වාසුදේව නානායක්කාර

වාසුදේව නානායක්කාර (උපත 1939 ජනවාරි 3) යනු ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකි.[1]

ගරු
වාසුදේව නානායක්කාර
පා.ම.
Vasudeva Nanayakkara.jpg
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායකයා
නිලයට පත්වූයේ
1999
Member of the ශ්‍රී ලංකා Parliament
for රත්නපුර දිස්ත්‍රික්කය
නිලයට පත්වූයේ
2010
පදවිය දැරීම
1989–2000
Member of the ශ්‍රී ලංකා Parliament
for කිරිඇල්ල
පදවිය දැරීම
1970 මැයි 27 – 1977 ජුලි 21
විපක්ෂ නායක, කොළඹ මහනගර සභාව
පදවිය දැරීම
2006–2010
පුද්ගලික තොරතුරු
උපත3 ජනවාරි 1939 (1939-01-03) (වයස 83)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (1999 - වර්තමානය)
ලංකා සමසමාජ පක්ෂය (1958 - 1977, 1994 - 1999)
නව සම සමාජ පක්ෂය (1977 - 1994)
අනෙකුත් දේශපාලන
අනුබද්ධ
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
කලත්‍රයා(යන්)වසන්ති නානායක්කාර
නැදෑයන්යසපාලිත නානායක්කාර (සහෝදරයා)
හේමකුමාර නානායක්කාර (සහෝදරයා)
දරුවන්3
උගත් ශාස්ත්‍රාලයරිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය[උපුටාදැක්වීම අවශ්‍යයි]
වෘත්තියනීතිඥ

ආශ්‍රිතසංස්කරණය

  1. "ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.". ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. ලබාගත්තේ 2021.11.07.
"https://si.wikipedia.org/w/index.php?title=වාසුදේව_නානායක්කාර&oldid=492434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි