නිරුපමා රාජපක්ෂ

නිරුපමා දීපිකා රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රජයේ අමාත්‍යවරියක වෙයි. නිරූපමා විවාහ වූවේ දමිළ ජාතිකයෙකු වූ තිරුකුමරන් නඩේසන් සමගයි. ඇය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී ලේලියකද වෙයි.[1]

ගරු
නිරුපමා රාජපක්ෂ
Nirupama Rajapaksa

පාර්ලිමේන්තු මන්ත්‍රී
ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය අමාත්‍ය
නිලයට පත්වූයේ
2010
Member of the ශ්‍රී ලංකා Parliament
for හම්බන්තොට දිස්ත්‍රික්කය
පදවිය දැරීම
1994–2000
නිලයට පත්වූයේ
2005
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ, UPFA
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 13, 1962 (1962-04-13) (වයස 59)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
අනෙකුත් දේශපාලන
අනුබද්ධ
එක්සත් ජනතා නිදහස් සන්ධානය
නැදෑයන්ජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ
නිවහන95 හෝර්ටන් පෙදෙස,
කොළඹ 07, ශ්‍රී ලංකාව.

මේවාද බලන්නසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

බාහිර සබැඳිසංස්කරණය

  • "නිරූපමා රාජපක්ෂ". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා.
"https://si.wikipedia.org/w/index.php?title=නිරුපමා_රාජපක්ෂ&oldid=290868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි