ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
(ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු ශ්‍රී ලංකාවේ පරිපාලන ඒකක වර්ගයකි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක එහි උප පරිපාලන ඒකකය ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට බේදා ඇත. ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති පරිපාලන ඒකකවු කෝරළේ , රට යන අතීත පරිපාලන ඒකක වර්ථමාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පදනම වි ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, දිස්ත්‍රික්ක අනුව පහතින් දක්වා ඇත:
මධ්‍යම පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
නැගෙනහිර පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
උතුරු මැද පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
උතුරු පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මුලතිව් දිස්ත්රික්කයසංස්කරණයප්රධාන ලිපිය: මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
|
වවුනියාව දිස්ත්රික්කයසංස්කරණයප්රධාන ලිපිය: වවුනියා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
|
වයඹ පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
සබරගමුව පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
දකුණු පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
ඌව පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ ඌව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
බස්නාහිර පළාතසංස්කරණය
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස