නිරුපමා දීපිකා රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රජයේ අමාත්‍යවරියක වෙයි. නිරූපමා විවාහ වූවේ දමිළ ජාතිකයෙකු වූ තිරුකුමරන් නඩේසන් සමගයි. ඇය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී දියණියක වෙයි.[1]

නිරුපමා රාජපක්ෂ
Nirupama Rajapaksa
පාර්ලිමේන්තු මන්ත්‍රී
ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2010
Member of the ශ්‍රී ලංකා Parliament
for හම්බන්තොට දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1994–2000
තනතුර දරමින්
2005
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ, UPFA
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 13, 1962 (1962-04-13) (වයස 61)
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජනතා නිදහස් සන්ධානය
Relationsජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ
වාසස්ථාන(ය)95 හෝර්ටන් පෙදෙස,
කොළඹ 07, ශ්‍රී ලංකාව.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

  • "නිරූපමා රාජපක්ෂ". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා.
"https://si.wikipedia.org/w/index.php?title=නිරුපමා_රාජපක්ෂ&oldid=490439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි