ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ශ්‍රී ලංකාව)

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යනු 2010 මහා මැතිවරණය තරග කරනු වස් විශ්‍රාම ලත් ජනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ මිත්‍ර පාක්ෂිකයන් විසින් පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධානයකි. සන්ධානය ප්‍රධාන වශයෙන් සැදී ඇත්තේ ෆොන්සේකා මහතාගේ මිත්‍ර පාක්ෂිකයන් සහ පහත දැක්වෙන පක්ෂ වලිනි[1]

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය
නායකයාසරත් ෆොන්සේකා
ලේකම්විජික හේරත්
ආරම්භයනොවැම්බර් 22, 2009 (2009-11-22)
මූලස්ථානය3/1 රාජකීය මාවත, කොළඹ 07
මැතිවරණ ලාංඡනය
පළිහ
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ


ආශ්‍රිත සංස්කරණය