දුමින්ද දිසානායක
ශ්‍රී ලාංකික දේශපාලඥ
දුමින්ද දිසානායක (28 මාර්තු 1979), යනු වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශයේ හිටපු කැබිනට් අමාත්‍යවරයා සහ හිටපු තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වේ.
දුමින්ද දිසානායක | |
---|---|
කෘෂිකර්ම අමාත්‍ය | |
In office 22 මාර්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද යාපා අබේවර්ධන |
වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය | |
In office 12 ජනවාරි 2015 – 22 මාර්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | නිමල් සිරිපාල ද සිල්වා |
අනුප්‍රාප්තිකයා | ගාමිණී විජිත් විජිතමුණි සොයිසා |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් | |
In office 14 අගෝස්තු 2015 | |
Leader | මෛත්‍රීපාල සිරිසේන |
පූර්වප්‍රාප්තිකයා | අනුර ප්‍රියදර්ශන යාපා |
අධ්‍යාපන සේවා අමාත්‍ය | |
තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය | |
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා | |
In office 2000 | |
Personal details | |
උපත | මාර්තු 28, 1979 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජනතා නිදහස් සන්ධානය (2004 - වත්මන්) පොදු ජන එක්සත් පෙරමුණ (පෙර 2004) |
Alma mater | රාජකීය විද්‍යාලය, කොළඹ, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය |
රැකියාව | දේශපාලඥ |
වෙබ් අඩවිය | http://www.dumindadissanayake.org/ |