ජාතික නිදහස් පෙරමුණ
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි.
ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමට මුලික වුයේ [ජනතා විමුක්ති පෙරමුණ] න් බෙදී වෙන්වුණු එහි නායක [විමල් විරවංශ] යි.එහි කාර්යයන් ආරම්භ වුයේ 2008 මැයි 14 වන දිනයි. ජාතික නිදහස් පෙරමුණ , පක්ෂය පිහිටුවන විටම එහි වෙබ් අඩවිය ද පිහිටුවන ලද ලංකාවේ එකම පක්ෂයයි..[1]
- ^ "ජාතික නිදහස් පෙරමුණ - wikiwand". 2019. සම්ප්‍රවේශය 2019-01-28.
{{cite web}}
: Check|url=
value (help)