සජිත් ප්‍රේමදාස
සජිත් ප්‍රේමදාස යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු, කොළඹ දිස්ත්‍රික්කය සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකකද වෙයි. ඔහු, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය වෙතිනි. සමගි ජන බලවේගයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ද එතුමාය. ඔහු 2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ද විය.
සජිත් ප්‍රේමදාස சஜித் பிரேமதாச Sajith Premadasa | |
---|---|
![]() සජිත් ප්‍රේමදාස | |
15 වන විපක්ෂ නායක | |
තනතුර දරමින් 3 ජනවාරි 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 20 දෙසැම්බර් 2018 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | විමල් වීරවංශ |
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 26 ඔක්තෝබර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | විමල් වීරවංශ |
අනුප්‍රාප්තිකයා | විමල් වීරවංශ |
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 2001–2004 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Member of the ශ්‍රී ලංකාවේ Parliament කොළඹ දිස්ත්‍රික්කය සඳහා | |
තනතුර දරමින් 2020 අගෝස්තු 20 | |
බහුතරය | 305,744 වරණීය ඡන්ද |
Member of the ශ්‍රී ලංකාවේ Parliament හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා | |
තනතුර දරමින් 2000 ඔක්තෝබර් 18 – 3 මාර්තු 2020 | |
බහුතරය | 112,645 වරණීය ඡන්ද |
සමගි ජන බලවේගයේ නායකයා | |
තනතුර දරමින් 11 පෙබරවාරි 2020 | |
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක | |
තනතුර දරමින් 2014–2020 | |
පූර්වප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
අනුප්‍රාප්තිකයා | රුවන් විජවර්ධන |
තනතුර දරමින් 2011–2013 | |
පූර්වප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
අනුප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
පුද්ගලික තොරතුරු | |
උපත | 12 ජනවාරි 1967 කොළඹ, ලංකාවේ ඩොමීනියන් රාජ්‍යය |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය |
කලත්‍රයා | ජලානි ප්‍රේමදාස (m.1999) |
දෙමාපිය(s) | රණසිංහ ප්‍රේමදාස හේමා ප්‍රේමදාස |
අධ්‍යාපනය | රාජකීය විද්‍යාලය, කොළඹ |
උගත් ශාස්ත්‍රාලය | ලන්ඩන් පාසල ආර්ථික විද්‍යාව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලය |
වෘත්තිය | දේශපාලනඥයා |
වෙබ් අඩවිය | Official website |
දේශපාලනය
සංස්කරණයඑ.ජා.පයේ ඡන්ද වලින්, 2000දි 83% ඡන්ද ප්‍රතිශතයකුත්, 2001දි 82% ඡන්ද ප්‍රතිශතයකුත්, 2004දි 84% ඡන්ද ප්‍රතිශතයකුත්, 2010දි 89% ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන ඇත.
ජන සුවය
සංස්කරණය1994 වසරේදී ආරම්භ කල ජන සුවය පදනම මගින්, ජනතාවට දියුණු වීම සඳහා අවස්ථාවන් සලසා දීම සිදු කරනු ලබයි,,,
සසුනට අරුණ
සංස්කරණය2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කරනු වස්, සජිත් ප්‍රේමදාස මහතා විසින් සසුනට අරුණ නමින්, නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.