ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ඉංග්‍රීසි: Communist Party of Sri Lanka දෙමළ: இலங்கை கம்யூனிஸ்ட் கட்சி) යනු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයකි. 2010 අප්‍රේල් 8 දිනදී පැවති අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, මෙම පක්ෂය, ජනප්‍රිය ඡන්දයෙන් 60.33% දිනාගත් සහ වර්තමානයේ ආසන 225 අතුරින් 160 ක් දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් විය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
ඉංග්‍රීසි නමCommunist Party of Sri Lanka
දෙමළ නමஇலங்கை கம்யூனிஸ்ட் கட்சி
ලේකම්ඩී. ඊ. ඩබ්. ගුණසේකර
ආරම්භය1943
බිඳීමලංකා සම සමාජ පක්ෂය
පූර්වප්‍රාප්තියඑක්සත් සමාජවාදී පක්ෂය
මූලස්ථානය91 ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මාවත,
කොළඹ 08, ශ්‍රී ලංකාව.
පුවත්පතඅත, ෆෝර්වඩ්
තරුණ පාර්ශවයකොමියුනිස්ට් තරුණ ෆෙඩරේෂණය
මතවාදයකොමියුනිස්ට් වාදය
මාක්ස් වාදය–ලෙනින් වාදය
ජාතික අනුබැඳියඑක්සත් ජනතා නිදහස් සන්ධානය
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
2 / 225
මැතිවරණ ලාංඡනය
තරුව
වෙබ් අඩවිය
cpsl.lk
පක්ෂ ධජය
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ