ගයන්ත කරුණාතිලක
ලොකුගමගේ ගයන්ත කරුණාතිලක, (21 අගෝස්තු 1962) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස 2015-2019 අතර කාලයේ කටයුතු කළේය. එසේම එම කාලයේ කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස ද ඔහු කටයුතු කල අතර 2020 මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. වර්තමානයේ ඔහු එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ගයන්ත කරුණාතිලක | |
---|---|
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය | |
In office 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | කෙහෙලිය රඹුක්වැල්ල |
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක | |
In office 20 ජනවාරි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන |
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික්කය සඳහා | |
In office 2000 | |
Personal details | |
උපත | 21 අගෝස්තු 1962 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජාතික පෙරමුණ |
Alma mater | රාජකීය විද්‍යාලය, කොළඹ |
රැකියාව | දේශපාලඥ |