බෝධිය බුදුගේ ඩිලාන් ප්‍රියංජන් අන්ස්ලාම් පෙරේරා (1962 අප්‍රියෙල් 19) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු වර්ථමාන වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා වෙයි. මීට අමතරව ඔහු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යධූරයද හොබවා තිබෙයි.

ගරු
ඩිලාන් පෙරේරා
පාර්ලිමේන්තු මන්ත්‍රී
වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය
Member of the ශ්‍රී ලංකා Parliament
for බදුල්ල
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 19, 1962 (1962-04-19) (වයස 60)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලනය
වෘත්තියනීතිඥයා
වෙබ් අඩවියwww.dilanperera.com

මුල් අවදියසංස්කරණය

1962 වසරේ අප්‍රියෙල් 19 වන දින ජනපති උපදේශක මාෂල් පේරේරා සහ දයා පෙරේරාට දාව උපන් ඩිලාන් මහතා සිය මූලික අධ්‍යාපන කටයුතු කොළඹ, රාජකීය විද්‍යාලයෙනුත්, වැඩිදුර අධ්‍යාපන කටයුතු ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙතිනුත් හදාරණ ලදී.

ආශ්‍රිතසංස්කරණය

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඩිලාන්_පෙරේරා&oldid=315160" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි