ගෞරවණීය චන්දිම වීරක්කොඩි (ඉංග්‍රීසි: Chandima Weerakkody) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්‌ත්‍රික්‌කය, හිටපු ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය, හිටපු නියෝජ්‍ය කථානායකතුමා.

චන්දිම වීරක්කොඩි
පාර්ලිමේන්කු මන්ත්‍රීවරයා
Member of Parliament
for ගාල්ල දිස්ත්‍රික්කය
පුද්ගලික තොරතුරු
උපතමැයි 23, 1968 (1968-05-23) (වයස 55)
ගාල්ල, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
උගත් ශාස්ත්‍රාලයශාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල)
කොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියනීතිඥවරයා
වෙබ් අඩවියChandima Weerakkody

ජීවන සටහන්

මෙතුමා ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල) හා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=චන්දිම_වීරක්කොඩි&oldid=456720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි