ජෝන් ඇන්තනී එමානුවෙල් අමරතුංග (1940 මැයි 21) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතිඥයෙකු වෙයි. ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකර ගන්නා ලදී.

පොල් ලෙලි ජෝනා
පාර්ලිමේන්තු මන්ත්‍රී
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
2001–2003
Member of the ශ්‍රී ලංකා Parliament
for ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1989
පුද්ගලික තොරතුරු
උපතමැයි 21, 1940 (1940-05-21) (වයස 83)
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජාතික පෙරමුණ
වාසස්ථාන(ය)88 මීගමු පාර, කඳාන
රැකියාවනීතිවේදී

ආශ්‍රිත සංස්කරණය

  • "ජෝන් අමරතුංග". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_අමරතුංග&oldid=443862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි