ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004
2004 අප්‍රේල් 2 දිනදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. ආණ්ඩු බලයේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ අතර, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සවන්විතවූ ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුවෙහි ආසන අසූ දෙකක් පමණක් දිනාගැනීමට ඔවුහූ සමත් වූහ. විපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105 දිනාගත්හ. නියත බහුතරයක් සඳහා මෙහිදී ආසන අටක හිඟයක් තිබුනද, රජයක් පිහිටුවීමට සන්ධානය සමත් විය.
| ||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියළු ආසන 225 බහුතරයක් සඳහා ආසන 113 අවශ්‍ය විය | ||||||||||||||||||||||||||||||||||
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 75.96% | |||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජනිස නිල් පැහැයෙන්ද, එජාපෙ කොළ පැහැයෙන් ද දැක්වේ. | ||||||||||||||||||||||||||||||||||
|