හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය
හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. දකුණු පළාතේ පිහිටි හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 7 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2024 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 520,940 සිටියහ.[1]
හම්බන්තොට ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
පළාත | දකුණු |
අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) |
හම්බන්තොට |
මැතිවරණ කොට්ඨාශ |
4 |
ඡන්දදායකයන් | 520,940[1] (2024) |
ජනගහනය | 2,488,000[2] (2008) |
වර්ග ප්‍රමාණය | 2,609 කිමී2[3] |
මන්ත්‍රීවරුන් ගණන | 7 |
මන්ත්‍රීවරුන් | සජබ (1) |
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b "Number of members to be returned for each Electoral District as required under Article 98(8) of the Constitution – After certification of 2024(1) Supplementory Electoral Register (2024.02.01 – 2024.05.31) as at 2024.07.08" (PDF). Election Commission of Sri Lanka. October 2024. 17 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 October 2024.
- ^ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.