වා 5 | 23 | 30 | 12 | 15 | 11 | 17 | 16 | 2 | 126 | 0.03% | 0 | |
ස්වා 4 | 12 | 16 | 11 | 20 | 14 | 15 | 9 | 3 | 100 | 0.03% | 0 | |
ස්වරාජ්‍යය | 11 | 22 | 4 | 2 | 1 | 6 | 4 | 1 | 51 | 0.01% | 0 | |
ස්වා 3 | 5 | 7 | 8 | 12 | 3 | 9 | 3 | 2 | 49 | 0.01% | 0 | |
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ | 2 | 9 | 1 | 5 | 11 | 1 | 4 | 0 | 33 | 0.01% | 0 | |
ස්වා 1 | 4 | 5 | 4 | 4 | 4 | 6 | 6 | 0 | 33 | 0.01% | 0 | |
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය | 6 | 6 | 4 | 2 | 4 | 3 | 2 | 1 | 28 | 0.01% | 0 | |
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ | 7 | 2 | 3 | 2 | 4 | 5 | 1 | 3 | 27 | 0.01% | 0 | |
ස්වා 2 | 8 | 3 | 2 | 6 | 3 | 0 | 2 | 2 | 26 | 0.01% | 0 | |
රුහුණු ජනතා පක්ෂය | 1 | 3 | 5 | 1 | 2 | 2 | 0 | 1 | 15 | 0.00% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 53,620 | 54,421 | 44,013 | 71,123 | 45,546 | 46,573 | 36,178 | 20,651 | 372,125 | 100.00% | 8 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 3,134 | 3,401 | 2,309 | 4,454 | 2,725 | 2,361 | 2,253 | 644 | 21,281 | |||
මුළු ඡන්ද | 56,754 | 57,822 | 46,322 | 75,577 | 48,271 | 48,934 | 38,431 | 21,295 | 393,406 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 77,391 | 81,435 | 65,482 | 102,138 | 66,036 | 68,897 | 52,770 | 514,149 | ||||
ඡන්දය දීම | 73.33% | 71.00% | 70.74% | 73.99% | 73.10% | 71.02% | 72.83% | 76.52% | ||||
මූලාශ්‍රය: [16] |
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[17] කේ. ඩී. ලාල්කාන්ත (එජනිස-ජවිපෙ), 114,319 මනාප ඡන්ද (මඡ); ආර්. පී. ඒ. රණවීර පතිරණ (එජනිස-ජවිපෙ), 103,086 මඡ; දුමින්ද දිසානායක (එජනිස-ශ්‍රීලනිප), 72,710 මඡ; පී. හැරිසන් (එජාපෙ-එජාප), 60,777 මඡ; එස්. එම්. චන්ද්‍රසේන (එජනිස-ශ්‍රීලනිප), 56,651 මඡ; චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ (එජාපෙ-එජාප), 49,471 මඡ; තිස්ස කරලියැද්ද (එජනිස-ශ්‍රීලනිප), 40,933 මඡ; සහ ඩබ්. බී. ඒකනායක (එජාපෙ-එජාප), 38,183 මඡ.
2004 පළාත් සභා මැතිවරණය
සංස්කරණය2004 ජූලි 10 දිනදී පැවැත්වුනු, 4වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප, ජවිපෙ සහ අනෙකුන්.) | 26,333 | 26,199 | 20,986 | 38,703 | 22,230 | 25,705 | 18,751 | 9,070 | 187,977 | 63.92% | 14 | |
එක්සත් ජාතික පක්ෂය | 13,442 | 14,929 | 10,053 | 16,016 | 11,174 | 11,249 | 7,996 | 4,307 | 89,166 | 30.32% | 6 | |
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 995 | 1,570 | 4,671 | 1,169 | 2,154 | 1,254 | 2,413 | 165 | 14,391 | 4.89% | 1 | |
එක්සත් සමාජවාදී පක්ෂය | 178 | 207 | 143 | 184 | 161 | 181 | 128 | 35 | 1,217 | 0.41% | 0 | |
ජාතික සංවර්ධන පෙරමුණ | 46 | 75 | 68 | 110 | 382 | 79 | 68 | 17 | 845 | 0.29% | 0 | |
ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ | 15 | 15 | 37 | 19 | 16 | 8 | 15 | 1 | 126 | 0.04% | 0 | |
ස්වා 3 | 12 | 16 | 12 | 20 | 10 | 12 | 16 | 1 | 99 | 0.03% | 0 | |
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය | 6 | 13 | 6 | 14 | 6 | 6 | 6 | 17 | 74 | 0.03% | 0 | |
එක්සත් ලංකා මහා සභාව | 15 | 11 | 12 | 14 | 6 | 5 | 4 | 6 | 73 | 0.02% | 0 | |
ස්වා 2 | 4 | 8 | 12 | 8 | 10 | 14 | 4 | 3 | 63 | 0.02% | 0 | |
ස්වා 1 | 15 | 7 | 6 | 13 | 7 | 7 | 2 | 3 | 60 | 0.02% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 41,061 | 43,050 | 36,006 | 56,270 | 36,156 | 38,520 | 29,403 | 13,625 | 294,091 | 100.00% | 21 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 2,682 | 3,251 | 2,586 | 4,539 | 2,615 | 2,614 | 2,460 | 853 | 21,600 | |||
මුළු ඡන්ද | 43,743 | 46,301 | 38,592 | 60,809 | 38,771 | 41,134 | 31,863 | 14,478 | 315,691 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 77,391 | 81,435 | 65,482 | 102,138 | 66,036 | 68,897 | 52,770 | 514,149 | ||||
ඡන්දය දීම | 56.52% | 56.86% | 58.94% | 59.54% | 58.71% | 59.70% | 60.38% | 61.40% | ||||
මූලාශ්‍රය: [18] |
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[18] බර්ටි ප්‍රේමලාල් දිසානායක (එජනිස), 79,936 මනාප ඡන්ද (මඡ); එම්. ජයරත්න (එජනිස), 62,641 මඡ; අනුර දිසානායක (එජනිස), 35,515 මඡ; අරුණ දිසානායක (එජනිස), 34,481 මඡ; එන්. රෝහණ පුෂ්පකුමාර (එජනිස), 32,493 මඡ; එස්. සී. මුතුකුමාරණ (එජනිස), 25,632 මඡ; මනෝදර ගෙදර කීර්තිසිංහ විජේරත්න (එජාප), 24,864 මඡ; කිදගලගම හේතුහාමිගේ නන්දසේන (එජනිස), 24,054 මඡ; ගමගේ වීරසේන (එජනිස), 23,692 මඡ; ලක්ෂ්මන් ජයවර්ධන (එජනිස), 23,359 මඡ; කපුරුබණ්ඩා දිසානායකගේ සුනිල් දිසානායක (එජාප), 19,513 මඡ; ටී. එම්. ආර්. සිරිපාල (එජනිස), 17,000 මඡ; අප්පුහාමිගේ හේරත් බණ්ඩා සේමසිංහ (එජනිස), 16,639 මඡ; අධිකාරි රානි (එජාප), 15,450 මඡ; ගුණරත්න සුසිල් (එජනිස), 15,264 මඡ; අබේසිංහ මුදියන්සේලාගේ රන්බණ්ඩා අබේසිංහ (එජාප), 15,182 මඡ; ආර්. බී. ඥානතිලක (එජනිස), 15,164 මඡ; අනිල් රත්නායක (එජාප), 13,441 මඡ; ඇලෝසියස් සුනිල් චාල්ස් ප්‍රනාන්දු (එජාප), 13,124 මඡ; පුංචි බණ්ඩා දිසානායක (එජනිස), 12,833 මඡ; සහ ඒ. නේ. රවුත්තාර් නෙයිනා මුහම්මදු (ශ්‍රීලමුකො), 7,558 මඡ.
2005 ජනාධිපතිවරණය
සංස්කරණය2005 නොවැම්බර 17 දිනදී පැවැත්වුණු 5වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | |||||
මහින්ද රාජපක්ෂ | එජනිස | 33,726 | 31,575 | 26,330 | 46,073 | 26,220 | 29,071 | 22,454 | 15,591 | 231,040 | 55.08% |
රනිල් වික්‍රමසිංහ | එජාප | 25,382 | 29,829 | 22,027 | 33,758 | 24,314 | 21,647 | 16,897 | 9,102 | 182,956 | 43.62% |
ඒ.ඒ. සුරවීර | නප්‍රපෙ | 169 | 250 | 201 | 256 | 196 | 192 | 160 | 24 | 1,448 | 0.35% |
සිරිතුංග ජයසූරිය | එසප | 155 | 262 | 184 | 247 | 181 | 192 | 136 | 21 | 1,378 | 0.33% |
චමිල් ජයනෙත්ති | නවාපෙ | 65 | 107 | 70 | 99 | 65 | 81 | 54 | 28 | 569 | 0.14% |
වික්ටර් හෙට්ටිගොඩ | එලංපොප | 82 | 77 | 34 | 107 | 53 | 54 | 37 | 34 | 478 | 0.11% |
අරුණ ද සොයිසා | රුජප | 54 | 74 | 54 | 80 | 46 | 69 | 43 | 8 | 428 | 0.10% |
විමල් ගීගනගේ | ශ්‍රීලජාපෙ | 44 | 62 | 45 | 94 | 37 | 31 | 49 | 5 | 367 | 0.09% |
අනුර ද සිල්වා | එලපෙ | 32 | 61 | 20 | 54 | 32 | 33 | 26 | 3 | 261 | 0.06% |
ඒ.කේ.ජේ. ආරච්චිගේ | ප්‍රඑසං | 25 | 34 | 15 | 45 | 37 | 19 | 31 | 1 | 207 | 0.05% |
විජේ ඩයස් | සසප | 14 | 21 | 7 | 18 | 20 | 14 | 18 | 3 | 115 | 0.03% |
පී. නෙල්සන් පෙරේරා | ශ්‍රීලප්‍රපෙ | 11 | 21 | 14 | 28 | 14 | 14 | 13 | 0 | 115 | 0.03% |
එච්.එස්. ධර්මජ්වජ | එජාවිපෙ | 5 | 11 | 10 | 20 | 9 | 10 | 7 | 0 | 72 | 0.02% |
’‘‘වලංගු ඡන්ද’’’ | 59,764 | 62,384 | 49,011 | 80,879 | 51,224 | 51,427 | 39,925 | 24,820 | 419,434 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 563 | 671 | 481 | 836 | 506 | 446 | 429 | 631 | 4,563 | ||
මුළු ඡන්ද | 60,327 | 63,055 | 49,492 | 81,715 | 51,730 | 51,873 | 40,354 | 25,451 | 423,997 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 80,971 | 86,433 | 68,066 | 106,717 | 68,671 | 71,396 | 54,554 | 536,808 | |||
ඡන්දය දීම | 74.50% | 72.95% | 72.71% | 76.57% | 75.33% | 72.66% | 73.97% | 78.98% | |||
මූලාශ්‍රය: [19] |
2008 පළාත් සභා මැතිවරණය
සංස්කරණය2008 අගෝස්තු 23 දිනදී පැවැත්වුනු, 5වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප සහ අනෙකුන්.) | 28,113 | 27,690 | 22,532 | 39,984 | 21,700 | 25,450 | 18,633 | 15,445 | 199,547 | 54.70% | 12 | |
එක්සත් ජාතික පක්ෂය | 21,898 | 22,279 | 16,203 | 27,017 | 19,538 | 15,164 | 13,195 | 6,725 | 142,019 | 38.93% | 8 | |
ජනතා විමුක්ති පෙරමුණ | 3,936 | 2,312 | 2,203 | 3,661 | 1,649 | 2,082 | 2,397 | 1,117 | 19,357 | 5.31% | 1 | |
ජාතික කොංග්‍රසය | 61 | 215 | 723 | 111 | 187 | 231 | 440 | 65 | 2,033 | 0.56% | 0 | |
එක්සත් සමාජවාදී පක්ෂය | 91 | 116 | 82 | 114 | 101 | 72 | 58 | 14 | 648 | 0.18% | 0 | |
එක්සත් ජාතික සන්ධානය | 64 | 81 | 60 | 88 | 81 | 40 | 53 | 24 | 491 | 0.13% | 0 | |
ජාතික සංවර්ධන පෙරමුණ | 17 | 16 | 63 | 27 | 19 | 12 | 12 | 12 | 178 | 0.05% | 0 | |
ස්වා 7 | 11 | 14 | 15 | 20 | 16 | 18 | 9 | 3 | 106 | 0.03% | 0 | |
ස්වා 6 | 8 | 17 | 6 | 12 | 7 | 11 | 7 | 2 | 70 | 0.02% | 0 | |
වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) | 20 | 11 | 5 | 16 | 5 | 1 | 2 | 7 | 67 | 0.02% | 0 | |
ජාතික ජනතා පක්ෂය | 8 | 7 | 5 | 12 | 4 | 4 | 7 | 4 | 51 | 0.01% | 0 | |
ස්වා 5 | 3 | 3 | 15 | 6 | 5 | 4 | 1 | 1 | 38 | 0.01% | 0 | |
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය | 8 | 4 | 1 | 3 | 4 | 2 | 6 | 7 | 35 | 0.01% | 0 | |
ස්වා 3 | 6 | 3 | 6 | 6 | 3 | 3 | 3 | 0 | 30 | 0.01% | 0 | |
ස්වා 1 | 5 | 9 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 26 | 0.01% | 0 | |
ස්වා 2 | 4 | 4 | 5 | 2 | 6 | 1 | 2 | 2 | 26 | 0.01% | 0 | |
ස්වා 4 | 1 | 3 | 4 | 4 | 1 | 5 | 2 | 2 | 22 | 0.01% | 0 | |
රුහුණු ජනතා පක්ෂය | 7 | 1 | 1 | 3 | 0 | 2 | 2 | 1 | 17 | 0.00% | 0 | |
ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ | 1 | 4 | 1 | 3 | 3 | 1 | 0 | 3 | 16 | 0.00% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 54,262 | 52,789 | 41,932 | 71,091 | 43,331 | 43,105 | 34,831 | 23,436 | 364,777 | 100.00% | 21 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 2,323 | 2,697 | 2,225 | 3,739 | 2,306 | 2,037 | 1,751 | 822 | 17,900 | |||
මුළු ඡන්ද | 56,585 | 55,486 | 44,157 | 74,830 | 45,637 | 45,142 | 36,582 | 24,258 | 382,677 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 86,208 | 91,972 | 72,114 | 113,350 | 72,777 | 74,962 | 58,034 | 569,417 | ||||
ඡන්දය දීම | 65.64% | 60.33% | 61.23% | 66.02% | 62.71% | 60.22% | 63.04% | 67.21% | ||||
මූලාශ්‍රය: [20] |
2010 ජනාධිපතිවරණය
සංස්කරණය2010 ජනවාරි 26 දිනදී පැවැත්වුණු 6වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | |||||
මහින්ද රාජපක්ෂ | එජනිස | 41,418 | 41,965 | 33,622 | 57,967 | 34,101 | 35,996 | 27,619 | 25,760 | 298,448 | 66.32% |
සරත් ෆොන්සේකා | නප්‍රපෙ | 22,270 | 21,288 | 17,054 | 25,591 | 18,431 | 14,971 | 13,928 | 10,228 | 143,761 | 31.94% |
එම්.සී.එම්. ඉස්මයිල් | ප්‍රඑජාපෙ | 241 | 262 | 311 | 295 | 227 | 236 | 206 | 143 | 1,921 | 0.43% |
ඒ.ඒ. සුරවීර | නප්‍රපෙ | 154 | 255 | 137 | 238 | 134 | 171 | 147 | 32 | 1,268 | 0.28% |
ඩබ්.වී. මහිමන් රංජිත් | ස්වා 1 | 109 | 202 | 151 | 222 | 141 | 148 | 112 | 30 | 1,115 | 0.25% |
ඒ.එස්.පී ලියනගේ | ශ්‍රීලකප | 60 | 68 | 53 | 96 | 61 | 83 | 57 | 10 | 488 | 0.11% |
සී.ජේ. සුගතසිරි ගමගේ | එප්‍රපෙ | 40 | 85 | 70 | 85 | 64 | 54 | 66 | 13 | 477 | 0.11% |
උක්කුබණ්ඩා විජේකෝන් | ස්වා 3 | 35 | 63 | 37 | 91 | 60 | 56 | 65 | 10 | 417 | 0.09% |
සරත් මනමේන්ද්‍ර | නසිඋ | 39 | 49 | 51 | 61 | 41 | 49 | 29 | 6 | 325 | 0.07% |
ලාල් පෙරේරා | අජාපෙ | 38 | 52 | 42 | 51 | 31 | 38 | 40 | 3 | 295 | 0.07% |
අයිතුරුස් එම්. ඉල්ලියාස් | ස්වා 2 | 27 | 57 | 20 | 57 | 33 | 21 | 27 | 12 | 254 | 0.06% |
සිරිතුංග ජයසූරිය | එසප | 32 | 41 | 22 | 42 | 37 | 31 | 25 | 7 | 237 | 0.05% |
වික්‍රමබාහු කරුණාරත්න | වාපෙ | 29 | 36 | 28 | 34 | 19 | 16 | 10 | 11 | 183 | 0.04% |
එම්. කේ. ෂිවලිංගම් | ස්වා 5 | 19 | 24 | 20 | 19 | 21 | 19 | 22 | 2 | 146 | 0.03% |
විජේ ඩයස් | සසප | 8 | 23 | 8 | 22 | 19 | 16 | 13 | 1 | 110 | 0.02% |
බත්තරමුල්ලේ සීලරතන | ජපෙ | 10 | 21 | 9 | 26 | 16 | 12 | 3 | 5 | 102 | 0.02% |
අනුර ද සොයිසා | රුජප | 9 | 15 | 19 | 18 | 13 | 14 | 10 | 3 | 101 | 0.02% |
සේනාරත්න ද සිල්වා | දේප්‍රේජාපෙ | 8 | 16 | 6 | 13 | 9 | 16 | 16 | 9 | 93 | 0.02% |
එම්. මොහමඩ් මුස්තාෆා | ස්වා 4 | 16 | 10 | 8 | 22 | 8 | 12 | 11 | 0 | 87 | 0.02% |
එම්.බී. තමිනිමුල්ල | ඔවැඔරසං | 11 | 10 | 7 | 23 | 7 | 12 | 7 | 0 | 77 | 0.02% |
සරත් කෝන්ගහගේ | එජාවිපෙ | 3 | 12 | 4 | 10 | 3 | 6 | 6 | 7 | 51 | 0.01% |
’‘‘වලංගු ඡන්ද’’’ | 64,582 | 64,575 | 51,687 | 84,999 | 53,491 | 51,982 | 42,429 | 36,293 | 450,038 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 517 | 583 | 356 | 650 | 396 | 293 | 358 | 632 | 3,785 | ||
මුළු ඡන්ද | 65,099 | 65,158 | 52,043 | 85,649 | 53,887 | 52,275 | 42,787 | 36,925 | 453,823 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 88,157 | 93,534 | 73,590 | 115,275 | 73,885 | 75,683 | 59,137 | 579,261 | |||
ඡන්දය දීම | 73.84% | 69.66% | 70.72% | 74.30% | 72.93% | 69.07% | 72.35% | 78.35% | |||
මූලාශ්‍රය:[1] |
2010 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය2010 අප්‍රේල් 8 දිනදී පැවැත්වුනු 14වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප සහ අනෙකුන්.) | 30,497 | 31,803 | 23,499 | 42,905 | 17,029 | 26,178 | 21,291 | 28,002 | 221,204 | 66.52% | 7 | |
එක්සත් ජාතික පෙරමුණ (එජාප, ශ්‍රීලමුකො, ප්‍රජපෙ, ශ්‍රිලනිප(ප්‍ර)) |
11,019 | 11,370 | 10,186 | 14,662 | 10,850 | 8,404 | 6,645 | 7,224 | 80,360 | 24.17% | 2 | |
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ජවිපෙ සහ අනෙකුන්.) | 4,541 | 2,436 | 1,790 | 2,583 | 1,298 | 1,596 | 1,752 | 2,133 | 18,129 | 5.45% | 0 | |
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය | 78 | 88 | 56 | 131 | 10,121 | 11 | 377 | 583 | 11,445 | 3.44% | 0 | |
ජනසෙත පෙරමුණ | 13 | 6 | 193 | 14 | 5 | 50 | 8 | 63 | 352 | 0.11% | 0 | |
ස්වා 1 | 22 | 23 | 12 | 24 | 26 | 23 | 15 | 11 | 156 | 0.05% | 0 | |
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ | 20 | 1 | 19 | 21 | 55 | 4 | 23 | 4 | 147 | 0.04% | 0 | |
ස්වා 6 | 12 | 14 | 12 | 15 | 7 | 9 | 21 | 7 | 97 | 0.03% | 0 | |
එක්සත් ජාතික විකල්ප පෙරමුණ | 10 | 18 | 10 | 15 | 11 | 7 | 4 | 12 | 87 | 0.03% | 0 | |
ස්වා 7 | 11 | 15 | 10 | 12 | 18 | 4 | 9 | 7 | 86 | 0.03% | 0 | |
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ | 10 | 9 | 7 | 12 | 14 | 3 | 4 | 7 | 66 | 0.02% | 0 | |
ස්වා 5 | 3 | 4 | 5 | 4 | 19 | 20 | 5 | 5 | 65 | 0.02% | 0 | |
ස්වා 2 | 1 | 16 | 2 | 17 | 4 | 8 | 3 | 7 | 58 | 0.02% | 0 | |
ස්වා 3 | 6 | 5 | 3 | 10 | 17 | 10 | 1 | 1 | 53 | 0.02% | 0 | |
දේශප්‍රේමී ජාතික පෙරමුණ | 9 | 3 | 3 | 9 | 14 | 5 | 5 | 3 | 51 | 0.02% | 0 | |
ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය | 6 | 2 | 12 | 7 | 6 | 2 | 3 | 11 | 49 | 0.01% | 0 | |
වාමාංශික විමුක්ති පෙරමුණ | 15 | 5 | 2 | 15 | 2 | 4 | 2 | 3 | 48 | 0.01% | 0 | |
එක්සත් ලංකා මහා සභාව | 7 | 3 | 6 | 3 | 21 | 0 | 5 | 1 | 46 | 0.01% | 0 | |
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 4 | 4 | 4 | 4 | 0 | 4 | 1 | 5 | 26 | 0.01% | 0 | |
ස්වා 4 | 3 | 2 | 1 | 2 | 1 | 3 | 1 | 0 | 13 | 0.00% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 46,287 | 45,827 | 35,832 | 60,465 | 39,518 | 36,345 | 30,175 | 38,089 | 332,538 | 100.00% | 9 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 2,807 | 3,636 | 2,268 | 4,124 | 3,412 | 2,759 | 2,370 | 1,554 | 22,930 | |||
මුළු ඡන්ද | 49,094 | 49,463 | 38,100 | 64,589 | 42,930 | 39,104 | 32,545 | 39,643 | 355,468 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 88,157 | 93,534 | 73,590 | 115,275 | 73,885 | 75,683 | 59,137 | 579,261 | ||||
ඡන්දය දීම | 55.69% | 52.88% | 51.77% | 56.03% | 58.10% | 51.67% | 55.03% | 61.37% | ||||
මූලාශ්‍රය: [21] |
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[22] එස්. එම්. චන්ද්‍රසේන (එජනිස-ශ්‍රීලනිප), 112,644 මනාප ඡන්ද (මඡ); දුමින්ද දිසානායක (එජනිස-ශ්‍රීලනිප), 101,384 මඡ; තිස්ස කරලියැද්ද (එජනිස-ශ්‍රීලනිප), 55,017 මඡ; අසංක ෂෙහාන් සේමසිංහ (එජනිස), 46,115 මඡ; සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ (එජනිස), 44,645 මඡ; ඩබ්. බී. ඒකනායක (එජනිස), 40,634 මඡ; චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ (එජාපෙ-එජාප), 29,884 මඡ; පී. වීරකුමාර දිසානායක (එජනිස), 27,102 මඡ; සහ පී. හැරිසන් (එජාපෙ-එජාප), 24,675 මඡ.
2012 පළාත් සභා මැතිවරණය
සංස්කරණය2012 සැප්තැම්බර් 08 දිනදී පැවැත්වුනු, 6වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධ- පුරය නැගෙනහිර |
අනුරාධ- පුරය බටහිර |
හොරොව්- පතාන |
කලා- වැව |
කැකි- රාව |
මැදව- ච්චිය |
මිහින් -තලේ | ||||||
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප, සහ අනෙකුන්.) | 31,099 | 31,520 | 27,911 | 43,408 | 29,848 | 27,288 | 22,923 | 20,390 | 234,387 | 62.71% | 13 | |
එක්සත් ජාතික පක්ෂය | 18,726 | 19,624 | 14,167 | 25,372 | 15,457 | 11,856 | 10,936 | 10,046 | 126,184 | 33.76% | 7 | |
ජනතා විමුක්ති පෙරමුණ | 2,759 | 1,429 | 1,294 | 1,913 | 751 | 1,661 | 853 | 1,024 | 11,684 | 3.13% | 1 | |
ස්වා 5 | 64 | 334 | 14 | 76 | 19 | 49 | 12 | 64 | 632 | 0.17% | 0 | |
එක්සත් ලංකා බහුජන පක්ෂය | 29 | 39 | 18 | 39 | 32 | 19 | 15 | 35 | 226 | 0.06% | 0 | |
ජන සෙත පෙරමුණ | 38 | 12 | 55 | 12 | 10 | 8 | 9 | 34 | 178 | 0.05% | 0 | |
ස්වා 1 | 16 | 19 | 8 | 13 | 8 | 11 | 3 | 24 | 102 | 0.03% | 0 | |
ස්වා 4 | 12 | 11 | 12 | 18 | 11 | 11 | 4 | 13 | 92 | 0.02% | 0 | |
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 9 | 8 | 1 | 4 | 6 | 5 | 1 | 20 | 54 | 0.01% | 0 | |
එක්සත් ලංකා මහා සභාව | 11 | 8 | 4 | 8 | 2 | 4 | 4 | 12 | 53 | 0.01% | 0 | |
දේශ ප්‍රේමී ජාතික පෙරමුණ | 2 | 9 | 10 | 14 | 4 | 2 | 4 | 8 | 53 | 0.01% | 0 | |
රුහුණු ජනතා පක්ෂය | 4 | 9 | 3 | 14 | 2 | 6 | 2 | 11 | 51 | 0.01% | 0 | |
ස්වා 3 | 6 | 5 | 2 | 5 | 5 | 2 | 4 | 18 | 47 | 0.01% | 0 | |
ස්වා 2 | 5 | 0 | 3 | 9 | 9 | 3 | 3 | 7 | 39 | 0.01% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 52,780 | 53,027 | 43,502 | 70,905 | '46,164 | 40,925 | 34,773 | 31,706 | 373,782 | 100.00% | 21 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 2,339 | 2,646 | 1,994 | 3,367 | 2,206 | 1,974 | 1,927 | 1,765 | 18,218 | |||
මුළු ඡන්ද | 55,119 | 55,673 | 45,496 | 74,272 | 48,370 | 42,899 | 36,700 | 33,471 | 392,000 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 92,376 | 97,333 | 76,941 | 120,545 | 79,079 | 78,545 | 61,689 | 35,222 | 606,508 | |||
ඡන්දය දීම | 59.67% | 57.2% | 59.13% | 61.61% | 61.17% | 54.62% | 59.49% | 95.03% | 64.63% | |||
මූලාශ්‍රය: [23] |
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[23] එස්.එම්.රංජිත් (එජනිස), 105,232 මනාප ඡන්ද (මඡ); බර්ටි ප්‍රේමලාල් දිසානායක (එජනිස), 95,027 මඡ; දොන් චන්දිම ගමගේ (එජාප), 32,919 මඡ; අප්පුහාමිගේ හේරත් බණ්ඩා සේමසිංහ (එජනිස), 30,912 මඡ; අධිකාරි ජනක් මහේන්ද්‍ර (එජනිස), 29,936 මඡ; කල්‍යාණවතී විජයරත්න කරලියැද්ද (එජනිස) 27,334 මඡ; කිදගලගම හේතුහාමිගේ නන්දසේන (එජනිස), 24,329 මඡ; රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න කුමාර මහින්දරත්න (එජාප), 21,544 මඡ; අරුණ බුද්ධික ගුණසේකර (එජාප), 20,926 මඡ; අනිල් රත්නායක (එජාප), 20,381 මඡ; තෙන්නකෝන් මුදියන්සේලාගේ රන්හාමිගේ සිරිපාල (එජනිස), 19,763 මඡ; එම්. හේරත් බණ්ඩා (එජනිස), 17,806 මඡ; රෝහණ බණ්ඩාර විජේසුන්දර මුදියන්සේලාගේ (එජාප), 17,645 මඡ; පී.බී. කුමාර (එජනිස), 17,090 මඡ; උපාලි විජේකෝන් මුදියන්සේලාගේ (එජනිස), 16,148 මඡ; අමරතුංග දිසානායක මුදියන්සේලාගේ (එජාප), 16,081 මඡ; ගමගේ වීරසේන (එජනිස), 15,405 මඡ; කාරියවසම් පතිරණගේ සරත් කුමාරසිරි (එජනිස), 15,329 මඡ; පකීර් සහීදු (එජාප), 14,757 මඡ; වන්නිසේකරගේ කරුණාරත්න සරත් ඉලංගසිංහ (එජනිස), 14,518 මඡ; හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ (ජවිපෙ), 2,134 මඡ.
ආශ්‍රිත
සංස්කරණය- ^ a b c "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් - 2010 අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004–2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ a b "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ a b "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ටේබල් 61 ලෝකල් ඉලෙක්ෂන් (පොලිටිකල් පාටි) (ප්‍රොවින්ස්) (1999)". ශ්‍රී ලංකා ස්ටැටිස්ටික්ස්. 10 පෙබරවාරි 2009.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1999" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 10.10.2000 - අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ජෙනරල් ඉලෙක්ෂන් 2000 ප්‍රෙෆරන්සර්ස්" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 2001 ෆයිනල් ඩිස්ට්‍රික්ට් රිසල්ට්ස් - අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ජෙනරල් ඉලෙක්ෂන් 2001 ෆයිනල් පෝලිං ඩිවිෂන් රිසල්ට්ස්" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ජෙනරල් ඉලෙක්ෂන් 2001 ප්‍රෙෆරන්සර්ස්" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 2004 ෆයිනල් ඩිස්ට්‍රික්ට් රිසල්ට්ස් - අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ජෙනරල් ඉලෙක්ෂන් 2004 ප්‍රෙෆරන්සර්ස්" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ a b "රිසල්ට්ස් ඔෆ් ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස් 2004" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 2005 (ඩිස්ට්‍රික්ට්)" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස් 2008 ෆයිනල් ඩිස්ට්‍රික්ට් රිසල්ට්ස් - නෝර්ත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් - 2010 අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ජෙනරල් ඉලෙක්ෂන්ස් 2010 - ප්‍රෙෆරන්ෂල් වෝට්ස්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 11 අප්‍රේල් 2010. http://www.sundaytimes.lk/100411/News/page1.pdf.
- ^ a b "ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස් 2012 අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.