වාසුදේව නානායක්කාර

වාසුදේව නානායක්කාර (උපත 1939 ජනවාරි 3) යනු ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකි.[1]

වාසුදේව නානායක්කාර
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායකයා
තනතුර දරමින්
1999
Member of the ශ්‍රී ලංකා Parliament
for රත්නපුර දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2010
තනතුර දරමින්
1989–2000
Member of the ශ්‍රී ලංකා Parliament
for කිරිඇල්ල
තනතුර දරමින්
1970 මැයි 27 – 1977 ජුලි 21
විපක්ෂ නායක, කොළඹ මහනගර සභාව
තනතුර දරමින්
2006–2010
පුද්ගලික තොරතුරු
උපත3 ජනවාරි 1939 (1939-01-03) (වයස 85)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (1999 - වර්තමානය)
ලංකා සමසමාජ පක්ෂය (1958 - 1977, 1994 - 1999)
නව සම සමාජ පක්ෂය (1977 - 1994)
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
කලත්‍රයාවසන්ති නානායක්කාර
Relationsයසපාලිත නානායක්කාර (සහෝදරයා)
හේමකුමාර නානායක්කාර (සහෝදරයා)
දරුවන්3
උගත් ශාස්ත්‍රාලයරිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය[තහවුරු කර නොමැත]
වෘත්තියනීතිඥ

ආශ්‍රිත සංස්කරණය

  1. "ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.". ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. ලබාගත්තේ 2021.11.07.
"https://si.wikipedia.org/w/index.php?title=වාසුදේව_නානායක්කාර&oldid=540546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි