ඩී.ඊ.ඩබ්. ගුණසේකර
ශ්‍රී ලංකික දේශපාලනඥයෙක්
(ඩී. ඊ. ඩබ්. ගුණසේකර වෙතින් යළි-යොමු කරන ලදි)
දොන් එඩ්වින් වීරසිංහ ගුණසේකර යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් සහ රජයේ ඇමතිවරයෙක් වෙයි. ඔහු අධ්‍යාපනය ලැබුයේ මාතර රාහුල විද්‍යාලය වෙතිනි
ඩී. ඊ. ඩබ්. ගුණසේකර | |
---|---|
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ජාතික ඒකාග්‍රතා ඇමති | |
තනතුර දරමින් 2004–2010 | |
පුනුරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති | |
තනතුර දරමින් 2010 | |
Member of the ශ්‍රී ලංකාව Parliament for ජාතික ලැයිස්තුව | |
තනතුර දරමින් 2004 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මාර්තු 4, 1935 |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
වාසස්ථාන(ය) | 128 බැද්දෙගාන පාර, පිටකෝට්ටේ |
උගත් ශාස්ත්‍රාලය | රාහුල විද්‍යාලය මාතර |