හේවා කොපරගේ මර්වින් සිල්වා (උපත: 1944 මාර්තු 5) ශ්‍රී ලංකික දේශපාලකයෙකු වේ.

මර්වින් සිල්වා
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
In office
5 May 2010 – 10 August 2010
In office
8 September 2010
Deputy Minister of Mass Media & Information
In office
23 April 2010 – 5 May 2010
Non-Cabinet Minister of Labour
In office
2007–2010
පාර්ලිමේන්තු මන්ත්‍රී
Gampaha District සඳහා
In office
2010
පාර්ලිමේන්තු මන්ත්‍රී
National List සඳහා
In office
2004–2010
පූර්වප්‍රාප්තිකයාJ. A. Mary Lucida
පාර්ලිමේන්තු මන්ත්‍රී
Hambantota District සඳහා
In office
1994–2000
Personal details
උපතමාර්තු 25, 1944 (1944-03-25) (වයස 80)
ජාතිකත්වයSri Lankan
දේශපාලන පක්ෂයSri Lanka Freedom Party
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
United People's Freedom Alliance
කලත්‍රයාJ. A. Mary Lucida
ළමයිMalaka
පදිංචිය(s)296/7 Park Road, Colombo 05, Sri Lanka

ඇමතිවරයෙකු වශයෙන්, නියෝජ්‍ය ඇමති වරයෙකු වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨතම සාමාජිකයෙකු වශයෙන් දේශපාලනයේ නියැලෙන මර්වින් සිල්වා මහතා , ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ කැලණිය ආසන සංවිධායකවරයා වශයෙන් ද සේවය කරයි.

"බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය

සංස්කරණය

මර්වින් සිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණෝ විසින් මෙම ගෞරවනාමය පුදනු ලැබිය.

මෙම ගෞරව නාමය ලබාදීමට හේතු ලෙස සඳහන් කරන්නේ ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම, රුවන්වැලි ‍‍‍ෛචත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන ‍ෛචෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්ණාලේපකොට රනින් බැබලවීම ආදී පුදබිමේ ආගමික සේවාවන් මෙන්ම අනෙකුත් ආගමික කටයුතුයි.



"https://si.wikipedia.org/w/index.php?title=මර්වින්_සිල්වා&oldid=453558" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි