රෝසි සේනානායක
{EngvarB|date=September 2014}}
රෝසි සේනානායක | |
---|---|
කොළඹ නගරාධිපති | |
In office මාර්තු 19 2018 | |
අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී | |
In office සැප්තැම්බර් 15 2015 – මාර්තු 19 2018 | |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය | |
In office ජනවාරි 12 2015 – අගෝස්තු 17 2015 | |
පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කය සඳහා | |
In office අප්‍රේල් 22 2010 – ජූනි 26 2015 | |
බහුතරය | 66,357 වරණීය ඡන්ද |
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක | |
In office 2009–2010 | |
මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් | |
In office 2001–2004 | |
Personal details | |
උපත | 5 ජනවාරි 1958 කොළඹ, ලංකා ඩොමීනියන් රාජ්‍යය (ශ්‍රී ලංකාව) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | අතුල සේනානායක |
ළමයි | කනිෂ්ක තිසාක්‍ය රාධ්‍යා |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | ක්‍රියාකාරිනිය |
රෝසි සේනානායක | |
---|---|
තනතුර | විවාහක ලෝක රූ රැජින 1985, Miss Asia Pacific International 1981, ශ්‍රී ලංකා රූ රැජින 1980 |
රෝසි සේනානායක (1958 ජනවාරි 5[1]) යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥවරියක[2] හා ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේ හිටපු ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරිය වේ. ඇය මලයාසියාව වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු මහ කොමසාරිස්වරිය ලෙසද සේවය කොට තිබේ.[3]