ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ![]() |
පළාත | නැගෙනහිර පළාත |
දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ජනගහනයසංස්කරණය
ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනගහණය වසර 2015 වන විට පුද්ගලයින් 8563 කි. ඉන් 4247ක් පිරිමින් වන අතර කාන්තාවන් ගණන 4316 කි.
ග්‍රාම නිළධාරි වසම්සංස්කරණය
ග්‍රාම නිලධාරි වසම් 10 කි.
අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | වසම් අංකය | ජනගහණය | ස්ත්‍රී | පුරුෂ | පවුල් ගණන |
---|---|---|---|---|---|---|
1 | ගෝමරන්කඩවල | 231 | 933 | 472 | 461 | 293 |
2 | කල්‍යාණපුර | 231 සී | 1158 | 571 | 587 | 376 |
3 | ගල්කඩවල | 232 | 1142 | 573 | 569 | 366 |
4 | පඹුරුගස්වැව | 232 ඒ | 533 | 271 | 262 | 187 |
5 | කන්දමලාව | 232 බී | 1178 | 593 | 585 | 396 |
6 | මැදවච්චිය | 233 | 566 | 276 | 290 | 194 |
7 | කිවුලකඩවල | 233 ඒ | 1062 | 563 | 499 | 346 |
8 | පුලිකන්ඩිකුලම | 233 බී | 920 | 443 | 477 | 217 |
9 | මයිලවැව | 233 සී | 275 | 132 | 143 | 100 |
10 | බක්මීගම | 233 ඩී | 796 | 422 | 374 | 279 |
එකතුව | 8563 | 4316 | 4247 | 2754 |
ආර්ථිකයසංස්කරණය
ප්‍රාදේශීය ලේකම්වරුන්සංස්කරණය
ආශ්‍රිත ලිපිසංස්කරණය
මූලාශ්‍රසංස්කරණය