මාතර මැතිවරණ දිස්ත්‍රික්කය

මාතර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. දකුණු පළාතේ පිහිටි මාතර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 8 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 578,858 සිටියහ.[1]

මාතර
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාත දකුණු
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
මාතර
මැතිවරණ
කොට්ඨාශ
7
ඡන්දදායකයන් 578,858[1] (2010)
ජනගහනය 822,000[2] (2008)
වර්ග ප්‍රමාණය 1,283 කිමී2[3]
මන්ත්‍රීවරුන් ගණන 8
මන්ත්‍රීවරුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එජනිස
මහින්ද යාපා අබේවර්ධන, එජනිස
විජය දහනායක, එජනිස
චන්ද්‍රසිරි ගජධීර, එජනිස
හේමාල් ගුණසේකර, එජනිස
සනත් ජයසූරිය, එජනිස
බුද්ධික පතිරණ, එජාපෙ
මංගල සමරවීර, එජාපෙ


1982 ජනාධිපතිවරණය සංස්කරණය

1982 ඔක්තොම්බර් 20 දිනදී පවත්වන ලද පළමුවන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැකිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අකුරැස්ස දෙනියාය දෙවිනුවර හක්මන කඹුරු
-පිටිය
මාතර වැලිගම
ජූනියස් රිචඩ් ජයවර්ධන එජාප 24,667 22,457 22,605 22,146 20,549 23,221 25,051 4,029 164,725 49.32%
හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප 20,389 18,147 17,757 22,984 21,408 19,333 22,282 2,287 144,587 43.29%
රෝහණ විජේවීර ජවිපෙ 4,781 1,886 4,874 2,711 3,267 2,067 2,276 255 22,117 6.62%
කොල්වින් ආර්. ද සිල්වා ලසසප 246 220 246 228 229 156 198 48 1,571 0.47%
වාසුදේව නානායක්කාර නසසප 70 63 52 71 78 67 90 18 509 0.15%
කුමාර් පොන්නම්බලම් සලදෙකො 108 72 49 61 83 22 78 1 474 0.14%
’‘‘වලංගු ඡන්ද’’’ 50,261 42,845 45,583 48,201 45,614 44,866 49,975 6,638 333,983 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 421 428 457 420 437 408 451 69 3,091
මුළු ඡන්ද 50,682 43,273 46,040 48,621 46,051 45,274 50,426 6,707 337,074
ලියාපදිංචි ඡන්දදායකයෝ 59,798 49,817 56,693 57,203 57,400 56,252 62,725 399,888
ඡන්දය දීම 84.76% 86.86% 81.21% 85.00% 80.23% 80.48% 80.39% 84.29%
මූලාශ්‍රය: [4]

1988 ජනාධිපතිවරණය සංස්කරණය

1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුණු දෙවන ජනාධිපතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැකිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අකුරැස්ස දෙනියාය දෙවිනුවර හක්මන කඹුරු
-පිටිය
මාතර වැලිගම
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රීලනිප 3,505 10,949 4,403 1,494 3,228 17,718 15,802 325 57,424 54.30%
රණසිංහ ප්‍රේමදාස එජාප 5,346 10,157 5,076 1,327 1,256 11,606 10,351 280 45,399 42.93%
ඔස්වින් අබේගුණසේකර ශ්‍රීලමප 312 554 188 41 166 1,098 532 31 2,922 2.76%
’‘‘වලංගු ඡන්ද’’’ 9,163 21,660 9,667 2,862 4,650 30,422 26,685 636 105,745 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 277 378 104 51 89 497 540 67 2,003
මුළු ඡන්ද 9,440 22,038 9,771 2,913 4,739 30,919 27,225 703 107,748
ලියාපදිංචි ඡන්දදායකයෝ 67,076 58,342 62,490 65,407 63,590 64,438 70,591 451,934
ඡන්දය දීම 14.07% 37.77% 15.64% 4.45% 7.45% 47.98% 38.57% 23.84%
මූලාශ්‍රය: [5]


1989 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

1989 පෙබරවාරි 15 දින පැවැත්වුණු 9වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අකුරැස්ස දෙනියාය දෙවිනුවර හක්මන කඹුරු
-පිටිය
මාතර වැලිගම
එක්සත් ජාතික පක්ෂය 5,454 3,556 6,622 218 1,231 16,505 9,141 3,007 45,734 56.11% 6
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2,902 2,301 1,369 149 1,136 11,094 7,508 2,293 28,752 35.28% 3
එක්සත් සමාජවාදී පෙරමුණ
(ශ්‍රීලකොප, ලසසප, නසසප, ශ්‍රීලමප)
481 104 18 2 103 2,879 262 376 4,225 5.18% 0
එක්සත් ලංකා ජනතා පක්ෂය 162 91 2 97 178 705 151 95 1,481 1.82% 0
මහජන එක්සත් පෙරමුණ 82 105 2 3 24 240 754 103 1,313 1.61% 0
’‘‘වලංගු ඡන්ද’’’ 9,081 6,157 8,013 469 2,672 31,423 17,816 5,874 81,505 100.00% 9
ප්‍රතික්ෂේපිත ඡන්ද 836 567 149 43 235 1,835 1,237 226 5,128
මුළු ඡන්ද 9,917 6,724 8,162 512 2,907 33,258 19,053 6,100 86,633
ලියාපදිංචි ඡන්දදායකයෝ 66,310 58,008 61,452 64,833 62,577 62,612 69,515 6,619 451,926
ඡන්දය දීම 14.96% 11.59% 13.28% 0.79% 4.65% 53.12% 27.41% 92.16% 19.17%
මූලාශ්‍රය: [6]

පහත අපේක්ෂකයෝ තෝරා පත් කර ගැනිණි:[6]ගාමිණි ෆොන්සේකා (එජාප), 19,618 මනාප ඡන්ද (මඡ); මහින්ද විජේසේකර (ශ්‍රීලනිප), 18,517 මඡ; මංගල සමරවීර (ශ්‍රීලනිප), 11,971 මඡ; රන්ජන් විජේවර්ධන (එජාප), 9,925 මඡ; අබේවර්ධන දයානන්ද වික්‍රමසිංහ (එජාප), 9,579 මඡ; මධුරපාල එදිරිවීර (එජාප), 8,562 මඡ; එච්. ආර් පියසිරි (එජාප), 8,446 මඡ; හේවාගම්පොලගේ සිරිසේන (ශ්‍රීලනිප), 8,212 මඡ; සහ පීටර් සිල්වා ලොතුගලප්පත්ති (එජාප), 7,094 මඡ.


[1]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්- 2010 මාතර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොප්‍යුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. 6.0 6.1 "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.