බෝධිය බුදුගේ ඩිලාන් ප්‍රියංජන් අන්ස්ලාම් පෙරේරා (1962 අප්‍රියෙල් 19) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු වර්ථමාන වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා වෙයි. මීට අමතරව ඔහු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යධූරයද හොබවා තිබෙයි.

ඩිලාන් පෙරේරා
වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය
Member of the ශ්‍රී ලංකා Parliament
for බදුල්ල
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 19, 1962 (1962-04-19) (වයස 61)
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලනය
වෘත්තියනීතිඥයා
වෙබ් අඩවියwww.dilanperera.com

මුල් අවදිය සංස්කරණය

1962 වසරේ අප්‍රියෙල් 19 වන දින ජනපති උපදේශක මාෂල් පේරේරා සහ දයා පෙරේරාට දාව උපන් ඩිලාන් මහතා සිය මූලික අධ්‍යාපන කටයුතු කොළඹ, රාජකීය විද්‍යාලයෙනුත්, වැඩිදුර අධ්‍යාපන කටයුතු ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙතිනුත් හදාරණ ලදී.

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඩිලාන්_පෙරේරා&oldid=315160" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි