කඳුරට ජනතා පෙරමුණ
මෙම ලිපිය තුල මුල් පර්යේෂණ හෝ සත්‍යායනය නොකල හිමිකම් අඩංගු විය හැක. ආශ්‍රිතයන් එක් කිරීමෙන්, කරුණාකර මෙම ලිපිය දියුණු කරන්න. විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න. (October 2010) |
කඳුරට ජනතා පෙරමුණ යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුණු අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, පක්ෂය ජනප්‍රිය ඡන්ද වලින් 0.5% දිනා ආසන 225 අතුරින් 2 ක් දිනාගත්තේය.
කඳුරට ජනතා පෙරමුණ | |
---|---|
නායකයා | වේළුසාමි රාධක්රිෂ්නන් පාම |
සභාපති | එස්.චන්ද්‍රෙස්කරන් මිය |
මහ-ලේකම් | ඒ. ලෝරන්ස් |
ආරම්භක | පී. චන්ද්‍රෙස්කරන් |
ලේකම් | එස්. විජයකුමාරන් |
ආරම්භය | 1989 |
මූලස්ථානය | 279 පෲට් හිල් බසාර්, හැටන් |
තරුණ පාර්ශවය | කඳුරට යොවුන් පෙරමුණ |
ජාතික අනුබැඳිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
මැතිවරණ ලාංඡනය | |
උදැල්ල | |
පක්ෂ ධජය | |
රතු සහ කළු | |