වවුනියා පරිපාලන දිස්ත්‍රික්කය
(වවුනියා දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
වවුනියාව දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,967 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 171,511 ක් විය.
වවුනියාව දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
වවුනියා දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
අග නගරය | වවුනියාව |
සරිය | |
• මුළු | 1,967 කිමී2 (759 සතරැස් සැත) |
• භූමිය | 1,861 කිමී2 (719 සතරැස් සැත) |
• ජලය | 106 කිමී2 (41 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 171,511 |
• ඝණත්වය | 87/කිමී2 ( 230/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-44 |