{EngvarB|date=September 2014}}

රෝසි සේනානායක
කොළඹ නගරාධිපති
තනතුර දරමින්
මාර්තු 19 2018
අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී
තනතුර දරමින්
සැප්තැම්බර් 15 2015 – මාර්තු 19 2018
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
ජනවාරි 12 2015 – අගෝස්තු 17 2015
Member of Parliament
for කොළඹ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
අප්‍රේල් 22 2010 – ජූනි 26 2015
බහුතරය66,357 වරණීය ඡන්ද
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක
තනතුර දරමින්
2009–2010
මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
තනතුර දරමින්
2001–2004
පුද්ගලික තොරතුරු
උපත5 ජනවාරි 1958 (1958-01-05) (වයස 66)
කොළඹ, ලංකා ඩොමීනියන් රාජ්‍යය
(ශ්‍රී ලංකාව)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාඅතුල සේනානායක
දරුවන්කනිෂ්ක
තිසාක්‍ය
රාධ්‍යා
රැකියාවදේශපාලනය
වෘත්තියක්‍රියාකාරිනිය
රෝසි සේනානායක
තනතුරවිවාහක ලෝක රූ රැජින 1985,
Miss Asia Pacific International 1981,
ශ්‍රී ලංකා රූ රැජින 1980

රෝසි සේනානායක (1958 ජනවාරි 5[1]) යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥවරියක[2] හා ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේ හිටපු ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරිය වේ. ඇය මලයාසියාව වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු මහ කොමසාරිස්වරිය ලෙසද සේවය කොට තිබේ.[3]

මූලාශ්‍ර සංස්කරණය

  1. PP රෝසි සේනානායක
  2. පාර්ලිමන්ට් ප්‍රොෆයිල්
  3. "රෝසි සෙන්ඩ්-ඕෆ් ෆෝර් සේනානායක.(July, 2004)".
"https://si.wikipedia.org/w/index.php?title=රෝසි_සේනානායක&oldid=491193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි